Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 08 Jan 2020 03:23 PM by Indika Kodithuwakku ප්‍රේමකීර්ති සමරු වැඩසටහන / තරු FM 491 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 10 of 25 << < 89101112 > >> Author Messages Dilki kapugeAdvanced MemberPosts:958 14 May 2019 04:52 PM Posted By Imalka on 14 May 2019 10:40 AM Posted By Dilki on 14 May 2019 09:29 AM හි හි සේපාලිකා නගා ඔච්චර හැඩ නිසා තමයි අර ජේෂ්ඨ ශිෂ්ශයො අරතරම් රැග් කරන්නේ ඒ කිව්වේ දිල්කි නංගි....? අපේ උදාරි නගා වගේම එක්කෙනෙක්ද ? අයිය මේ අහන්නෙ සන්ජු අක්කි ගැනද 0 Imalka HewageVeteran MemberPosts:4533 14 May 2019 06:22 PM Posted By Dilki on 14 May 2019 04:52 PM Posted By Imalka on 14 May 2019 10:40 AM Posted By Dilki on 14 May 2019 09:29 AM හි හි සේපාලිකා නගා ඔච්චර හැඩ නිසා තමයි අර ජේෂ්ඨ ශිෂ්ශයො අරතරම් රැග් කරන්නේ ඒ කිව්වේ දිල්කි නංගි....? අපේ උදාරි නගා වගේම එක්කෙනෙක්ද ? අයිය මේ අහන්නෙ සන්ජු අක්කි ගැනද නෑ නෑ.......මුලින් කිව්ව එක්කෙනා 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 14 May 2019 09:05 PM Posted By Dilki on 13 May 2019 10:27 PM අප්පේ රැග් සිසන් වල කොල්ලො ඔච්චර නපුරු ඇයි හා හා සේපාලිකාට අලුත් කොක්කක් වැටෙන්න වගේ අද කොටසත් හරිම ලස්සනයි සන්ජූ අක්කියෝ හ හ ඒව කියන්න බෑ ඉතින් තරුෂි නංගා. හිත් නේ .......වෙනස් වෙනෝනේ... 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 14 May 2019 09:08 PM Posted By chamaramind on 14 May 2019 05:14 AM හරිම ලස්සන කතාවක්..ඒ වගේම ලස්සනට වැඩසටහන කරගෙන යනවා ස්තුතියි චාමර ඒ ලස්සන වචන අපිව ඊලඟ එපිසෝඩ් එකට යන්න ඉක්මන් කරවනව.... 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 14 May 2019 09:09 PM @ සමන්ත අය්ය ඔයාලටත් ස්තුතියි සමන්ත අය්ය මේ කතාව සමඟ රැඳී සිට්නවාට ඔයාලයි සහයෝගය ලැබෙන තුරා තරු ඔබ සමගයි 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 14 May 2019 09:10 PM @ indoo7අය්ය හි හි ...ඉන්දික අයියට හිතට අල්ලල වගේ..... දිගටම රැඳී ඉන්න තරු සමඟ ඔයාල ආස කරන ඒ චරිත වලට කුමක් සිදුවෙනවාදැයි දැන ගැනීමට 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 14 May 2019 09:12 PM @ දිල්කි අක්කි & ඉමල්ක අයිය හි හි මේ මේ ඔය දෙන්න කරුණාකල්ල සේපාලිකාට අපහාස නොකර ඉන්නවද එයා අපහාස නඩුවක් දාන්න බැරි නෑ හාද 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 14 May 2019 10:08 PM එන්ජෝයි විත් තරු මේ සින්දුව මොකද්ද [url=https://postimg.cc/3dbCrZZL][/url] 0 Dilki kapugeAdvanced MemberPosts:958 15 May 2019 12:44 AM කම්බියක් තියේ, හිර ගෙදරක් තියේ, අම්ම කෙනෙක් ඉන්නව එහෙම සින්දුවක් ඔලුවට එන්නෙ නෑනේ 0 chamara duleepMost Senior MemberPosts:13471 15 May 2019 05:16 AM මට එච්චරටමත් මීටර් නැහැ.... 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 15 May 2019 07:03 AM malliye naraka mithuran 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 15 May 2019 05:52 PM Posted By Udari on 14 May 2019 10:08 PM එන්ජෝයි විත් තරු මේ සින්දුව මොකද්ද [url=https://postimg.cc/3dbCrZZL][/url] දිව අග තියෙනවා.. ඒත් එන්නේ නෑනේ... 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 15 May 2019 09:41 PM @ indoo 7 අය්ය නෑ ලොකු ඉන්දික අයිය ඒ වගේ වෙන අර්තයක් තියෙන ගීතයක්.. 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 15 May 2019 09:42 PM @ ඉන්දික අය්ය කෝ කෝ ඉන්දික අය්ය තුහ් කියන්ට හි හි... 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 15 May 2019 09:43 PM අප වාදනය කළ ඒ සැඟවුණු ගීතය වන්නේ " කම්බි තාප්පෙට හිරකරගෙන මා අහස දිහා බලනා අම්මේ " / චාමර රණවක ස්තුතියි එසේනම් තරු සමඟ විනෝද වූ ඔබ සැමට අපි යමු අපේ ඊලඟ ගීතමය වැඩ සටහනට 0 Imalka HewageVeteran MemberPosts:4533 15 May 2019 09:44 PM ශෂිකා නිසංසලා නෝනගේ සින්දුවක් ද ? 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 15 May 2019 09:48 PM Posted By Imalka on 15 May 2019 09:44 PM ශෂිකා නිසංසලා නෝනගේ සින්දුවක් ද ? චාමර රණවක ගෙ අය්ය 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 15 May 2019 09:49 PM 💮🌸💮🌸💮🌸💮🌸💮🌸💮🌸💮🌸💮🌸💮 ගෞතම මහා බුදුරජාණන් වහන්සේගේ උපත, බුද්ධත්වයට පත් වීම සහ පිරිනිවන්පෑම යන තෙමගුල සිහිකරන මේ වසන්ත කාලයේ ඒ මහා වෙසක් පුන් පොහෝ දිනය අත ලඟයි. ඉතින් මේ අප සැරසෙන්නේ ඔබ සමඟ අත්වැල් බැඳගෙන ඒ උතුම් දිනය ඉහලින්ම සැමරීමටයි. අප මේ වැඩ සටහන තුලින් ඔබ ප්‍රියතම බොදු බැති ගුණ ගී ඉල්ලීම සඳහා අවස්තාව ලබා දෙනව. ඉතින් එකතුවන්න තරු සමඟ ඒ මහා තෙමගුල සැමරීමට 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 15 May 2019 09:57 PM අප සමග අසන්නෙක් රැඳී සිටිය..... කෝ හෙල්ලෝඕ තාමත් ඔබ සිටිනවද....හෙල්ලෝඕ මම හිතන්නෙ දුරකතන මාර්ගය විසන්දි උනා වගේ.... රත්මලානේ සිට අපට කතාකළ ඒ සුභාෂිණි ට පණ්ඩිත් අමරදේවයන්ගේ " අඩවන් වූ දෙනෙතින් ගලනා " ගීතය ලබා දෙන්න යැයි ඉල්ලා සිටියේ.... එසේනම් මෙන්න ඔබ වෙනුවෙන් " අඩවන් වූ දෙණෙතින් ගලනා මෙත් කරුණා මුදිතා ධාරා " 0 chamara duleepMost Senior MemberPosts:13471 15 May 2019 10:04 PM Posted By Udari on 15 May 2019 09:43 PM අප වාදනය කළ ඒ සැඟවුණු ගීතය වන්නේ " කම්බි තාප්පෙට හිරකරගෙන මා අහස දිහා බලනා අම්මේ " / චාමර රණවක ස්තුතියි එසේනම් තරු සමඟ විනෝද වූ ඔබ සැමට අපි යමු අපේ ඊලඟ ගීතමය වැඩ සටහනට මේ සින්දුවද මේ..දෙන්නකෝ බලන්න අපිටත් 0 You are not authorized to post a reply. Page 10 of 25 << < 89101112 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Hobbies