Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 02 Aug 2019 03:18 PM by Imalka Hewage කාගෙ සින්දුවක් ද අහන්නෙ 1432 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 13 of 72 << < 1112131415 > >> Author Messages Udeshika HerathVeteran MemberPosts:3960 19 Nov 2018 03:00 PM Posted By Udari on 19 Nov 2018 11:10 AM Posted By indika76 on 19 Nov 2018 09:32 AM Posted By Udeshika Herath on 19 Nov 2018 09:17 AM Posted By indika76 on 18 Nov 2018 01:23 PM මදුරංගයව නේද මේ මරාදාලා තියෙන්නේ... මේ ඉන්නෙ මිනීමරුව. ඔයා තමා මරල දාල තියෙන්නෙ උදාරි එක්ක එකතු වෙලා.. කෑ ගහන්න එපා නංගියේ.. මේක කවුරුවත් දන්නේ නෑ.. ලැබුණු ගානෙන් කොටසක් ඔයාටත් දෙන්නම්... හා සතයක් වත් දෙන්න එපා අය්ය .....එයාටත් පාරක් තියල දාමු මේ මේ නංගි ඒම බෑ හොදේ 0 Wasanga AmaBasic MemberPosts:202 19 Nov 2018 03:06 PM 119 ට කෝල් කරානම්. එයාල ඇවිත් වලදාළ යයි. 0 Udeshika HerathVeteran MemberPosts:3960 19 Nov 2018 03:20 PM මේක මිනීමැරුමක් හේතු 1 දොර විවෘත වී ඇත.. දොර ඇරගෙන සියදිවි හානි කරගන්නේ නැත. 2 පුටුව පෙරලී තිබීම. සියදිවි හානි කර ගැනීමකදී පුටුව පෙරලෙන්න විදියක් නැත 3 පුටුව හැරී තිබීම 0 Imalka HewageVeteran MemberPosts:4533 19 Nov 2018 05:13 PM Posted By Udeshika Herath on 19 Nov 2018 03:20 PM මේක මිනීමැරුමක් හේතු 1 දොර විවෘත වී ඇත.. දොර ඇරගෙන සියදිවි හානි කරගන්නේ නැත. 2 පුටුව පෙරලී තිබීම. සියදිවි හානි කර ගැනීමකදී පුටුව පෙරලෙන්න විදියක් නැද්ද 3 පුටුව හැරී තිබීම තම අත්දැකීම් අනුසාරයෙන් කියන මේ වගේ දේවල් ලේසියෙන් බැහැර කල නොහැක 0 Udeshika HerathVeteran MemberPosts:3960 19 Nov 2018 05:24 PM Posted By Imalka on 19 Nov 2018 05:13 PM Posted By Udeshika Herath on 19 Nov 2018 03:20 PM මේක මිනීමැරුමක් හේතු 1 දොර විවෘත වී ඇත.. දොර ඇරගෙන සියදිවි හානි කරගන්නේ නැත. 2 පුටුව පෙරලී තිබීම. සියදිවි හානි කර ගැනීමකදී පුටුව පෙරලෙන්න විදියක් නැත 3 පුටුව හැරී තිබීම තම අත්දැකීම් අනුසාරයෙන් කියන මේ වගේ දේවල් ලේසියෙන් බැහැර කල නොහැක ඈ. අයිය ඒම හිතනවද. අයිය කියන එකක් තමා. 0 chamara duleepMost Senior MemberPosts:13471 20 Nov 2018 07:26 AM සියදිවි හානි කරගැනීමක් 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 20 Nov 2018 10:47 AM මේක ස්වභාවික මරණයක්. (මේ මැරුණේ මම නිසා දන්නවා.) මම කෝල් එකක හිටියේ. එක සැරේටම හාර්ට් අටෑක් හැදිලා මම පුටුවත් පෙරලගෙන වැටුණා. ඔළුවත් පැලුනා. මගේ පොඩි එකා කාමරයට ආවා සෙල්ලම් තුවක්කුවකුත් අරගෙන. මේවා දැකපු පොඩි එකා සෙල්ලම් තුවක්කුව විසිකරලා දාල දොරත් ඇරගෙන දිව්වා. ඇරලා තිබුණු දොරෙන් ආපු හුළඟට කොළ ටික සීසීකඩ. 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 20 Nov 2018 11:04 AM නෑ එහෙම නෙමෙයි.. මම එනකොට ඔයා මොනවද ලිය ලියා හිටියේ.. මම දැක්කා විතරයි 119ට කෝල් කරන්න හැදුවා. එකතොට වම් අතේ තිබුණ පෑන බිමට වැටුනා.. ඒ එක්කම මම පපුවට වෙඩි තියලා තුවක්කුව දකුණු අත පැත්තෙන් තියලා එලියට දිව්වා. (දුවන කොට පුටුවත් පෙරළුනා) මට අමතක වුනාඔයාට වමත තමයි හුරු අත කියලා. 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 20 Nov 2018 07:35 PM අම්මෝ කෙස් පැලෙන තර්කනේ මිනීමරුවත් හොල්මනත් අතර යන්නෙ.....නියමායි... ඉන්දික අය්යත් මරණ දණ්ඩනේමයි ඉල්ලන්නෙ කෝම හරි 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 21 Nov 2018 05:32 PM මම එල්ලිලා මැරුණේ මට මතක විදිහට. 0 Udeshika HerathVeteran MemberPosts:3960 22 Nov 2018 02:31 PM හොල්මන කතාව කිව්වනම් හරි අනිත් අය කියන ඒව විශ්වාස කරන්න බෑ. මොකද මැරුණ කෙනා තමයි දන්නෙ වුනේ මොකද්ද කියල. 😂😂 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 22 Nov 2018 08:48 PM එතකොට මරපු එකා මොනවත්ම දන්නෙ නෑ... 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 22 Nov 2018 10:04 PM Posted By maduranga001 on 21 Nov 2018 05:32 PM මම එල්ලිලා මැරුණේ මට මතක විදිහට. ඕම බෑ අය්ය .....මුලින් කිව්වෙ පපුවෙ අමාරුවෙන් මැරුණ කීල...... හරියටම කියන්න ......මැරුණද......මරල එල්ලුවද 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 22 Nov 2018 10:07 PM Posted By indika76 on 22 Nov 2018 08:48 PM එතකොට මරපු එකා මොනවත්ම දන්නෙ නෑ... හොඳට මතක් කරන්න.......එතකොට ඉන්දික අය්ය මැරුවෙ හොල්මන වත්ද කියල 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 23 Nov 2018 09:51 PM [url=https://postimages.org/][/url] 0 chamara duleepMost Senior MemberPosts:13471 24 Nov 2018 06:50 AM 2 ඉතින් 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 24 Nov 2018 07:31 AM කලින් එකට නිවැරදි පිළිතුර කියලා හිටපං නංගියේ... 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 24 Nov 2018 07:32 AM Posted By Udari on 23 Nov 2018 09:51 PM [url=https://postimages.org/][/url] මට හිතෙන්නේ 1 වෙනි කෙනා කියලා... වාහනයේ රියදුරු තිරිංග තද කරාවි... 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 24 Nov 2018 07:46 AM 1 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 25 Nov 2018 08:38 AM කළින් එකට නිවැරදි පිළිතුර කියන්න. ඊළඟ එකේ නම් අඩු අවධානමක් තියෙන්නෙ 2 කියල හිතන්න පුළුවන්. 0 You are not authorized to post a reply. Page 13 of 72 << < 1112131415 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games