You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 08 Jan 2020 03:23 PM by  Indika Kodithuwakku
ප්‍රේමකීර්ති සමරු වැඩසටහන / තරු FM
 491 Replies
Sort:
You are not authorized to post a reply.
Page 11 of 25 << < 910111213 > >>
Author Messages

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
15 May 2019 10:09 PM
හෙලෝ....... මම රත්මලානෙන් සුජිත් කතා කරන්නේ 

 අක්කේ

මට වික්ටර් රත්නායක මහත්මයාගේ ගීතයක් දෙන්න පුලුවන්ද ?
මම ආසයි "අරුනලු පැතිරෙන හිමිදිරි යාමේ" සින්දුවට මාත් එක්ක තරු අහන ඔක්කොම එකතු ගරගන්නවා

0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
15 May 2019 10:17 PM
Posted By Imalka on 15 May 2019 10:09 PM
හෙලෝ....... මම රත්මලානෙන් සුජිත් කතා කරන්නේ 

 අක්කේ

මට වික්ටර් රත්නායක මහත්මයාගේ ගීතයක් දෙන්න පුලුවන්ද ?
මම ආසයි "අරුනලු පැතිරෙන හිමිදිරි යාමේ" සින්දුවට මාත් එක්ක තරු අහන ඔක්කොම එකතු ගරගන්නවා


හෙල්ලෝ  මේ අපේ සුජි  මල්ලිනේ, කාලෙකින් කටහඬ ඇහුනෙ ....

 

එහෙනම්   මල්ලි ආසම  " අරුණලු පැතිරුණු  හිමිදිරි යාමේ "  තරු  යාලුවො ඔක්කොම එකතු කරන් අපි අහමු

බාආආආයි සුජී......ආයි එන්න අ..අ..අ

 

0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
15 May 2019 10:20 PM
@ චාමර

මේ වෙසක් ගීත දීල ඉවර උනාම ඒ සින්දුවත් දෙන්නම් චාමර......කම්බි තාප්පෙට එක නේද
0

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958






--
15 May 2019 10:52 PM
හරි වැදගත් මාතෘකා නේ සන්ජු අක්කිට මතක් වෙන්නෙ

මමත් ආසයි අහන්න නන්දා මාලණී මහත්මියගෙ බුදධාණු භාවේන ගීතය
ස්තුතියි ඔයාලට
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
16 May 2019 07:15 AM
hello ...me atakalampannen siripaala kathakaranne ..ane sanju none mata malani nulathsinhalge - himi sanaramara sinduwa dennako
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
16 May 2019 07:19 PM
හෙලෝ මම කතාකරන්නේ..
මට දෙන්නකෝ කපුගේ මහත්තයාගේ "අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා" ගීතය
මේකට සියළුම ස්ටන් සාමාජික සාමාජිකාවන් එකතු කර ගන්නවා.. සියළු දෙනාටම සතුට ශාන්තිය උදාවේවා..
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
16 May 2019 11:05 PM
Posted By Dilki on 15 May 2019 10:52 PM
හරි වැදගත් මාතෘකා නේ සන්ජු අක්කිට මතක් වෙන්නෙ

මමත් ආසයි අහන්න නන්දා මාලණී මහත්මියගෙ බුදධාණු භාවේන ගීතය
ස්තුතියි ඔයාලට

හායි තරුෂි   මැණික.............සොරී අනේ සින්දු ගේන්න  පරක්කු  උනාට අද

මෙන්න  ඔයා ආසම ඒ ගීතය  නන්දා මාලණියන්ගේ.....

 

 

0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
16 May 2019 11:10 PM
හානේ කාලෙකින් අටකලම්පන්නෙ සිරිපාල දැක්කෙ
ඉතින් ඉතින් කොහොමද මලය....

මෙන්න ඔබ ආසම ඒ ගීතය තරු අහන හැමෝම සමඟින් රස විඳින්න

 

0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
16 May 2019 11:12 PM
හෙල්ලෝඕ ගාල්ලෙන් ඉන්දික අයියා.....ඔබලා අසරණ නෑ අනේ , මේ අපි ඉන්නෙ ඔබත් එක්ක.

එසේනම් අපි යමු ඒ ලස්සන ගීතයට

ගුණදාස කපුගේ මහතාගේ " අපි අසරණ වෙලා වගේ දැනෙනවා "

 

0

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958






--
17 May 2019 12:19 AM
Posted By Udari on 16 May 2019 11:05 PM
Posted By Dilki on 15 May 2019 10:52 PM
හරි වැදගත් මාතෘකා නේ සන්ජු අක්කිට මතක් වෙන්නෙ

මමත් ආසයි අහන්න නන්දා මාලණී මහත්මියගෙ බුදධාණු භාවේන ගීතය
ස්තුතියි ඔයාලට

හායි තරුෂි   මැණික.............සොරී අනේ සින්දු ගේන්න  පරක්කු  උනාට අද

මෙන්න  ඔයා ආසම ඒ ගීතය  නන්දා මාලණියන්ගේ.....

 

 


ස්තුතියි  ගොඩක්  ඔයාල  දෙන්න  අපි වෙනුවෙන්  මේ වෙන මහන්සියට
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
19 May 2019 08:48 AM
සංජු අක්කේ අපේ රටෙන් LTTE එක අයින් කරලා අවුරුදු 10 ක් වෙනවනේ..
ඒ නිසා මට දෙන්නකෝ විකටර් රත්නායකයන්ගේ "ඉරක් පායනා දේශය ගීතය" හෝ එවැනි දේශාභිමාන ගීතයක්...
0

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958






--
19 May 2019 06:01 PM
සන්ජු අක්කීඊ......හෙල්ලෝ..ඇහෙනවදෝ

අපිත් ආසයි සියළුම රණ විරුවන්ට උපහාරයක් ලෙස සුනිල් එදිරිසිංහ මහතහෙ රන් මලක් ලෙස අහන්න


ඒක දෙන්නෝඕඕ අද පිස්
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
19 May 2019 08:14 PM
Posted By indika76 on 19 May 2019 08:48 AM
සංජු අක්කේ අපේ රටෙන් LTTE එක අයින් කරලා අවුරුදු 10 ක් වෙනවනේ..
ඒ නිසා මට දෙන්නකෝ විකටර් රත්නායකයන්ගේ "ඉරක් පායනා දේශය ගීතය" හෝ එවැනි දේශාභිමාන ගීතයක්...

ආහ් බොහොම ස්තුතියි  ඉන්දික  අයියා අපට ඒ වටිනා   දවස මතක් කරදීම ගැන..

මෙන්න ඔබ ඉල්ලූ ඒ  ගීතය වික්ටර්  රත්නායකයන්ගේ  " ඉරක් පායනා දේශයේ "

 

0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
19 May 2019 08:17 PM
Posted By Dilki on 19 May 2019 06:01 PM
සන්ජු අක්කීඊ......හෙල්ලෝ..ඇහෙනවදෝ

අපිත් ආසයි සියළුම රණ විරුවන්ට උපහාරයක් ලෙස සුනිල් එදිරිසිංහ මහතහෙ රන් මලක් ලෙස අහන්න


ඒක දෙන්නෝඕඕ අද පිස්

ආහ් තරුෂි නංගා   අපි හරිම ආසාවෙන් ඔයාලයි   ඉල්ලීම් ඉටු කරන්නෙ

එහෙනම්  අපි යමු සුනිල් එදිරිසිංහ  මහතාගේ " රණ් මලක් ලෙස "  ඒ  ලස්සන  ගීතයට...

සියළුම රණවිරුවන්ට උපහාරයක්  වේවා

0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
19 May 2019 08:17 PM
30 ස් වසරක කුරිරු යුද්ධයෙන් රට වෙනුවෙන්  දිවි පිදූසියළුම  රණ විරුවන් වෙනුවෙන් අපගෙන්  sms මගින් ගීතයක් ඉල්ලූ ඒ  හලාවත   ගිහාන් වෙනුවෙන්   මේ  ගීතය.....

 

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
19 May 2019 09:04 PM
සන්ජු අක්කී මටත් දෙන්න හොද රණවිරු ගීතයක් ...........
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
19 May 2019 09:07 PM
අහසේ පොළවේ සාගර සින්දුව ලබා දෙන්නකෝ...මම එරන්ද ගම්පොළින්
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
19 May 2019 11:59 PM
Posted By isurusam on 19 May 2019 09:04 PM
සන්ජු අක්කී මටත් දෙන්න හොද රණවිරු ගීතයක් ...........

ඉසුරු  අයියට ලස්සන සින්දුවක්  නොදී කෝමද ඉතින්.....

එහෙනම්  සියළුම ස්ටන් වැසියන් සහ ඔයාගෙ x වත් එකතු කරාන් අපි යමු මේ ලස්සන  රණ විරු ගීතයට

 

0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
20 May 2019 12:02 AM
Posted By chamaramind on 19 May 2019 09:07 PM
අහසේ පොළවේ සාගර සින්දුව ලබා දෙන්නකෝ...මම එරන්ද ගම්පොළින්
මේ තරු එක්ක  එකතු වන්නේ ගම්පොලෙන් එරන්ද

අහසේ පොළොවේ ඒ විරුකම් දැක්වූ රණ විරුවන් වෙනුවෙන් ගැයෙන ඒ අභිමානවත් ගීතය අපේ එරන්ද වෙනුවෙන් මේ.....

0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
20 May 2019 12:04 AM

අද මුළු ලොවම වෙසක් සිරියෙන් බබලද්දී.....සිරිලක් මෑණියනේ අභිමානය වෙනුවෙන්
ඔබේත්..මගෙත්...නූපන් දරුවන්ගේත් හෙට දවස වෙනුවන් ..
සිය ඉස් මස් ලේ දන් දුන් අපේ කාලයේ විරුවන්.....අපේම සොයුරන්...සොයුරියන්..එදා
අප වෙනුවෙන් ඔවුන්ගේ පරම යුතුකම ඉටුකොට දස වසක් පිරී දවසේ ඔවුන් සිහිකොට ඔවුන්ගේ මතු ආත්මය යහපත් වේවා යන පැතුමෙන්
සහ ඒ විරු දරුවන් බිහිකළ මවුවරුන් පියවරුන් මෙන්ම ඔවුන්ගේ ප්‍රියයන් හැම දෙනාටම සෙත් ශාන්තියක් උදාවේවා යන සුපහන් පැතුමෙන් ......
ස්ටන් තරු fm කාර්යමණ්ඩලය සහ නිෂ්පාදක කණ්ඩායම විසින්  ඔවුන් වෙනුවෙන් ඔබට 
පිදෙන රණවිරු උපහාර ගීතය......

 


0
You are not authorized to post a reply.
Page 11 of 25 << < 910111213 > >>