You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 02 Aug 2019 03:18 PM by  Imalka Hewage
කාගෙ සින්දුවක් ද අහන්නෙ
 1432 Replies
Sort:
You are not authorized to post a reply.
Page 15 of 72 << < 1314151617 > >>
Author Messages

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
30 Nov 2018 09:11 PM
කියන්න බෑ
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
30 Nov 2018 10:40 PM
Posted By maduranga001 on 30 Nov 2018 02:38 PM
වරදට සමාව දෙමි.

එච්චර ලොකු වරදක් නෙමේලු......පොඩි බබාල තුන් දෙනෙක් ඉන්නෝලු එච්චරයි 😆
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
30 Nov 2018 10:42 PM
Posted By Imalka on 30 Nov 2018 04:41 PM
ආස්සරේ කොරන්නේ නැතුව වැරදි කියන්න අමාරුයි හිටං

දවස් 2 ක් දෙන්නම්.....ආස්සරේ කොරල එන්න හිටං....
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
30 Nov 2018 10:43 PM
Posted By Udeshika Herath on 30 Nov 2018 09:11 PM
කියන්න බෑ

නගාලයි වැරදි කියන්න හිත් දෙන්නෑද
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
30 Nov 2018 10:46 PM
Posted By indika76 on 30 Nov 2018 11:54 AM
නංගිගෙ වැරදි ගොඩක් තියෙනවා.. ඒත් මුහුණ බලාගෙන කියන්න හිතෙන්නෙ නෑනේ..

ඒ සුදු මූණ බලම් කියන්න බැරුවා වගේ
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
30 Nov 2018 10:47 PM
Posted By chamaramind on 30 Nov 2018 01:54 PM
බලාගෙන නංගි කළය පෙරළෙයි...

ලිඳ වටකර කබරගොයා නෑනි.....ඒ නිසා වැටෙන එකක් නෑ
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
01 Dec 2018 07:55 AM
Posted By Udari on 30 Nov 2018 10:43 PM
Posted By Udeshika Herath on 30 Nov 2018 09:11 PM
කියන්න බෑ

නගාලයි වැරදි කියන්න හිත් දෙන්නෑද


කියන්න කොතනින් පටං ගන්නද තේරෙන්නෑ හටං
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
02 Dec 2018 12:09 PM
මේ නංගිගෙ වැරැද්දක් කවුරුත් දැක්කෙ නෑනි.......

කලේ ගෙනියන්නෙ වමතෙන් නිසා වමත හුරු අයගෙ රෙද්දෙ නෙරිය එන්නෙ දකුණට
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
02 Dec 2018 12:14 PM
Posted By Udari on 02 Dec 2018 12:09 PM
මේ නංගිගෙ වැරැද්දක් කවුරුත් දැක්කෙ නෑනි.......
කලේ ගෙනියන්නෙ වමතෙන් නිසා වමත හුරු අයගෙ රෙද්දෙ නෙරිය එන්නෙ දකුණට
රෙද්ද වෙන කවුරු හරි ඇන්දුවා වෙන්න බැයිද? 

0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
02 Dec 2018 02:14 PM
Posted By maduranga001 on 02 Dec 2018 12:14 PM
Posted By Udari on 02 Dec 2018 12:09 PM
මේ නංගිගෙ වැරැද්දක් කවුරුත් දැක්කෙ නෑනි.......
කලේ ගෙනියන්නෙ වමතෙන් නිසා වමත හුරු අයගෙ රෙද්දෙ නෙරිය එන්නෙ දකුණට
රෙද්ද වෙන කවුරු හරි ඇන්දුවා වෙන්න බැයිද? 


ඒම උනානම් බාගෙටයි අන්දන්නෙ  ..හිකිස්
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
02 Dec 2018 02:18 PM
Posted By Udari on 02 Dec 2018 12:09 PM
මේ නංගිගෙ වැරැද්දක් කවුරුත් දැක්කෙ නෑනි.......

කලේ ගෙනියන්නෙ වමතෙන් නිසා වමත හුරු අයගෙ රෙද්දෙ නෙරිය එන්නෙ දකුණට


අපේ අයියලා වැරදි හොයන්නෑනෙ හිටං. කටටඑන එකක් කියල දානව මිසක්.
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
02 Dec 2018 02:20 PM
Posted By maduranga001 on 02 Dec 2018 12:14 PM
Posted By Udari on 02 Dec 2018 12:09 PM
මේ නංගිගෙ වැරැද්දක් කවුරුත් දැක්කෙ නෑනි.......
කලේ ගෙනියන්නෙ වමතෙන් නිසා වමත හුරු අයගෙ රෙද්දෙ නෙරිය එන්නෙ දකුණට
රෙද්ද වෙන කවුරු හරි ඇන්දුවා වෙන්න බැයිද? 



සුවර් එකටම මෝහිනී තමා ඔය. දැන් පොශ් වෙලා...
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
02 Dec 2018 03:40 PM
Posted By Udeshika Herath on 02 Dec 2018 02:20 PM
Posted By maduranga001 on 02 Dec 2018 12:14 PM
Posted By Udari on 02 Dec 2018 12:09 PM
මේ නංගිගෙ වැරැද්දක් කවුරුත් දැක්කෙ නෑනි.......
කලේ ගෙනියන්නෙ වමතෙන් නිසා වමත හුරු අයගෙ රෙද්දෙ නෙරිය එන්නෙ දකුණට
රෙද්ද වෙන කවුරු හරි ඇන්දුවා වෙන්න බැයිද? 



සුවර් එකටම මෝහිනී තමා ඔය. දැන් පොශ් වෙලා...

හි හි දැන් මෝහිනී බබා වෙනුවට කලේ අල්ලගම්න කීලලු කියන්නෙ
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
03 Dec 2018 07:44 AM
Posted By Udari on 30 Nov 2018 10:40 AM
මේ නංගිගෙ මොකුත් වැරැද්දක් තියෙද බලන්න

[url=https://postimages.org/][/url]

මට පේන්නේ මේ උදාරිම තමා
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
03 Dec 2018 10:17 AM
Posted By Udeshika Herath on 02 Dec 2018 02:18 PM
Posted By Udari on 02 Dec 2018 12:09 PM
මේ නංගිගෙ වැරැද්දක් කවුරුත් දැක්කෙ නෑනි.......

කලේ ගෙනියන්නෙ වමතෙන් නිසා වමත හුරු අයගෙ රෙද්දෙ නෙරිය එන්නෙ දකුණට


අපේ අයියලා වැරදි හොයන්නෑනෙ හිටං. කටටඑන එකක් කියල දානව මිසක්.
   අනිවා....ඔන්න අපි නම් අනුන්ගේ වැරදි හොයන්නෙම නැහැ හිටං
   අනික ඔතන බාහිරින් පෙනෙන කිසිම වැරද්දක් අඩුපාඩුවක් නැහැ නේ හිටං 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
03 Dec 2018 11:09 AM
නංගිලාගේ හැම වැරදි වලටම සමාව දෙන්න අපි පුරුදු වෙලා නංගි. ඒ නිසා වැරදි හොයන්නෙ නැහැ.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
03 Dec 2018 12:26 PM
කලේ අල්ලන් ඉන්නෙ නං ඇවිදින්න හිතං නෙවෙයි
මොනව නැතත් මොඩර්න් කෙල්ලෙත් හැට්ටෙත් යට කරල චීත්තෙ ඇදන් ඉන්නෙ
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
03 Dec 2018 12:29 PM
Posted By Udari on 02 Dec 2018 12:09 PM
මේ නංගිගෙ වැරැද්දක් කවුරුත් දැක්කෙ නෑනි.......

කලේ ගෙනියන්නෙ වමතෙන් නිසා වමත හුරු අයගෙ රෙද්දෙ නෙරිය එන්නෙ දකුණට


එච්චර ඒව අපිට තේරෙන්නෙ නෑ..........

සරමෙ ගැටේ මැදටනේ එන්නේ අපේ. 

අනික රෙදි ඇදන් යන කෙල්ලන්ගෙ හුරැ අත මොකද්ද අහන්න ගිහිනුත් නෑ.......

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
03 Dec 2018 12:55 PM
Posted By sha733 on 03 Dec 2018 12:29 PM
Posted By Udari on 02 Dec 2018 12:09 PM
මේ නංගිගෙ වැරැද්දක් කවුරුත් දැක්කෙ නෑනි.......

කලේ ගෙනියන්නෙ වමතෙන් නිසා වමත හුරු අයගෙ රෙද්දෙ නෙරිය එන්නෙ දකුණට


එච්චර ඒව අපිට තේරෙන්නෙ නෑ..........

සරමෙ ගැටේ මැදටනේ එන්නේ අපේ. 

අනික රෙදි ඇදන් යන කෙල්ලන්ගෙ හුරැ අත මොකද්ද අහන්න ගිහිනුත් නෑ.......


     ඒක නම් දීලා තියෙනවා ඇඬේන්නම ශා මලයා 
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
03 Dec 2018 01:10 PM
Posted By Imalka on 30 Nov 2018 04:41 PM
ආස්සරේ කොරන්නේ නැතුව වැරදි කියන්න අමාරුයි හිටං


ඔව්  අය්යේ ඒක නම් ඇත්ත
0
You are not authorized to post a reply.
Page 15 of 72 << < 1314151617 > >>