You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 02 Aug 2019 03:18 PM by  Imalka
කාගෙ සින්දුවක් ද අහන්නෙ
 1432 Replies
Sort:
You are not authorized to post a reply.
Page 68 of 72 << < 6667686970 > >>
Author Messages

Imalka
Veteran Member
Veteran Member
Posts:4522






--
17 Jul 2019 06:25 PM
Posted By indika76 on 17 Jul 2019 06:21 PM
දැන් මට තියෙන ගැටළුව අංක 15 එකා කූරක් තියන් කෙල්ලට මොනවද කරන්නේ..
පින්තූර දාපු කෙනා තමයි ඕක හරියටම දන්නේ 
මම හිතන්නේ නාභි පරික්ෂාව වෙන්න ඇති බං....කූර තියලා ගැඹුර බලනවා ඇති 
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
18 Jul 2019 07:05 AM
Posted By indika76 on 17 Jul 2019 06:21 PM
දැන් මට තියෙන ගැටළුව අංක 15 එකා කූරක් තියන් කෙල්ලට මොනවද කරන්නේ..

තෙල් තියෙනවද බලනවා
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
18 Jul 2019 09:40 PM
හෑ.........මේ අය්ය ල වෙන රූපයක් වත් බලනෝද
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
18 Jul 2019 10:14 PM
මේ පාරෙ වසා තිබෙන රූපය මොකද්ද ..............( වාහනයක්, මිනිස් රුවක්, සතෙක්, වෙනත් )  නිවැරදි ම නම අවශ්‍ය  වේ..................හා ඒනම් හොයමූ............

0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522






--
18 Jul 2019 11:02 PM
කාලා වරෙන් කෝ..........
0

Dilki
Advanced Member
Advanced Member
Posts:955






--
18 Jul 2019 11:51 PM
බයිසිකලයක් ද
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
19 Jul 2019 05:21 AM
බයිසිකලයක්
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
19 Jul 2019 05:53 AM
පාරේ වසා ඇති ඒක කිව්වම මට මතක් වුණේ වෙන දෙයක්..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
19 Jul 2019 06:57 AM
ගොම බෙට්ටක්
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
19 Jul 2019 07:41 AM
@ ඉමල්ක අය්ය
හිහි මොනාහරි කාලම ඇවිත් කියමු බලන්න අය්ය
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
19 Jul 2019 07:42 AM
@ දිල්කි අක්කි & චාමර


බයිසිකල් නොවේ තුදූලා
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
19 Jul 2019 07:43 AM
@ සමන්ත අය්ය


හම්මේ අය්ය ඒ මොනාද ඒම ස්පෙශල්
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
19 Jul 2019 07:44 AM
@ 007 අය්ය

හි හි ටිකක් කැතායි උනත් අලුතින් හිතුව උත්තරය ක්.....................

ඊට ටිකක් ලොකු දෙයක් අය්ය
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
19 Jul 2019 08:40 AM
මඩ වලක් ..........
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
19 Jul 2019 10:11 AM
Posted By isurusam on 19 Jul 2019 08:40 AM
මඩ වලක් ..........

මේ වගේ පාරක මඩ වලක් තියෙන්න විදියක් නෑ මල්ලී...
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
19 Jul 2019 10:16 AM
මේ පාරෙ වසා තිබෙන රූපය මොකද්ද ..............( වාහනයක්, මිනිස් රුවක්, සතෙක්, වෙනත් ) නිවැරදි ම නම අවශ්‍ය වේ..................හා ඒනම් හොයමූ............
වෙනත්
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Dilki
Advanced Member
Advanced Member
Posts:955






--
19 Jul 2019 07:33 PM
ගැහැණු කෙනෙක්
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
20 Jul 2019 06:30 AM
@ඉසුරු අය්ය

මඩෙන් එලියට ගන්නම බෑනේ මෙයාව

නෑ අය්ය .....ආයි කියන්න
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
20 Jul 2019 06:31 AM
@ ඉන්දික අය්ය

යා යා ඒක හොඳ කන්ඩිශන්ඩ් කාපට් පාරක්

කෝ ඉතින් අය්ය ගෙ උත්තරය
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
20 Jul 2019 06:32 AM
@ මදුරන්ග අය්ය

හි හි ඔන්න හොරා...............කෝ ඉතින් වෙනත්
0
You are not authorized to post a reply.
Page 68 of 72 << < 6667686970 > >>