Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 02 Aug 2019 03:18 PM by Imalka Hewage කාගෙ සින්දුවක් ද අහන්නෙ 1432 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 14 of 72 << < 1213141516 > >> Author Messages Udari JayasekaraSuper Senior MemberPosts:5555 25 Nov 2018 12:18 PM Posted By maduranga001 on 25 Nov 2018 08:38 AM කළින් එකට නිවැරදි පිළිතුර කියන්න. ඊළඟ එකේ නම් අඩු අවධානමක් තියෙන්නෙ 2 කියල හිතන්න පුළුවන්. කලින් එකේ උත්තරය කිව්වොත් අපේ ඉන්දික අය්ය එල්ලුම් ගස් යනෝනේ 0 Imalka HewageVeteran MemberPosts:4533 26 Nov 2018 08:28 PM Posted By indika76 on 24 Nov 2018 07:32 AM Posted By Udari on 23 Nov 2018 09:51 PM [url=https://postimages.org/][/url] මට හිතෙන්නේ 1 වෙනි කෙනා කියලා... වාහනයේ රියදුරු තිරිංග තද කරාවි... උත්තරේ 1 තමයි බන්....කාර් එක නතර කරලා තියෙන්නේ...කෝ දෙන්න මගේ තෑග්ග හිටං 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 27 Nov 2018 04:07 PM Posted By Imalka on 26 Nov 2018 08:28 PM Posted By indika76 on 24 Nov 2018 07:32 AM Posted By Udari on 23 Nov 2018 09:51 PM [url=https://postimages.org/][/url] මට හිතෙන්නේ 1 වෙනි කෙනා කියලා... වාහනයේ රියදුරු තිරිංග තද කරාවි... උත්තරේ 1 තමයි බන්....කාර් එක නතර කරලා තියෙන්නේ...කෝ දෙන්න මගේ තෑග්ග හිටං එහෙම කොහොමද තෑග්ග ගන්නේ... මමනේ මුලින් කිව්වේ... (මම උපවාස කරනවා) 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 27 Nov 2018 06:43 PM Posted By indika76 on 27 Nov 2018 04:07 PM Posted By Imalka on 26 Nov 2018 08:28 PM Posted By indika76 on 24 Nov 2018 07:32 AM Posted By Udari on 23 Nov 2018 09:51 PM [url=https://postimages.org/][/url] මට හිතෙන්නේ 1 වෙනි කෙනා කියලා... වාහනයේ රියදුරු තිරිංග තද කරාවි... උත්තරේ 1 තමයි බන්....කාර් එක නතර කරලා තියෙන්නේ...කෝ දෙන්න මගේ තෑග්ග හිටං එහෙම කොහොමද තෑග්ග ගන්නේ... මමනේ මුලින් කිව්වේ... (මම උපවාස කරනවා) උපවාස කලන්න එපා අලේ.....අය්ය ට තමා මුල් තෑග්ග... ඉමල්ක අය්ය ට සැනසිලි තෑග්ගක්.....අර මම ගෙනාපු ගමේ සුව විඳින්න සතියක චාරිකවක් 😂 0 Imalka HewageVeteran MemberPosts:4533 27 Nov 2018 06:49 PM Posted By Udari on 27 Nov 2018 06:43 PM Posted By indika76 on 27 Nov 2018 04:07 PM Posted By Imalka on 26 Nov 2018 08:28 PM Posted By indika76 on 24 Nov 2018 07:32 AM Posted By Udari on 23 Nov 2018 09:51 PM [url=https://postimages.org/][/url] මට හිතෙන්නේ 1 වෙනි කෙනා කියලා... වාහනයේ රියදුරු තිරිංග තද කරාවි... උත්තරේ 1 තමයි බන්....කාර් එක නතර කරලා තියෙන්නේ...කෝ දෙන්න මගේ තෑග්ග හිටං එහෙම කොහොමද තෑග්ග ගන්නේ... මමනේ මුලින් කිව්වේ... (මම උපවාස කරනවා) උපවාස කලන්න එපා අලේ.....අය්ය ට තමා මුල් තෑග්ග... ඉමල්ක අය්ය ට සැනසිලි තෑග්ගක්.....අර මම ගෙනාපු ගමේ සුව විඳින්න සතියක චාරිකවක් 😂 අහ්හ්..........මට එහෙ යන්න වෙලාව මදි මේ දවස් වල...ඔයා එදා ගත්ත ලේෆියක් එවන්න ඒ ඇති බලා සැනසෙන්න 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 27 Nov 2018 06:58 PM Posted By Imalka on 27 Nov 2018 06:49 PM Posted By Udari on 27 Nov 2018 06:43 PM Posted By indika76 on 27 Nov 2018 04:07 PM Posted By Imalka on 26 Nov 2018 08:28 PM Posted By indika76 on 24 Nov 2018 07:32 AM Posted By Udari on 23 Nov 2018 09:51 PM [url=https://postimages.org/][/url] මට හිතෙන්නේ 1 වෙනි කෙනා කියලා... වාහනයේ රියදුරු තිරිංග තද කරාවි... උත්තරේ 1 තමයි බන්....කාර් එක නතර කරලා තියෙන්නේ...කෝ දෙන්න මගේ තෑග්ග හිටං එහෙම කොහොමද තෑග්ග ගන්නේ... මමනේ මුලින් කිව්වේ... (මම උපවාස කරනවා) උපවාස කලන්න එපා අලේ.....අය්ය ට තමා මුල් තෑග්ග... ඉමල්ක අය්ය ට සැනසිලි තෑග්ගක්.....අර මම ගෙනාපු ගමේ සුව විඳින්න සතියක චාරිකවක් 😂 අහ්හ්..........මට එහෙ යන්න වෙලාව මදි මේ දවස් වල...ඔයා එදා ගත්ත ලේෆියක් එවන්න ඒ ඇති බලා සැනසෙන්න 😂😂😂 දැන් ඉතින් එපා කීල බෑ..........දින්න නම් තෑග්ග ගන්නම වෙනෝ 0 Imalka HewageVeteran MemberPosts:4533 27 Nov 2018 07:16 PM එහෙනම් මම එන්නම් හැබැයි මාව එක්කගිහින් ආපහු ගෙනත් ඇරලවන්න ඕනා හරිය ? 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 27 Nov 2018 09:22 PM ඒ ගමේ සැනසිල්ලෙ ඉන්න ඇහැක? නැත්නම් මොකෝ ඒකට සැනසිලි තෑග්ගක් කිව්වෙ? 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 27 Nov 2018 10:12 PM Posted By Imalka on 27 Nov 2018 07:16 PM එහෙනම් මම එන්නම් හැබැයි මාව එක්කගිහින් ආපහු ගෙනත් ඇරලවන්න ඕනා හරිය ? අපිවත් කෝම හරි අරන් යන්නමයි අය්ය හදන්නෙ නේද.....බෑ බෑ බෑමයි 😆 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 27 Nov 2018 10:14 PM Posted By maduranga001 on 27 Nov 2018 09:22 PM ඒ ගමේ සැනසිල්ලෙ ඉන්න ඇහැක? නැත්නම් මොකෝ ඒකට සැනසිලි තෑග්ගක් කිව්වෙ? ආ අය්යගෙ එහේ රෙදි කඩේ නැගල යනව ඇති ...නේහ් 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 28 Nov 2018 05:29 AM කස්ටිය ඔක්කොම දැන් අර ගමට ගිහින් වගේ.. 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 28 Nov 2018 06:58 AM හ්ම්ම්ම් මමත් එනවා බොලව් 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 28 Nov 2018 09:24 AM Posted By Ind007ka on 28 Nov 2018 06:58 AM හ්ම්ම්ම් මමත් එනවා බොලව් රෙදි ටික බෑග් එකකට දාගෙන ලැහැස්ති වෙන්නකො එහෙනං.ඊළඟ බස් එකේ නගිමු. 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 28 Nov 2018 10:08 AM එහේ ඉන්ටර්නෙට් තියෙනවද බං... අපිටත් ෆොටෝ ටිකක් එවපං... 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 30 Nov 2018 10:40 AM මේ නංගිගෙ මොකුත් වැරැද්දක් තියෙද බලන්න [url=https://postimages.org/][/url] 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 30 Nov 2018 11:54 AM නංගිගෙ වැරදි ගොඩක් තියෙනවා.. ඒත් මුහුණ බලාගෙන කියන්න හිතෙන්නෙ නෑනේ.. 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 30 Nov 2018 01:50 PM Posted By indika76 on 30 Nov 2018 11:54 AM නංගිගෙ වැරදි ගොඩක් තියෙනවා.. ඒත් මුහුණ බලාගෙන කියන්න හිතෙන්නෙ නෑනේ.. ඒ නම්කිගෙ පෙර වැරදිද අය්ය 😄 0 chamara duleepMost Senior MemberPosts:13471 30 Nov 2018 01:54 PM බලාගෙන නංගි කළය පෙරළෙයි... 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 30 Nov 2018 02:38 PM වරදට සමාව දෙමි. 0 Imalka HewageVeteran MemberPosts:4533 30 Nov 2018 04:41 PM ආස්සරේ කොරන්නේ නැතුව වැරදි කියන්න අමාරුයි හිටං 0 You are not authorized to post a reply. Page 14 of 72 << < 1213141516 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games