You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 02 Aug 2019 03:18 PM by  Imalka Hewage
කාගෙ සින්දුවක් ද අහන්නෙ
 1432 Replies
Sort:
You are not authorized to post a reply.
Page 71 of 72 << < 6869707172 > >>
Author Messages

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
26 Jul 2019 10:01 AM
4
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
26 Jul 2019 10:08 AM
2 ට විතරයි ලැබෙන්නෙ. අනෙක්ව ඔක්කොම බ්ලොක්.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
26 Jul 2019 10:10 AM
Posted By Udari on 26 Jul 2019 09:58 AM
හි හි මදුරන්ග අය්ය කීව දේ තමා වෙන්නෙ
දැන් කෝ තෑගී දෙන්නෙ නැතෙයි?

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
26 Jul 2019 10:51 AM
යකො ඇත්ත නෙන්නම්
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
26 Jul 2019 10:56 AM
පළමු කොටම කියන්න තියෙන්නේ
බී. ලාල් මහත්තයලා දොඩම් බොන්නේ නැහැ.
දෙවනුව
මේ ගෙඩියේ දොඩම් මිරිකුවාට එකෙකුගේවත් ඔලුවට වැටෙන්නෙත් නැහැ. දොඩම් ගෙඩියේ යුෂ ධාරිතාවය මෙහි පේනවා ඇති යාන්ත්‍රණයේ ටැංකි පිරී 2 වෙනි බී ලාල් ගේ හිහට වැටීමට තරම් ප්‍රමාණවත් නොවන බවයි.

ගැටළු වලට පිළිතුරු සැපයු සියල්ලන් සහ ප්‍රශ්න ඉදිරිපත් කල අයගේ අත්දැකීම් මදි බව මනාව ප්‍රදර්ශනය වුනු බව කිව යුතුය.
කොහොමද ඒක
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
26 Jul 2019 01:51 PM
මේව දැකල උදාරි නංගී ප්‍රශ්න අහන්නෙ නැතිව ඉදීද දන්නේ නෑ....
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
26 Jul 2019 11:59 PM
Posted By Udari on 26 Jul 2019 09:58 AM
කෝ කියන්න බලන්න

මේ දොඩම් ගෙඩිය මිරිකන්නේ වින්කලයා.. යට බලාගෙන ඉන්නෙ වින්කලයාගේ බාරියාවෝ හතර දෙනෙක්. මේක මේ පොඩි දොඩමක් නෙවෙයි. බය නැතිව පවුලටම කන්න දෙන්න පුළුවන් දොඩමක්.

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
27 Jul 2019 05:09 AM
2 වෙනි එක
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
27 Jul 2019 06:32 AM
2 තමයි.. හැබැයි ඉමල්ක මල්ලී කියනවා වගේ මේක පුරවන්න තරම් යුෂ මේ දොඩම් ගෙඩියේ නැහැ.
0

ruwan sampath
Advanced Member
Advanced Member
Posts:687






--
27 Jul 2019 08:54 AM
4
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
28 Jul 2019 08:52 AM
@ 007

හි හි ටක් ගාල කියන්න කීවම අය්ය ඊටත් කලින්ම කියල හරියට බලන්නැතුව
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
28 Jul 2019 08:53 AM
@ ඉමල්ක අය්ය

හා මොඩර්න් පූසො දන්නව දොඩම් වල විටමින් c තියේ කීල........එයාල ආසාවෙන් බොනව ඈ 😋
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
28 Jul 2019 08:54 AM
@ ඉන්දික අය්ය

ඒකනේ අය්ය ...........තවත් ප්‍රශ්නත් නෑ , තෑගිත් නෑ
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
28 Jul 2019 08:55 AM
@ චාමර

හලී
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
28 Jul 2019 08:55 AM
@ රුවන්

රුවන් ට කන්නඩි කුට්ටමක් තෑගි දෙනෝ ආ
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
28 Jul 2019 08:57 AM
වට දෙකක්ම සුපිරී ලෙස ජයග්‍රාහකයා බවට පත් වුනු මදුරන්ග අය්යා ට විශේෂ උත්සවයක් අරන්ම තෑගි ප්‍රධානය කරන්න සූදානමේ 😍
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
28 Jul 2019 09:05 AM
Posted By Udari on 28 Jul 2019 08:53 AM
@ ඉමල්ක අය්ය

හා මොඩර්න් පූසො දන්නව දොඩම් වල විටමින් c තියේ කීල........එයාල ආසාවෙන් බොනව ඈ 😋
   දැන් කාලේ ඉන්නේ  මොඩ් පූසෝ නේ...
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
29 Jul 2019 07:59 AM
Posted By Udari on 28 Jul 2019 08:57 AM
වට දෙකක්ම සුපිරී ලෙස ජයග්‍රාහකයා බවට පත් වුනු මදුරන්ග අය්යා ට විශේෂ උත්සවයක් අරන්ම තෑගි ප්‍රධානය කරන්න සූදානමේ 😍
අපටත් ආරාධනා කරන්නකෝ...
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
29 Jul 2019 08:46 AM
@ මදුරන්ග අය්ය

අර වින්කලේ කතාවට


නෝනල 4 ක් එතන නම් වින්කලේගෙ අනිත් නෝනා කෝ..................😂
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
29 Jul 2019 08:46 AM
@ ඉන්දික අය්ය

හා හා අය්ය ලත් කිට මරල ලේස්ති වෙන්නකො 😉
0
You are not authorized to post a reply.
Page 71 of 72 << < 6869707172 > >>