You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 02 Aug 2019 03:18 PM by  Imalka Hewage
කාගෙ සින්දුවක් ද අහන්නෙ
 1432 Replies
Sort:
You are not authorized to post a reply.
Page 55 of 72 << < 5354555657 > >>
Author Messages

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
17 Jun 2019 02:17 PM
Posted By Imalka on 17 Jun 2019 11:22 AM     ආන්න හරි....උදාරි නංගිට තමයි තේරුනේ......සිකේ සැලකුවා මදි නෙ මේ ළමයට.......මේ නංගි මොනවද කන්න ආස?

  

දැන්මම

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
17 Jun 2019 05:08 PM
Posted By indika76 on 17 Jun 2019 02:17 PM
Posted By Imalka on 17 Jun 2019 11:22 AM     ආන්න හරි....උදාරි නංගිට තමයි තේරුනේ......සිකේ සැලකුවා මදි නෙ මේ ළමයට.......මේ නංගි මොනවද කන්න ආස?

  

දැන්මම

   ඇයි මචං....ඉක්මන් වැඩියි වගේද...?

   

0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
17 Jun 2019 09:39 PM
මොනවද මේ අය්ය ල දෙන්න කතා වෙන්නේ 🤔 හා අර ගිරව කන්න ආස මොනවද කීල වෙන්නැති
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
17 Jun 2019 09:40 PM
@ දිල්කි අක්කි

නෑ තුදූ
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
17 Jun 2019 09:42 PM
පනුව, ගෙම්බ, කුරුලු පැටිය, මීයා......නොවේ


නිවැරදි පිළිතුර මේ වන තෙක් ලැබී නොමැත...


ඉක්මන් කර ස්ප්‍රායිස් එක කරා ලන්වන්න 😋
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
17 Jun 2019 11:25 PM
කෝටු කෑලි .....කුරුළු කූඩුවක් තනන්නට
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
18 Jun 2019 12:30 AM
@ චාමර

කෝටු කෑලි ගෙනල්ලා පරඬැල් කොල තියාලා.....නෑ චාමර....
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
18 Jun 2019 07:33 AM
Posted By Udari on 17 Jun 2019 09:39 PM
මොනවද මේ අය්ය ල දෙන්න කතා වෙන්නේ 🤔 හා අර ගිරව කන්න ආස මොනවද කීල වෙන්නැති

ඔව් ඕව්.. ගිරව කන්න ආස ඒව තමයි...
0

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958






--
18 Jun 2019 08:42 AM
එහෙනම් පලතුරු , අඹ ගෙඩියක්
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
18 Jun 2019 12:25 PM
බිත්තරයක්...
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
18 Jun 2019 09:34 PM
@ දිල්කි අක්කි

පලතුරු නෙවී තුදූ
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
18 Jun 2019 09:35 PM
@ ඉන්දික අය්ය

බිත්තර නෙවී අය්ය
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
18 Jun 2019 10:07 PM
එකක්වත් නෙමෙයි නම් උදාරි .........
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
18 Jun 2019 11:34 PM
ඔතන ඉන්නෙ නයෙක්.
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
19 Jun 2019 12:26 AM
Posted By maduranga001 on 18 Jun 2019 11:34 PM
ඔතන ඉන්නෙ නයෙක්.
    නෑ බං හැපින්නක්.......

0

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958






--
19 Jun 2019 09:26 AM
පොඩි හින්ට් එකක්වත් දියම් නංගි
සතෙක්ද ? එලවලු / පලතුරු ද

ලොකු දෙයක්ද, පොඩි ද ?

පණ තියේද නැද්ද ?
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
19 Jun 2019 09:42 PM
@ ඉසුරු අය්ය

උදාරි නෙමේ......ඔතන ඉන්න කුරුල්ල මාල ගිරවෙක් නම් ඔන්න මම් ඉන්න තිබුන
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
19 Jun 2019 09:42 PM
@ මදුරන්ග අය්ය

නයි නෙමේ අනේ
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
19 Jun 2019 09:43 PM
@ දිල්කි අක්කි

ඔන්න ඒනම් හෙල්ප්

පුන්චි සතෙක්, ටිකක් විසයි
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
19 Jun 2019 10:10 PM
ගෝනුස්සෙක් ........
0
You are not authorized to post a reply.
Page 55 of 72 << < 5354555657 > >>