You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 02 Aug 2019 03:18 PM by  Imalka Hewage
කාගෙ සින්දුවක් ද අහන්නෙ
 1432 Replies
Sort:
You are not authorized to post a reply.
Page 17 of 72 << < 1516171819 > >>
Author Messages

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
05 Dec 2018 02:52 PM
මගේ ඇහැ නම් මාලු දිහාවට යන්නෙම නැහැ. වෙන දිහාවකටමයි යන්නෙ
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
05 Dec 2018 07:03 PM
Posted By indika76 on 05 Dec 2018 05:37 AM
මේක නම් ගණන් කරන්න වෙන්නේ නෑ..
මේක දිහා බලා ඉන්නකොට නෝනා ආවා.. ටක් ගාලා මිනිමයිස් කලා... වැරදියට හිතයිද දන්නේ නෑනේ....


හම්මේ ගණන් හදල පවුල් අවුල් හදා ගන්නහෙම එපා අය්ය
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
05 Dec 2018 07:05 PM
Posted By samantha on 05 Dec 2018 06:00 AM
මටත් 8 කට ගැනුණා.. ඒත් ගණන් කරනකොට වෙන දේවල් පේනවා..

වෙන දේවල් නොදැක්ක ගානට ආයි ගනින්න අය්ය
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
05 Dec 2018 07:06 PM
Posted By chamaramind on 05 Dec 2018 07:20 AM
11යි

හොද්දට ගෙනා මාලුත් දාල වගේ
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
05 Dec 2018 07:08 PM
Posted By Udeshika Herath on 05 Dec 2018 07:28 AM
අපේ අයියලා අසරණ වෙන දේවල් කරන්න එපා පීස්.. 😂😂

හි හි මේව බලල බලලම දවසක අසරණ නොවී ඉන්න අය්ය ල පුරුදු වෙයි
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
05 Dec 2018 07:10 PM
Posted By Udeshika Herath on 05 Dec 2018 07:30 AM
අයියලා විතරක් නෙවේ මාත් අසරණ වුණා මේ වගේ එකක් දිගෑරන් බලන්න ගිහිම්.. 🤔🤔😭😭

හා හා දැන් නාඩ ඉන්න
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
05 Dec 2018 07:11 PM
Posted By maduranga001 on 05 Dec 2018 08:46 AM
වැරදි ඇහෙන්මයි බැලුනේ. දැන් මේකේ මාළුත් ඉන්නවද?

හි හි පිරිසිදු හිතින් බැලුවොත් විතරයි  මාලු පේන්නෙ
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
05 Dec 2018 07:13 PM
Posted By DanuLiyanage on 05 Dec 2018 02:52 PM
මගේ ඇහැ නම් මාලු දිහාවට යන්නෙම නැහැ. වෙන දිහාවකටමයි යන්නෙ

😂😂  ජම්මෙට වඩා පුරුද්ද  ලොකූ කීන්නෙ නිකන්ද නේහ්
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
05 Dec 2018 08:20 PM
මේවා දැක්කම ඇඟේ මාළු නටනවා හිටං.....
මේකේ මාළුන්ට පිහිනන්නට වතුර නැත
මූඩිය වසා ඇත
ඔක්සිජන් නැත
වෙන වෙන මොනවද වර්ගයක් නම් පේන්නට ඇත
මෙව්වා දැකීමෙන් අපේ ළමා මනස ෆික්සු නටනවා ඇත
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
05 Dec 2018 08:35 PM
Posted By Udari on 05 Dec 2018 07:08 PM
Posted By Udeshika Herath on 05 Dec 2018 07:28 AM
අපේ අයියලා අසරණ වෙන දේවල් කරන්න එපා පීස්.. 😂😂

හි හි මේව බලල බලලම දවසක අසරණ නොවී ඉන්න අය්ය ල පුරුදු වෙයි


අසරණ නොවී ඉන්න නෙවේ බෙල්ලෙ වැල දාගන්න අයයලා පුරුදු වෙයි.. 😂😂😂
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
05 Dec 2018 08:37 PM
Posted By Udari on 05 Dec 2018 07:13 PM
Posted By DanuLiyanage on 05 Dec 2018 02:52 PM
මගේ ඇහැ නම් මාලු දිහාවට යන්නෙම නැහැ. වෙන දිහාවකටමයි යන්නෙ

😂😂  ජම්මෙට වඩා පුරුද්ද  ලොකූ කීන්නෙ නිකන්ද නේහ්


මට මේකට කියන්න එකක් නම් තියනව.. එක්කො ඕනෙ නෑ.
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
05 Dec 2018 08:46 PM
Posted By DanuLiyanage on 05 Dec 2018 02:52 PM
මගේ ඇහැ නම් මාලු දිහාවට යන්නෙම නැහැ. වෙන දිහාවකටමයි යන්නෙ
   අපෝ එතනට යවන්න  එපා මලේ 

0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
05 Dec 2018 08:50 PM
Posted By Imalka on 05 Dec 2018 08:20 PM
මේවා දැක්කම ඇඟේ මාළු නටනවා හිටං.....
මේකේ මාළුන්ට පිහිනන්නට වතුර නැත
මූඩිය වසා ඇත
ඔක්සිජන් නැත
වෙන වෙන මොනවද වර්ගයක් නම් පේන්නට ඇත
මෙව්වා දැකීමෙන් අපේ ළමා මනස ෆික්සු නටනවා ඇත

හි හි ඔය ආවෙ.....මම් බලන් හිටියෙ මොකෝ පරක්කු කීල
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
05 Dec 2018 08:54 PM
Posted By Udeshika Herath on 05 Dec 2018 08:37 PM
Posted By Udari on 05 Dec 2018 07:13 PM
Posted By DanuLiyanage on 05 Dec 2018 02:52 PM
මගේ ඇහැ නම් මාලු දිහාවට යන්නෙම නැහැ. වෙන දිහාවකටමයි යන්නෙ

😂😂  ජම්මෙට වඩා පුරුද්ද  ලොකූ කීන්නෙ නිකන්ද නේහ්


මට මේකට කියන්න එකක් නම් තියනව.. එක්කො ඕනෙ නෑ.

මටත් දෙයක් ආවා කියන්න කිව්වෙ නැ ඉටින් හිත රිදුනොත් උදාරි නගාගේ
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
05 Dec 2018 08:54 PM
Posted By Udari on 05 Dec 2018 08:50 PM
Posted By Imalka on 05 Dec 2018 08:20 PM
මේවා දැක්කම ඇඟේ මාළු නටනවා හිටං.....
මේකේ මාළුන්ට පිහිනන්නට වතුර නැත
මූඩිය වසා ඇත
ඔක්සිජන් නැත
වෙන වෙන මොනවද වර්ගයක් නම් පේන්නට ඇත
මෙව්වා දැකීමෙන් අපේ ළමා මනස ෆික්සු නටනවා ඇත

හි හි ඔය ආවෙ.....මම් බලන් හිටියෙ මොකෝ පරක්කු කීල
   අද දවසෙම ෆුල් බිසී....ඒ හින්දා මාලුවෙක් අල්ලගන්න වෙලාවක් තිබ්බෙම නැහැ හිටං 

                                                    උදාරිත් පොස්ට් කරන්නෙම මාළු නටවන ඒවා මයි හිටං 


0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
05 Dec 2018 08:56 PM
Posted By DanuLiyanage on 05 Dec 2018 08:54 PM
Posted By Udeshika Herath on 05 Dec 2018 08:37 PM
Posted By Udari on 05 Dec 2018 07:13 PM
Posted By DanuLiyanage on 05 Dec 2018 02:52 PM
මගේ ඇහැ නම් මාලු දිහාවට යන්නෙම නැහැ. වෙන දිහාවකටමයි යන්නෙ

😂😂  ජම්මෙට වඩා පුරුද්ද  ලොකූ කීන්නෙ නිකන්ද නේහ්


මට මේකට කියන්න එකක් නම් තියනව.. එක්කො ඕනෙ නෑ.

මටත් දෙයක් ආවා කියන්න කිව්වෙ නැ ඉටින් හිත රිදුනොත් උදාරි නගාගේ

ඒම හිත රිද්දගන්නෙ නෑ.....කියන්න තුදූල
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
05 Dec 2018 08:58 PM
Posted By Imalka on 05 Dec 2018 08:54 PM
Posted By Udari on 05 Dec 2018 08:50 PM
Posted By Imalka on 05 Dec 2018 08:20 PM
මේවා දැක්කම ඇඟේ මාළු නටනවා හිටං.....
මේකේ මාළුන්ට පිහිනන්නට වතුර නැත
මූඩිය වසා ඇත
ඔක්සිජන් නැත
වෙන වෙන මොනවද වර්ගයක් නම් පේන්නට ඇත
මෙව්වා දැකීමෙන් අපේ ළමා මනස ෆික්සු නටනවා ඇත

හි හි ඔය ආවෙ.....මම් බලන් හිටියෙ මොකෝ පරක්කු කීල
   අද දවසෙම ෆුල් බිසී....ඒ හින්දා මාලුවෙක් අල්ලගන්න වෙලාවක් තිබ්බෙම නැහැ හිටං 

                                                    උදාරිත් පොස්ට් කරන්නෙම මාළු නටවන ඒවා මයි හිටං 



දැන්  ඒනම් නිදහසේ මාලු අල්ලන්න.......හැබැයි ඔන්න සන්සුන් සිතින් හාද
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
05 Dec 2018 09:02 PM
Posted By Udari on 05 Dec 2018 08:58 PM
Posted By Imalka on 05 Dec 2018 08:54 PM
Posted By Udari on 05 Dec 2018 08:50 PM
Posted By Imalka on 05 Dec 2018 08:20 PM
මේවා දැක්කම ඇඟේ මාළු නටනවා හිටං.....
මේකේ මාළුන්ට පිහිනන්නට වතුර නැත
මූඩිය වසා ඇත
ඔක්සිජන් නැත
වෙන වෙන මොනවද වර්ගයක් නම් පේන්නට ඇත
මෙව්වා දැකීමෙන් අපේ ළමා මනස ෆික්සු නටනවා ඇත

හි හි ඔය ආවෙ.....මම් බලන් හිටියෙ මොකෝ පරක්කු කීල
   අද දවසෙම ෆුල් බිසී....ඒ හින්දා මාලුවෙක් අල්ලගන්න වෙලාවක් තිබ්බෙම නැහැ හිටං 

                                                    උදාරිත් පොස්ට් කරන්නෙම මාළු නටවන ඒවා මයි හිටං 



දැන්  ඒනම් නිදහසේ මාලු අල්ලන්න.......හැබැයි ඔන්න සන්සුන් සිතින් හාද

    හා නෑ,....සන්සුන් විදිහට නම් මේ බෝතලේ මාළු අල්ලන්න අපහසුයි හිටං 
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
05 Dec 2018 09:09 PM
දැන් මාලු අල්ලන්නද හදන්නේ...
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
05 Dec 2018 09:14 PM
වැඩිපුර අල්ලනවා නෙමෙයි කට්ටිය....
0
You are not authorized to post a reply.
Page 17 of 72 << < 1516171819 > >>