You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 02 Aug 2019 03:18 PM by  Imalka Hewage
කාගෙ සින්දුවක් ද අහන්නෙ
 1432 Replies
Sort:
You are not authorized to post a reply.
Page 11 of 72 << < 910111213 > >>
Author Messages

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
13 Nov 2018 07:46 AM
Posted By maduranga001 on 13 Nov 2018 06:29 AM
මේ අම්මත් කාගේ හරි අම්මෙක්ගෙ දරුවෙක්. ඒකනෙ තාම ඔන්චිලි පදින්නෙ.


0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
13 Nov 2018 08:32 AM
මට හිතෙන්නෙ 03 කියල. එයා සෙල්ලම් කරනකන් ඒ ඉදිරියට වෙලා ඒ අම්ම බලාගෙන ළමයා ගැන සැලකිල්ලෙන් ඉන්නවා.

1 දරුවා එන්නේ පිටුපස ඉඳල. අම්ම කෙනෙක් එහෙම අවධානයක් නැතිව වෙනතක සෙල්ලම් කරද්දී පිටුපස ඔන්චිල්ලාවකට වෙලා ඉඳීවි කියල හිතන්න අමාරුයි.
2 - තමන්ගේ දරුවෙක් නම් ඒ ළමය සමඟ බෝලෙන් සෙල්ලම් කරනවා මිසක් වාඩි වෙලා ඉන්න එකක් නැහැ.
4- පිහියක් අතින් අරන් ඔහොම සෙල්ලම් කරනකන් අම්ම කෙනෙක් වාඩි වෙලා ඉඳීවි කියල හිතන්න බැහැ.

වෙන පිළිතුරක් තියෙන්න පුළුවන්. මට 03 දරුවා ඒ දරුවාගේ අම්මා කියල හිතන්න පුළුවන් විදිහයි ඔය කිව්වෙ.

කොහොම වෙතත් මේ පාර්ක් එකේ උයන් පල්ලා එදා නිවාඩු. ඒක කොහොමද කිව්වේ කියල ඔන්න මම අහනවා උදාරි නගා ඇතුළු කස්ටියගෙන්. ඒකටත් පිළිතුරක් දෙන්න.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
13 Nov 2018 08:50 AM
උයන්පල්ලා හිටියා නම් වැඩිහිටියන්ට ඔන්චිල්ලාවේ ඉන්න දෙන්නේ නෑ...
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
13 Nov 2018 02:26 PM
අනිත් ලමයි ගැන හිතනකොට 3 තියල හිතෙනවා

නමුත් 3 දරුවත් වැලි අනාගෙන ඉන්නෙ. දැන් ඉන්න අම්මල ඒකට ඉඩ දෙන්නෙත් නෑනේ
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
13 Nov 2018 03:59 PM
මේ අම්මට ඉන්නේ දුවෙක් බන්...අනිත් අය පිරිමි ළමයිනේ...හිහි...ඒක තමයි පළවෙනි ළමයා
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
13 Nov 2018 04:08 PM
චාමර මල්ලි කොහොමද දුවෙක් කියලා කියන්නේ...
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
13 Nov 2018 04:47 PM
චාමර මල්ලිත් හරි වෙන්න පුලුවන්
පිරිමි දරැවට වඩා ආරක්ෂාවක් ගැණු දරැවට ඕනෙ කියල අම්ම ඒ සමග ආව වෙන්න පුලුවන්
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
13 Nov 2018 05:23 PM
Posted By sha733 on 13 Nov 2018 04:47 PM
චාමර මල්ලිත් හරි වෙන්න පුලුවන්
පිරිමි දරැවට වඩා ආරක්ෂාවක් ගැණු දරැවට ඕනෙ කියල අම්ම ඒ සමග ආව වෙන්න පුලුවන්


ඔය තියෙන්නේ...
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
13 Nov 2018 06:38 PM
Posted By indika76 on 12 Nov 2018 05:01 PM
DNA පරීක්ෂණයක් කරන්න වෙයි වගේ...

මට හිතෙන්නෙ නම් අංක 03 කියලා...

ඔන්න තාත්ත හොයන්න කීව නම් Dna ටෙස්ට් එකක් කරන්නත් වෙයි 😂
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
13 Nov 2018 06:40 PM
Posted By maduranga001 on 13 Nov 2018 08:32 AM
මට හිතෙන්නෙ 03 කියල. එයා සෙල්ලම් කරනකන් ඒ ඉදිරියට වෙලා ඒ අම්ම බලාගෙන ළමයා ගැන සැලකිල්ලෙන් ඉන්නවා.

1 දරුවා එන්නේ පිටුපස ඉඳල. අම්ම කෙනෙක් එහෙම අවධානයක් නැතිව වෙනතක සෙල්ලම් කරද්දී පිටුපස ඔන්චිල්ලාවකට වෙලා ඉඳීවි කියල හිතන්න අමාරුයි.
2 - තමන්ගේ දරුවෙක් නම් ඒ ළමය සමඟ බෝලෙන් සෙල්ලම් කරනවා මිසක් වාඩි වෙලා ඉන්න එකක් නැහැ.
4- පිහියක් අතින් අරන් ඔහොම සෙල්ලම් කරනකන් අම්ම කෙනෙක් වාඩි වෙලා ඉඳීවි කියල හිතන්න බැහැ.

වෙන පිළිතුරක් තියෙන්න පුළුවන්. මට 03 දරුවා ඒ දරුවාගේ අම්මා කියල හිතන්න පුළුවන් විදිහයි ඔය කිව්වෙ.

කොහොම වෙතත් මේ පාර්ක් එකේ උයන් පල්ලා එදා නිවාඩු. ඒක කොහොමද කිව්වේ කියල ඔන්න මම අහනවා උදාරි නගා ඇතුළු කස්ටියගෙන්. ඒකටත් පිළිතුරක් දෙන්න.

උයන්පල්ල නිවාඩු නෙමේ අය්ය  ඔය ප්ලේන්ටියක් ගහන්න ගිය  ඩින්ගට අම්ම ඔන්චිලි පදින්නෙ.....හම්මේ පේනව නේද අද කාලෙ අම්මල 😄😄
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
13 Nov 2018 06:43 PM
Posted By chamaramind on 13 Nov 2018 03:59 PM
මේ අම්මට ඉන්නේ දුවෙක් බන්...අනිත් අය පිරිමි ළමයිනේ...හිහි...ඒක තමයි පළවෙනි ළමයා

නෑ අනේ දුව එයාගෙ නම්  අරහෙම බෝනික්කත් එක්ක  පස්සෙ ඉඳල දුවල එම්නෙ නෑ
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
13 Nov 2018 06:44 PM
Posted By sha733 on 13 Nov 2018 02:26 PM
අනිත් ලමයි ගැන හිතනකොට 3 තියල හිතෙනවා

නමුත් 3 දරුවත් වැලි අනාගෙන ඉන්නෙ. දැන් ඉන්න අම්මල ඒකට ඉඩ දෙන්නෙත් නෑනේ

ඒ අම්ම ළමා මනෝ විද්‍යාව හොඳට ඉගෙන ගෙන , ඒ නිසා වැලි නාන්න ඉඩ දෙනෝ ඇති....😂
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
14 Nov 2018 01:27 PM
කවුද ඇත්තටම ඉතින් මේ අම්මගේ දරුවා ?????????
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
16 Nov 2018 07:32 PM
දරුව 3
ඉන්දික අය්ය ට වටිනා පලමු ත්‍යාගය .....
සැනසිලි තෑගි දිනාගන්නා මධු අය්ය ටත් sha අය්ය ටත් සත්තුවත්තෙ සවාරියකට මුළු පවුලටම ටිකට්ස්
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
16 Nov 2018 07:36 PM
මෙතන ගිණිකූරු කියක් තියේද

[url=https://postimages.org/][/url]
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
16 Nov 2018 08:01 PM
මට හිතෙන්නේ 8 ක් කියලා...
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
17 Nov 2018 07:44 AM
10යි
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
17 Nov 2018 02:25 PM
8
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
17 Nov 2018 08:21 PM
ගිණිපෙට්ටි බණ්ඩලේ බැගින් සැනසිලි තෑගි ඕන අය ඉක්මන් කරම්න
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
18 Nov 2018 07:59 AM
ඉදිරියෙන් 5යි. පිටුපසින් 3යි.

ඔය පෙට්ටියේ ඇතුලෙ තව ගොඩාක් තියෙනව. ඒවා ගැන්නෙ නැහැනෙ කවුරුවත්.
0
You are not authorized to post a reply.
Page 11 of 72 << < 910111213 > >>