You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 08 Jan 2020 03:23 PM by  Indika Kodithuwakku
ප්‍රේමකීර්ති සමරු වැඩසටහන / තරු FM
 491 Replies
Sort:
You are not authorized to post a reply.
Page 14 of 25 << < 1213141516 > >>
Author Messages

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
29 May 2019 09:07 PM
හාආආආආයි සන්ජු අක්කි ආවා.....


හම්මේහ් නොහිටිය සුට්ටට අල්ලපු වත්තෙ නංගියට හෙන පොරයක් වගේ

හා.......අපි යමු එහෙනම් අසන්නන්ගේ ඉල්ලීම් වලට

රැඳී සිටින්න ....තරු ඔබ සමගාආආයි
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
29 May 2019 09:12 PM
මේ අපි හදන්නෙ යටියන්තොටින් රුවන් ගේ ඉල්ලීම ඉටු කරන්නයි

ජගත් වික්‍රමසිංහයන්ගේ ..... ඔබේ සිනා ළග නෙත නැවතුනදා.... ගීතය..
මේ ගීතයට අපි එකතු කරගන්නවා රුවන්ගේ
අම්මා, අප්පච්චි, නංගී සහ අල්ලපු ගෙදර නංගී..

එහෙනම් මෙන්න ඔබේ සිනා ලඟ නෙතු නැවතිලා

 

0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
29 May 2019 09:13 PM
සොරී ඒ ගීතයට අල්ලපු වත්තෙ නංගි සමග ඇඹිලිපිටියේ මදුරන්ගත් එකතුවෙනවා හාද
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
29 May 2019 09:15 PM
තවාත් අයෙක් සින්දුව නැතුව අල්ලපු වත්තෙ නංගි සමග මේ දැන් එකතුවෙනව කීල අපිට කෝල් කරා. .......ඒ......බුලත්සිංහලෙන් ඉමල්ක.....
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
29 May 2019 09:18 PM
තවාත් ගීත දෙකක් දෙන්නයි මේ සූදානම්

එහා ගෙදර නංගිත් සමග මේ රාත්‍රියේ ගීත අහන ඒ ඇඹිලිපිටියේ අයියාටයි මේ ........

අමරසිරි පීරිස් - සල් සමන් සුගන්ධිනි
ජගත් වික්‍රමසිංහ - සඳුන් සිහිල් සුවේ



එහෙනම් අපි යමු ඒ ලස්සන ගීත වලට

 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
29 May 2019 09:33 PM
Posted By Udari on 29 May 2019 09:18 PM
තවාත් ගීත දෙකක් දෙන්නයි මේ සූදානම්

එහා ගෙදර නංගිත් සමග මේ රාත්‍රියේ ගීත අහන ඒ ඇඹිලිපිටියේ අයියාටයි මේ ........

අමරසිරි පීරිස් - සල් සමන් සුගන්ධිනි
ජගත් වික්‍රමසිංහ - සඳුන් සිහිල් සුවේ



එහෙනම් අපි යමු ඒ ලස්සන ගීත වලට
ඉන්න සුට්ටක්.. මම නංගිට එන්න කියන්නම් එහෙනම් දැන්.. 

0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
29 May 2019 09:49 PM
Posted By maduranga001 on 29 May 2019 09:33 PM
Posted By Udari on 29 May 2019 09:18 PM
තවාත් ගීත දෙකක් දෙන්නයි මේ සූදානම්

එහා ගෙදර නංගිත් සමග මේ රාත්‍රියේ ගීත අහන ඒ ඇඹිලිපිටියේ අයියාටයි මේ ........

අමරසිරි පීරිස් - සල් සමන් සුගන්ධිනි
ජගත් වික්‍රමසිංහ - සඳුන් සිහිල් සුවේ



එහෙනම් අපි යමු ඒ ලස්සන ගීත වලට
ඉන්න සුට්ටක්.. මම නංගිට එන්න කියන්නම් එහෙනම් දැන්.. 


😂  කෝ කෝ  මෙතනට ඇවිත් සින්දු අහන්න

මොකද  දෙන්න ඔය කලුවරට වෙලාආ   😂

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
29 May 2019 09:53 PM
කෝ සංජු අක්කේ සිංදුව ........
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
29 May 2019 09:55 PM
Posted By Udari on 29 May 2019 09:15 PM
තවාත් අයෙක් සින්දුව නැතුව අල්ලපු වත්තෙ නංගි සමග මේ දැන් එකතුවෙනව කීල අපිට කෝල් කරා. .......ඒ......බුලත්සිංහලෙන් ඉමල්ක.....
    හෑ............................................................................................................
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
30 May 2019 07:42 AM
හපොයි...
සිංදුවත් නෑ.. අල්ලපු ගෙදර නංගීත් නෑ..
0

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958






--
30 May 2019 08:07 AM
හි හි ඊයෙ මේ අයියල හැමෝම එකම අල්ලපු ගෙදර නංගි එක්කද සින්දු ඇහැව්වෙ.
ලස්සන ට ඇහෙන්න ඇති සින්දු 😅
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
30 May 2019 08:39 AM
Posted By Dilki on 30 May 2019 08:07 AM
හි හි ඊයෙ මේ අයියල හැමෝම එකම අල්ලපු ගෙදර නංගි එක්කද සින්දු ඇහැව්වෙ.
ලස්සන ට ඇහෙන්න ඇති සින්දු 😅

සිංදුව යන්නත් කලින් අල්ලපු ගෙදර නංගි මිසින්...
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
30 May 2019 09:52 PM
අද අපි තරු තුලින් වෙනස් දෙයක් ගේන්න බලාපොරොත්තු වෙනවා.........දිගටම ‍ තරු අහාන්න



තරු ඇහුවොත් හිනා තමා
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
30 May 2019 10:06 PM

ඔන්න එක ගමක පාරක් තිබ්බ ඒකෙ නිතරම රිය අනතුරු වෙනව.

ඉතින්  මේ ගමේ නගරාධිපතිට  මේක හෙන වදයක් , එයා  ඒ පාරෙ  බෝඩ් ගැහුව
* ඉදිරියෙන් පාසලක් .....හෙමින් රිය පදවන්න

* ඉදිරියෙන් රෝහලක්

* පාසල් ළමුන් පාර පනින බැවින් සෙමින් රිය පදවන්න

* වේගය 50 km / hr  ට වැඩි නම් ඔබගේ  දඩය රුපියල්  10000 යි



වරින් වර මෙසේ දැන්වීම් ගැහුවත් අනතුරු වල නම් අඩුවක්  උනේ  නෑ.

ඉතින්  මේ නගරාධිපති  එයාගෙ යාලු ලෝයර් කෙනෙක්ගෙන් මේකට විසඳුමක් ඇහුවා.

ඉතින්  ලෝයර් දුන්න උපදෙස උනෙ මෙහෙම බෝඩ් එකක් ගහන්න  කියල .....

" ඉදිරියෙන් ඇත්තෙ නිරුවත් කාන්තාවන් ගැවසෙන ගමකි"

හෙමින් රිය පදවන්න කියල  වත් ලියන්න  අවශය උනේ නෑලු.......වාහන ඩ්‍ර්‍යිවර්ස් ල හරි හෙමින් පර්ස්සමට වටපිට බල බල වාහන ගෙනිච්චාලු
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
30 May 2019 10:12 PM
උදරිගේ ගමේද දැන් මේ දේ උනේ?
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
30 May 2019 10:22 PM
Posted By isurusam on 30 May 2019 10:12 PM
උදරිගේ ගමේද දැන් මේ දේ උනේ?
   කලබල නොවී ඉන්දින්කෝ...පොඩ්ඩක් 

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
31 May 2019 06:37 AM
ඊට පස්සේ අනතුරු අඩු වුණාද?
0

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958






--
31 May 2019 08:47 AM
ආ ඒ සැරේ පිරිමි වාහනත් පැත්තකින් නවත්තල පයින්ම ඒ පාරෙ යන්න ඇති 😂😂
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
01 Jun 2019 07:11 PM
වැඩේ ඩබල් වෙලා ..
ඒ කියන්නේ දැන් ඒ පාරේ ගොඩක් Traffic ලු..
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
01 Jun 2019 07:52 PM
මම නම් යන්නෙම පයින් බං.....රටට ලෝකෙට පේන්න වාහන වලින් යන්නේ නැහැ බං...ඇඟට ව්‍යායාම අවශ්‍යයි කියලා පත්තරේ තිබ්බලු 
0
You are not authorized to post a reply.
Page 14 of 25 << < 1213141516 > >>