You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 02 Aug 2019 03:18 PM by  Imalka Hewage
කාගෙ සින්දුවක් ද අහන්නෙ
 1432 Replies
Sort:
You are not authorized to post a reply.
Page 16 of 72 << < 1415161718 > >>
Author Messages

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
03 Dec 2018 07:26 PM
Posted By chamaramind on 03 Dec 2018 07:44 AM
Posted By Udari on 30 Nov 2018 10:40 AM
මේ නංගිගෙ මොකුත් වැරැද්දක් තියෙද බලන්න

[url=https://postimages.org/][/url]

මට පේන්නේ මේ උදාරිම තමා

හි හි රෙද්ද හැට්ට නොඇන්දාට අපිත් හොඳ හැදිච්චි කෙල්ලො ඉතිම්
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
03 Dec 2018 07:28 PM
Posted By Udari on 03 Dec 2018 07:26 PM
Posted By chamaramind on 03 Dec 2018 07:44 AM
Posted By Udari on 30 Nov 2018 10:40 AM
මේ නංගිගෙ මොකුත් වැරැද්දක් තියෙද බලන්න

[url=https://postimages.org/][/url]

මට පේන්නේ මේ උදාරිම තමා

හි හි රෙද්ද හැට්ට නොඇන්දාට අපිත් හොඳ හැදිච්චි කෙල්ලො ඉතිම්

පිළිගන්න බෑ .......
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
03 Dec 2018 07:30 PM
Posted By sha733 on 03 Dec 2018 12:29 PM
Posted By Udari on 02 Dec 2018 12:09 PM
මේ නංගිගෙ වැරැද්දක් කවුරුත් දැක්කෙ නෑනි.......

කලේ ගෙනියන්නෙ වමතෙන් නිසා වමත හුරු අයගෙ රෙද්දෙ නෙරිය එන්නෙ දකුණට


එච්චර ඒව අපිට තේරෙන්නෙ නෑ..........

සරමෙ ගැටේ මැදටනේ එන්නේ අපේ. 

අනික රෙදි ඇදන් යන කෙල්ලන්ගෙ හුරැ අත මොකද්ද අහන්න ගිහිනුත් නෑ.......


අය්ය  නේද මෝහිණීටත් රෙද්ද ඇන්දුව කීවෙ දවසක්.....ඉතින් අනේ මේ නංගිලාගෙ නෙරිය තීන පැත්ත තේරෙන්නම එපෑය ...😆
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
03 Dec 2018 07:34 PM
Posted By isurusam on 03 Dec 2018 07:28 PM
Posted By Udari on 03 Dec 2018 07:26 PM
Posted By chamaramind on 03 Dec 2018 07:44 AM
Posted By Udari on 30 Nov 2018 10:40 AM
මේ නංගිගෙ මොකුත් වැරැද්දක් තියෙද බලන්න

[url=https://postimages.org/][/url]

මට පේන්නේ මේ උදාරිම තමා

හි හි රෙද්ද හැට්ට නොඇන්දාට අපිත් හොඳ හැදිච්චි කෙල්ලො ඉතිම්

පිළිගන්න බෑ .......

😰හෑ ඒම පේන්නෙ නෑද
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
03 Dec 2018 07:37 PM
අය්ය  නේද මෝහිණීටත් රෙද්ද ඇන්දුව කීවෙ දවසක්.....ඉතින් අනේ මේ නංගිලාගෙ නෙරිය තීන පැත්ත තේරෙන්නම එපෑය ...😆


ඒ නංගි අපි මෝහිණීට ඇන්දුවේ මෝහිණීට නෙරිය ඕන පැත්තට නෙවෙයිනේ අපිට ඕන පැත්තටනේ

0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
03 Dec 2018 07:44 PM
Posted By sha733 on 03 Dec 2018 07:37 PM
අය්ය  නේද මෝහිණීටත් රෙද්ද ඇන්දුව කීවෙ දවසක්.....ඉතින් අනේ මේ නංගිලාගෙ නෙරිය තීන පැත්ත තේරෙන්නම එපෑය ...😆


ඒ නංගි අපි මෝහිණීට ඇන්දුවේ මෝහිණීට නෙරිය ඕන පැත්තට නෙවෙයිනේ අපිට ඕන පැත්තටනේ


😂😂😂බුදම්මෝ.....පව් මෝහිණී
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
04 Dec 2018 09:51 PM
Posted By Imalka on 03 Dec 2018 10:17 AM
Posted By Udeshika Herath on 02 Dec 2018 02:18 PM
Posted By Udari on 02 Dec 2018 12:09 PM
මේ නංගිගෙ වැරැද්දක් කවුරුත් දැක්කෙ නෑනි.......

කලේ ගෙනියන්නෙ වමතෙන් නිසා වමත හුරු අයගෙ රෙද්දෙ නෙරිය එන්නෙ දකුණට


අපේ අයියලා වැරදි හොයන්නෑනෙ හිටං. කටටඑන එකක් කියල දානව මිසක්.
   අනිවා....ඔන්න අපි නම් අනුන්ගේ වැරදි හොයන්නෙම නැහැ හිටං
   අනික ඔතන බාහිරින් පෙනෙන කිසිම වැරද්දක් අඩුපාඩුවක් නැහැ නේ හිටං 



අන්න ඒකනෙහි⁣ටං
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
04 Dec 2018 10:28 PM
ඕන් වැරදි ඇහෙන් නම් බලන්න එපා .....මෙතන ඉන්නෙ මාලු........හා ගනින්න බලන්න

[url=https://postimages.org/][/url][url=https://postimages.org/it/]online image host[/url]
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
04 Dec 2018 10:34 PM
මුලින්ම වැරදි ඇහැකින් බලල උදාරි නාග දැන් අපිට බලන්න එපා ලු ඒ විදිහට ....................
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
04 Dec 2018 10:45 PM
Posted By isurusam on 04 Dec 2018 10:34 PM
මුලින්ම වැරදි ඇහැකින් බලල උදාරි නාග දැන් අපිට බලන්න එපා ලු ඒ විදිහට ....................

හි හි මම් දන්නෝ නේ අය්යලයි ඇස් දුවන්නෙ කොහේද කීල
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
04 Dec 2018 10:55 PM
8යි ............
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
05 Dec 2018 05:37 AM
මේක නම් ගණන් කරන්න වෙන්නේ නෑ..
මේක දිහා බලා ඉන්නකොට නෝනා ආවා.. ටක් ගාලා මිනිමයිස් කලා... වැරදියට හිතයිද දන්නේ නෑනේ....
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
05 Dec 2018 06:00 AM
මටත් 8 කට ගැනුණා.. ඒත් ගණන් කරනකොට වෙන දේවල් පේනවා..
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
05 Dec 2018 07:20 AM
11යි
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
05 Dec 2018 07:27 AM
Posted By isurusam on 04 Dec 2018 10:34 PM
මුලින්ම වැරදි ඇහැකින් බලල උදාරි නාග දැන් අපිට බලන්න එපා ලු ඒ විදිහට ....................


😂😂😂😂🔫
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
05 Dec 2018 07:28 AM
අපේ අයියලා අසරණ වෙන දේවල් කරන්න එපා පීස්.. 😂😂
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
05 Dec 2018 07:30 AM
අයියලා විතරක් නෙවේ මාත් අසරණ වුණා මේ වගේ එකක් දිගෑරන් බලන්න ගිහිම්.. 🤔🤔😭😭
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
05 Dec 2018 08:03 AM
ඊයා මෙයා .8යි
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
05 Dec 2018 08:46 AM
වැරදි ඇහෙන්මයි බැලුනේ. දැන් මේකේ මාළුත් ඉන්නවද?
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
05 Dec 2018 09:55 AM
9i
0
You are not authorized to post a reply.
Page 16 of 72 << < 1415161718 > >>