You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 02 Aug 2019 03:18 PM by  Imalka Hewage
කාගෙ සින්දුවක් ද අහන්නෙ
 1432 Replies
Sort:
You are not authorized to post a reply.
Page 70 of 72 << < 6869707172 > >>
Author Messages

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
24 Jul 2019 11:54 PM
චූන් පාන් බුවාලා දෙන්න තුන් දෙනා සෙට් උනාම උන්ගේ අර හෝන් එකේ සද්දේ කලවම් උනාම ආතල් එක කොහොමද කියලා මතකද ?
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
25 Jul 2019 07:08 AM
ඇයි එතකොට ත්‍රිවිල් සද්දෙත් මුසු වුනම කනට දැනෙන මිහිර ?
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
25 Jul 2019 10:04 AM
Posted By Ind007ka on 25 Jul 2019 07:08 AM
ඇයි එතකොට ත්‍රිවිල් සද්දෙත් මුසු වුනම කනට දැනෙන මිහිර ?
   මල්ලි හරි මල්ලි 
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
25 Jul 2019 09:19 PM
මෙන්න මේ දෙන්න ට සිදුවෙන ඊලඟ පියවර හරියටම අනුමාන කරන්නෙ කවුද බලමූඌඌ........

[/url]
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
25 Jul 2019 09:29 PM
හෆොයි.....උදාරි නංගී දාන්නෙම දැක්කත් ලේ පයින්ට් එකක් පිච්චිලා යන පින්තූර මයි
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
25 Jul 2019 09:41 PM
හි හි ඉමල්ක අය්ය ඉතින් බය නැතුව ඇස් පියන් තදින් අල්ලගෙන ඊට පස්සෙ මොකද වෙන්නෙ කියන්න
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
25 Jul 2019 09:44 PM
ජිවිතේ මල්.. ෆොටෝෂොප් තියෙන කල්..
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
25 Jul 2019 09:45 PM
මේකෙදි වෙන්නෙ එල්ලිලා ඉන්න එකා කොහොම හරි උඩ ඉන්න එකාගේ ඇඟේ එල්ලිලා හරි උඩට එනව. ඌව ගන්න ගිහිපු උද එකා වැටිලා මැරෙනව.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
26 Jul 2019 06:37 AM
මොණවා වෙන්නද..දෙන්නගෙන් එකෙක් වැටිලා මැරෙයි.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
26 Jul 2019 06:56 AM
හෙන පොටො ශොප් පාරක්
0

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958






--
26 Jul 2019 07:42 AM
අත අතාරිනව
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
26 Jul 2019 09:09 AM
Posted By Udari on 25 Jul 2019 09:19 PM
මෙන්න මේ දෙන්න ට සිදුවෙන ඊලඟ පියවර හරියටම අනුමාන කරන්නෙ කවුද බලමූඌඌ........

[/url]

කාන්තාවගේ අත පොළවට ලම්බකව තිබුණත් පිරිමි ගෙනාගේ අත තියෙන්නේ පොළවට අංශක 45 ක් විතර ආනතව. 

කාන්තාවගේ බර එක්ක එහෙම අත තියන් ඉන්න එක අපහසුයි. 

පිරිමි කෙනාගේ අතත් පොලවට ලම්බක විය යුතුයි.

0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
26 Jul 2019 09:30 AM
@ මදුරන්ග අය්ය


වට්ටන්නෙ නැතුව ගොඩ ගන්නෙ
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
26 Jul 2019 09:31 AM
@ සමන්ත අය්ය

වැටෙන්නෑ අනේ
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
26 Jul 2019 09:31 AM
@ දිල්කි අක්කි

අතාරිනවද ඒමත්
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
26 Jul 2019 09:32 AM
@ ඉන්දික අය්ය

හම්මෝ අය්ය උදෙන්ම පැනල මැරෙන්න හිතුන 😂
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
26 Jul 2019 09:44 AM
@ මදුරන්ග අය්ය
වට්ටන්නෙ නැතුව ගොඩ ගන්නෙ
මම කිව්වෙ වට්ටනව කියල නෙවෙයි. අපිව වට්ටගෙන ඌ ගොඩ එනව කියල. සාමාන්‍යයෙන් කෙරෙන විදිහම තමා....
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
26 Jul 2019 09:49 AM
Posted By indika76 on 26 Jul 2019 09:09 AM
Posted By Udari on 25 Jul 2019 09:19 PM
මෙන්න මේ දෙන්න ට සිදුවෙන ඊලඟ පියවර හරියටම අනුමාන කරන්නෙ කවුද බලමූඌඌ........

කාන්තාවගේ අත පොළවට ලම්බකව තිබුණත් පිරිමි ගෙනාගේ අත තියෙන්නේ පොළවට අංශක 45 ක් විතර ආනතව. 

කාන්තාවගේ බර එක්ක එහෙම අත තියන් ඉන්න එක අපහසුයි. 

පිරිමි කෙනාගේ අතත් පොලවට ලම්බක විය යුතුයි.

කොහෙ ඉන්න කාන්තාවක් ද බං. අපිටත් පෙන්නපල්ලකො. අන්වීක්ෂ දුරේක්ෂ කාච දාලත් බැලුව. ඒත් හොයා ගන්න බැරිවුණා.

0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
26 Jul 2019 09:58 AM
හි හි මදුරන්ග අය්ය කීව දේ තමා වෙන්නෙ
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
26 Jul 2019 09:58 AM
කෝ කියන්න බලන්න

0
You are not authorized to post a reply.
Page 70 of 72 << < 6869707172 > >>