You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 02 Aug 2019 03:18 PM by  Imalka Hewage
කාගෙ සින්දුවක් ද අහන්නෙ
 1432 Replies
Sort:
You are not authorized to post a reply.
Page 56 of 72 << < 5455565758 > >>
Author Messages

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
19 Jun 2019 10:55 PM
පුන්චි සතෙක්, ටිකක් විසයි
මනුස්ස සතෙක්..
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
19 Jun 2019 10:56 PM
පත්තෑයෙක්.. මී මැස්සෙක්.. දෙබරෙක්.. ?
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
19 Jun 2019 11:30 PM
ගොනුස්සෙක් හරි පත්තෑයෙක්  තමා.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
20 Jun 2019 09:12 AM
කූඹියෙක්..
(නැහැයි කියන්නෙපා. ෆොටෝ එකේ ඉන්නවා. පුංචි නිසා පේන්නේ නෑ)
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
20 Jun 2019 12:26 PM
පොල් කිච්චෙක්
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
20 Jun 2019 03:44 PM
බත් කූරෙක්.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
20 Jun 2019 07:47 PM
Posted By Imalka on 20 Jun 2019 12:26 PM
පොල් කිච්චෙක්

පොල්කිච්චාගේ කොහෙද බං විස තියෙන්නේ...
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
20 Jun 2019 08:11 PM
ගරුඩා
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
20 Jun 2019 08:16 PM
ලේනා
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
20 Jun 2019 08:17 PM
කටුස්සා
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
20 Jun 2019 08:52 PM
Posted By indika76 on 20 Jun 2019 07:47 PM
Posted By Imalka on 20 Jun 2019 12:26 PM
පොල් කිච්චෙක්

පොල්කිච්චාගේ කොහෙද බං විස තියෙන්නේ...
   සේහ්හ්හ්.......උඹ දන්නේ නැද්ද බං.....පොල් කට්ටේ තමයි විස තියෙන්නේ....

   අනික........තනි පොල්කිච්චෙක් විහරක් දකින්න  හොඳ නැහැ කියලත් කියනවා නේද ?


0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
20 Jun 2019 09:37 PM
Posted By Imalka on 20 Jun 2019 08:52 PM
Posted By indika76 on 20 Jun 2019 07:47 PM
Posted By Imalka on 20 Jun 2019 12:26 PM
පොල් කිච්චෙක්

පොල්කිච්චාගේ කොහෙද බං විස තියෙන්නේ...
   සේහ්හ්හ්.......උඹ දන්නේ නැද්ද බං.....පොල් කට්ටේ තමයි විස තියෙන්නේ....

   අනික........තනි පොල්කිච්චෙක් විහරක් දකින්න  හොඳ නැහැ කියලත් කියනවා නේද ?



පොල් කට්ටෙයි විස....😂😂  හම්මෝ ඒක
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
20 Jun 2019 09:38 PM
හෝව්....හෝව්....උත්තරය ඇවිත් තීන්නෙ.....

සත්තු කියන්න එපෝ
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
20 Jun 2019 09:44 PM
Posted By Udari on 20 Jun 2019 09:38 PM
හෝව්....හෝව්....උත්තරය ඇවිත් තීන්නෙ.....

සත්තු කියන්න එපෝ
   හොද වෙලාවට කිව්වේ, නැත්නම් මම මේ සත්තු වත්තට යන්න බැලුවේ.....

0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
20 Jun 2019 09:53 PM
උත්තරය පත්තෑයා

මදුරන්ග අය්ය ත් ඉමල්ක අය්ය ත් ඒක කීවට ඒ සමගම තවත් උත්තරය ක් එතනම ලියා ඇති බැවින් නිවැරදි පිළිතුර ලෙස බාරගත නොහැක


මේ වටයේද ජයග්‍රාහකයෙක් නොමැත .....
..
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
20 Jun 2019 09:58 PM
Posted By Udari on 20 Jun 2019 09:53 PM
උත්තරය පත්තෑයා

මදුරන්ග අය්ය ත් ඉමල්ක අය්ය ත් ඒක කීවට ඒ සමගම තවත් උත්තරය ක් එතනම ලියා ඇති බැවින් නිවැරදි පිළිතුර ලෙස බාරගත නොහැක
මේ වටයේද ජයග්‍රාහකයෙක් නොමැත .....

    ඉතින් උත්තරේ හරිනෙ.......කෝ බලන්න හරි පින්තූරේ .......
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
20 Jun 2019 10:01 PM
@ ඉමල්ක අය්ය

ගොනුස්සෙක් හරි පත්තෑයෙක් තමා.........මේ අය්ය ගෙ උත්තරය

දෙකක් කියන්න ඔට්ටු නෑනේ

ඉන්න ගේන්නාම් පත්තෑය
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
20 Jun 2019 10:05 PM
Posted By indika76 on 20 Jun 2019 09:12 AM
කූඹියෙක්..
(නැහැයි කියන්නෙපා. ෆොටෝ එකේ ඉන්නවා. පුංචි නිසා පේන්නේ නෑ)

කූඹියෙකුත්  ඉන්නව අය්ය .....හි හි ඒ උනාට පණු ගිරව බලන්නෙ පත්තෑයා ව
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
20 Jun 2019 10:10 PM
Posted By Udari on 20 Jun 2019 10:01 PM
@ ඉමල්ක අය්ය
ගොනුස්සෙක් හරි පත්තෑයෙක් තමා.........මේ අය්ය ගෙ උත්තරය
දෙකක් කියන්න ඔට්ටු නෑනේ
ඉන්න ගේන්නාම් පත්තෑය
   එක පාර දෙකක් ඔට්ටු නෑද......මේ තරගෙටත්   හා එහෙනම් කමක් නැහැ.

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
21 Jun 2019 08:52 AM
උදාරි නංගි දැන් මොනව හරි කියල අපිව පරාද කරනවනේ...
තෑගි දෙන්න වෙයි කියලා බයවෙලා වගෙයි..
0
You are not authorized to post a reply.
Page 56 of 72 << < 5455565758 > >>