You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 02 Aug 2019 03:18 PM by  Imalka Hewage
කාගෙ සින්දුවක් ද අහන්නෙ
 1432 Replies
Sort:
You are not authorized to post a reply.
Page 69 of 72 << < 6768697071 > >>
Author Messages

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
20 Jul 2019 06:33 AM
@ දිල්කි අක්කි

නෑ බබෝ
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
20 Jul 2019 06:35 AM
කෝ ෆෙන්ස්ල වැරදි පාරකයි යන්නේ........................ඔන්න පොඩි හෙල්ප් එකක්.........අජීවී................ලඟටම ගේන්නම්................රෝද තියේ
0

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958






--
20 Jul 2019 09:44 AM
රෝද තියේ නම් කාර් එකක් ද
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
20 Jul 2019 11:54 AM
එහෙනම් කරත්තයක් 
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
20 Jul 2019 04:42 PM
කෝච්චියක් .හී ........
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
20 Jul 2019 04:43 PM
බයිසිකලයක්ද?..........
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
22 Jul 2019 08:03 AM
වෑන් එකක්..
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
22 Jul 2019 09:09 AM
@ දිල්කි අක්කි

නැතෝ
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
22 Jul 2019 09:10 AM
@ ඉසුරු අය්ය

හි හි සිහින කෝච්චිය ද
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
22 Jul 2019 09:11 AM
@ ඉමල්ක අය්ය

මේ ගිය සතියෙ පාරක් හයියූ
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
22 Jul 2019 09:12 AM
@ ඉන්දික අය්ය

ටිකක් හැඩේ සමානයි........ඊට පුන්චි එකක් අය්ය
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
22 Jul 2019 01:54 PM
Posted By Udari on 22 Jul 2019 09:11 AM
@ ඉමල්ක අය්ය
මේ ගිය සතියෙ පාරක් හයියූ
   සතියේ පාරවලුත් තියෙනවද......බොන්න ඕනා ප්‍රශ්නයක් මේක නම්  



0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
22 Jul 2019 09:38 PM
හිහි ඉමල්ක අය්ය ගිය සතියෙ පාරක් කීවෙ කරන්න දැන් නෑ නිසා
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
22 Jul 2019 10:36 PM
Posted By Udari on 22 Jul 2019 09:38 PM
හිහි ඉමල්ක අය්ය ගිය සතියෙ පාරක් කීවෙ කරන්න දැන් නෑ නිසා
   මෙහෙ කොහොමත් සතියේ, මාසේ පාරවල් තියෙනවා...මගනැගුම...මග හිටුම..ගම්පෙරලිය වගේ වැඩසටහන්වලින් හදන ඒවායේ. එක ලොකු වැස්සක් ආවම පාර කොහෙද කියල නැහැ 

0

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958






--
23 Jul 2019 08:10 AM
ජීප් එකක්ද
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
23 Jul 2019 03:26 PM
නිවැරදි පිළිතුර කිසිවෙකුගෙන් ලැබුනේ නැත

චූන් පාන් වෑන් එක 🙈🙈😂
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
23 Jul 2019 04:05 PM
Posted By Udari on 23 Jul 2019 03:26 PM
නිවැරදි පිළිතුර කිසිවෙකුගෙන් ලැබුනේ නැත
චූන් පාන් වෑන් එක 🙈🙈😂
    වැරදියි.......වැරදියි.
    නිවැරදි වචනය...චූන් පාන් ත්‍රීවීල් ඒක....
   කෝ ගහන්න බලන්න අත්පුඩියක් 


0

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958






--
23 Jul 2019 08:58 PM
යකූ මේකි , ඔය පැත්තෙ මොන චූන් පාන්ද
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
23 Jul 2019 10:32 PM
කොහොමද පිලි ගන්නේ ............ඔප්පු කරන්න ඕනේ .
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
24 Jul 2019 06:51 PM
මෙහෙ වල ගොඩැලි තියෙන පාරකත් චූන් පාන් වීල් එක අල්ල ගන්න මැරතන් දුවන්න ඕන. ඔය කාපට් පාරේ අනිවා මග රැකගෙන ඉඳල තමා මේ ෆොටෝව ගන්න ඇත්තෙ එකත් එකටම.
0
You are not authorized to post a reply.
Page 69 of 72 << < 6768697071 > >>