You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 02 Aug 2019 03:18 PM by  Imalka Hewage
කාගෙ සින්දුවක් ද අහන්නෙ
 1432 Replies
Sort:
You are not authorized to post a reply.
Page 12 of 72 << < 1011121314 > >>
Author Messages

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470

--
18 Nov 2018 09:42 AM
තව ඈතිනුත් එකක් තියෙනවා..
ඡායාව පේන තැන උඩ හරියේ යාන්තමින් පේනවා...
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471

--
18 Nov 2018 10:43 AM
11යි
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555

--
18 Nov 2018 11:49 AM
එක දිගටම 8 වරක් ජයග්‍රහණය කර ඉන්දික අය්යාට මෙවර විශේෂ තයාගයක් හිමිවෙනවා👏👏

Sha අය්යයි මදු අය්යයිත් ගිණිපෙට්ටි දිනා ගන්නෝ
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555

--
18 Nov 2018 11:52 AM
නිවාඩු දවසෙ ඩිටෙක්ටිව් වැඩක් කරමුද

[url=https://postimages.org/][/url]
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470

--
18 Nov 2018 01:23 PM
මදුරංගයව නේද මේ මරාදාලා තියෙන්නේ...
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555

--
18 Nov 2018 03:18 PM
Posted By indika76 on 18 Nov 2018 01:23 PM
මදුරංගයව නේද මේ මරාදාලා තියෙන්නේ...

හානේ ඇත්තද........අපරාදෙ මධු අය්ය කවුදෝ එක්ක මල් කඩ කඩා ඉඳල තීන්නෙ,දැක්කද පෝන් එක 😂
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
18 Nov 2018 06:46 PM
දැන් එතකොට මං මැරිලද? දැන් මම කොහොමද උත්තර දෙන්නෙ?
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931

--
19 Nov 2018 07:30 AM
සියදිවි නසාගැනීමක්
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960

--
19 Nov 2018 09:13 AM
Posted By maduranga001 on 18 Nov 2018 06:46 PM
දැන් එතකොට මං මැරිලද? දැන් මම කොහොමද උත්තර දෙන්නෙ?

අයියෝ සිම්පල් කේස් එකක්නෙ. හොල්මනක් වෙලා ඇවිත් උත්තර දෙන්න. පස්සෙ මාව ඇරෙන්න අනිත් හැමෝම බය කරන්න. මොකද මම හෙ⁣ාල්මන් වලට බය නිසා නෙවේ ඒම කිව්වෙ මන් උන්ට කැමති නෑ.. මම කිව්ව දේ කරන්න අයියා...
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960

--
19 Nov 2018 09:15 AM
Posted By Udari on 18 Nov 2018 03:18 PM
Posted By indika76 on 18 Nov 2018 01:23 PM
මදුරංගයව නේද මේ මරාදාලා තියෙන්නේ...

හානේ ඇත්තද........අපරාදෙ මධු අය්ය කවුදෝ එක්ක මල් කඩ කඩා ඉඳල තීන්නෙ,දැක්කද පෝන් එක 😂

නංගි දැක්කෙ මල් කඩපු1 විතරයි. ම⁣ට සුවර් ඔයා තමා කතා කර කර ඉඳල තීන්නෙ.
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960

--
19 Nov 2018 09:17 AM
Posted By indika76 on 18 Nov 2018 01:23 PM
මදුරංගයව නේද මේ මරාදාලා තියෙන්නේ...

මේ ඉන්නෙ මිනීමරුව. ඔයා තමා මරල දාල තියෙන්නෙ උදාරි එක්ක එකතු වෙලා..
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470

--
19 Nov 2018 09:32 AM
Posted By Udeshika Herath on 19 Nov 2018 09:17 AM
Posted By indika76 on 18 Nov 2018 01:23 PM
මදුරංගයව නේද මේ මරාදාලා තියෙන්නේ...

මේ ඉන්නෙ මිනීමරුව. ඔයා තමා මරල දාල තියෙන්නෙ උදාරි එක්ක එකතු වෙලා..

කෑ ගහන්න එපා නංගියේ.. මේක කවුරුවත් දන්නේ නෑ..

ලැබුණු ගානෙන් කොටසක් ඔයාටත් දෙන්නම්...

0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960

--
19 Nov 2018 09:36 AM
Posted By indika76 on 19 Nov 2018 09:32 AM

හප්පොච්චියේ කලින් කියන්න එපැයි. ඒම වුණා නම් මීක් නොගා මගෙ කොටහ අරන් සේප් එකේ මාරු වෙනවනෙ..
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555

--
19 Nov 2018 11:03 AM
Posted By maduranga001 on 18 Nov 2018 06:46 PM
දැන් එතකොට මං මැරිලද? දැන් මම කොහොමද උත්තර දෙන්නෙ?

හොල්මන් විතරලු ඇත්ත දම්නෙ  .....හා කියන්න බලම්න, මැරුවද , මැරුනද
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555

--
19 Nov 2018 11:04 AM
Posted By Ind007ka on 19 Nov 2018 07:30 AM
සියදිවි නසාගැනීමක්

කෝමද අය්ය දැනගත්තෙ
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555

--
19 Nov 2018 11:07 AM
Posted By Udeshika Herath on 19 Nov 2018 09:15 AM
Posted By Udari on 18 Nov 2018 03:18 PM
Posted By indika76 on 18 Nov 2018 01:23 PM
මදුරංගයව නේද මේ මරාදාලා තියෙන්නේ...

හානේ ඇත්තද........අපරාදෙ මධු අය්ය කවුදෝ එක්ක මල් කඩ කඩා ඉඳල තීන්නෙ,දැක්කද පෝන් එක 😂

නංගි දැක්කෙ මල් කඩපු1 විතරයි. ම⁣ට සුවර් ඔයා තමා කතා කර කර ඉඳල තීන්නෙ.

කඩපු මල් මදී කීල ඔය වෙඩි තියාගෙන මයෙ හිතේ 😂
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555

--
19 Nov 2018 11:10 AM
Posted By indika76 on 19 Nov 2018 09:32 AM
Posted By Udeshika Herath on 19 Nov 2018 09:17 AM
Posted By indika76 on 18 Nov 2018 01:23 PM
මදුරංගයව නේද මේ මරාදාලා තියෙන්නේ...

මේ ඉන්නෙ මිනීමරුව. ඔයා තමා මරල දාල තියෙන්නෙ උදාරි එක්ක එකතු වෙලා..

කෑ ගහන්න එපා නංගියේ.. මේක කවුරුවත් දන්නේ නෑ..

ලැබුණු ගානෙන් කොටසක් ඔයාටත් දෙන්නම්...

හා සතයක් වත් දෙන්න එපා අය්ය .....එයාටත් පාරක් තියල දාමු
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470

--
19 Nov 2018 12:36 PM
Posted By Udari on 19 Nov 2018 11:10 AM
Posted By indika76 on 19 Nov 2018 09:32 AM
Posted By Udeshika Herath on 19 Nov 2018 09:17 AM
Posted By indika76 on 18 Nov 2018 01:23 PM
මදුරංගයව නේද මේ මරාදාලා තියෙන්නේ...

මේ ඉන්නෙ මිනීමරුව. ඔයා තමා මරල දාල තියෙන්නෙ උදාරි එක්ක එකතු වෙලා..

කෑ ගහන්න එපා නංගියේ.. මේක කවුරුවත් දන්නේ නෑ..

ලැබුණු ගානෙන් කොටසක් ඔයාටත් දෙන්නම්...

හා සතයක් වත් දෙන්න එපා අය්ය .....එයාටත් පාරක් තියල දාමු

ඒක තමයි කරන්නේ....
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470

--
19 Nov 2018 12:45 PM
මම කියන්නේ මේක මිනිමැරුමක් (මම මරපු නිසා අනිවාර්යයෙන් දන්නවා)

මොහු වමතින් වැඩ කරන කෙනෙක්. (දුරකථනය දකුණු පස තිබීම. පෑන වම් පස වැටී තිබීම) නමුත් තුවක්කුව තියෙන්නේ දකුණු අත පැත්තේ..
අනික වෙඩි වැදී ඇති ස්ථානය අනුව තමන්ටම වෙඩි තියා ගත්තා කියා හිතාගන්න අපහසුයි...
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960

--
19 Nov 2018 02:58 PM
Posted By Udari on 19 Nov 2018 11:07 AM
Posted By Udeshika Herath on 19 Nov 2018 09:15 AM
Posted By Udari on 18 Nov 2018 03:18 PM
Posted By indika76 on 18 Nov 2018 01:23 PM
මදුරංගයව නේද මේ මරාදාලා තියෙන්නේ...

හානේ ඇත්තද........අපරාදෙ මධු අය්ය කවුදෝ එක්ක මල් කඩ කඩා ඉඳල තීන්නෙ,දැක්කද පෝන් එක 😂

නංගි දැක්කෙ මල් කඩපු1 විතරයි. ම⁣ට සුවර් ඔයා තමා කතා කර කර ඉඳල තීන්නෙ.

කඩපු මල් මදී කීල ඔය වෙඩි තියාගෙන මයෙ හිතේ 😂

නම්කිටත් හිතෙන දේවල්
0
You are not authorized to post a reply.
Page 12 of 72 << < 1011121314 > >>