Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 08 May 2019 12:57 PM by kingD කෑම වර්ග 303 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 5 of 16 << < 34567 > >> Author Messages Udeshika HerathVeteran MemberPosts:3955 27 May 2017 05:12 AM Posted By hasithad on 25 May 2017 08:01 AM චොක්ලට් හදන එක පේන විදියට අමාරු නෑ වගේ. හැදිල්ල කෙසේ වෙතත් රෙසිපිය සේව් කර ගත්තා. හදල බලන්නකො රසයි. 0 hasithadSuper Senior MemberPosts:5795 27 May 2017 08:26 AM අනිවාර්යෙන්ම ඕක නං හදන්න කියන්න ඕනේ හමිනේට. 0 Udeshika HerathVeteran MemberPosts:3955 27 May 2017 05:54 PM Posted By isurusam on 25 May 2017 04:55 AM Posted By kingD on 25 May 2017 02:43 AM චොකලට් කෑල්ලක් රජ වාසල පැත්තටත් එව්වා නම් හොදා ... සෙල්ලම් නෑ රාජ නියෝගයක් ......... රාජ නියෝගෙ ක්‍රියාත්මක නොකලොත් රජා දඬුවම් කරයිද... 0 Udeshika HerathVeteran MemberPosts:3955 27 May 2017 05:55 PM Posted By hasithad on 27 May 2017 08:26 AM අනිවාර්යෙන්ම ඕක නං හදන්න කියන්න ඕනේ හමිනේට. 0 maduranga001Most Senior MemberPosts:14123 27 May 2017 10:40 PM Posted By Udeshika Herath on 23 May 2017 11:42 PM චොකලට් රජතුමාටත් පිටි කන්න හොඳනැති නිසා මේ සැරේ චොකලට් හදන විදිය ගෙනාව. අවශ්‍ය ද්‍රව්‍ය. * කිරි පිටි මේස හැදි 3 * චොකලට් කුඩු මේස හැදි 1 1/2 * අයිසින් සීනි මේස හැදි 5 * වැනිලා බිංදු 2 * බටර් මේස හැදි 3 (ලුණු රහිත එක ගන්න එතකොටයි නියම රස එන්නෙ) හොදින් උතුරවාගත් වතුර (කෑම සැකසීමට පටන් ගන්න වෙලාවට උණු කරගන්න) හරි දැන් ඉතින් හදන්න පටාන්ගමු..... මුලින්ම චොක්ලට් කුඩු හා කිරි පිටි භාජනයකට දමා මිශ්‍ර කරන්න. ඉන් පසුව රත් කරගත් වතුර භාජනයකට දමාගෙන බටර් දැම්ම භාජනය අර උණු වතුර භාජනය උඩින්තියන්න. ඉන් පසු බටර් දියවෙයි. එතකොට අයිසින් සීනි එකතු කරගෙන හොදින් කවලවම් කරන්න. ඉන් පසු චොක්ලට් කුඩු හා කිරි පිටි මිශ්‍රණය එයට එකතු කර හොදින් කවලවම් කරන්න. අවසානයේදී මෙය තමන් කැමති ආකාරයට හැඩ කපාගන්න පුළුවන්. නැත්නම් කුඩා බෝල විදියට හදාගන්න. මං නම් අයිස් කැට කරන ට්‍රේ එකක දැම්මෙ. ඉන් පසු මෙය ශීත කරණයේ තියන්න. සැ.යු (කෑමට ගන්නා විට පමණක් ශීතකරණයෙන් එළියට ගන්න නැත්නම් දියවෙනව.) උදේශිකා නංගි හෝ වෙනත් හදපු කෙනෙක් ඉන්නවද මේ විදියට චොකලට්? අපි කන සාමාන්‍ය චොකලට් වල තත්ත්වයට කිට්ටුවෙන් වත් එනවද මෙහෙම හැදුවම? එහෙම නම් ට්‍රයි එකක් දීල බලන්න ඕන. (හාමිනේට හදන්න කියන එක තමයි ට්‍රයි එකක් දෙනව කිව්වෙ.) 0 Udeshika HerathVeteran MemberPosts:3955 29 May 2017 12:49 AM Posted By maduranga001 on 27 May 2017 10:40 PM Posted By Udeshika Herath on 23 May 2017 11:42 PM චොකලට් රජතුමාටත් පිටි කන්න හොඳනැති නිසා මේ සැරේ චොකලට් හදන විදිය ගෙනාව. අවශ්‍ය ද්‍රව්‍ය. * කිරි පිටි මේස හැදි 3 * චොකලට් කුඩු මේස හැදි 1 1/2 * අයිසින් සීනි මේස හැදි 5 * වැනිලා බිංදු 2 * බටර් මේස හැදි 3 (ලුණු රහිත එක ගන්න එතකොටයි නියම රස එන්නෙ) හොදින් උතුරවාගත් වතුර (කෑම සැකසීමට පටන් ගන්න වෙලාවට උණු කරගන්න) හරි දැන් ඉතින් හදන්න පටාන්ගමු..... මුලින්ම චොක්ලට් කුඩු හා කිරි පිටි භාජනයකට දමා මිශ්‍ර කරන්න. ඉන් පසුව රත් කරගත් වතුර භාජනයකට දමාගෙන බටර් දැම්ම භාජනය අර උණු වතුර භාජනය උඩින්තියන්න. ඉන් පසු බටර් දියවෙයි. එතකොට අයිසින් සීනි එකතු කරගෙන හොදින් කවලවම් කරන්න. ඉන් පසු චොක්ලට් කුඩු හා කිරි පිටි මිශ්‍රණය එයට එකතු කර හොදින් කවලවම් කරන්න. අවසානයේදී මෙය තමන් කැමති ආකාරයට හැඩ කපාගන්න පුළුවන්. නැත්නම් කුඩා බෝල විදියට හදාගන්න. මං නම් අයිස් කැට කරන ට්‍රේ එකක දැම්මෙ. ඉන් පසු මෙය ශීත කරණයේ තියන්න. සැ.යු (කෑමට ගන්නා විට පමණක් ශීතකරණයෙන් එළියට ගන්න නැත්නම් දියවෙනව.) උදේශිකා නංගි හෝ වෙනත් හදපු කෙනෙක් ඉන්නවද මේ විදියට චොකලට්? අපි කන සාමාන්‍ය චොකලට් වල තත්ත්වයට කිට්ටුවෙන් වත් එනවද මෙහෙම හැදුවම? එහෙම නම් ට්‍රයි එකක් දීල බලන්න ඕන. (හාමිනේට හදන්න කියන එක තමයි ට්‍රයි එකක් දෙනව කිව්වෙ.) ඔව් ඒ රසටම එනව. 0 samanthaMost Senior MemberPosts:13194 29 Sep 2017 06:57 AM මේ තියෙන්නේ ඔයාගේ පිටුව .. දෙන්නකො හොඳ කෑම වට්ටෝරුවක්.. 0 Udeshika HerathVeteran MemberPosts:3955 29 Sep 2017 06:21 PM Posted By samantha on 29 Sep 2017 06:57 AM මේ තියෙන්නේ ඔයාගේ පිටුව .. දෙන්නකො හොඳ කෑම වට්ටෝරුවක්.. අනිවාර්යයෙන්ම දෙනව... 0 chamaramindMost Senior MemberPosts:13471 03 Oct 2017 05:53 PM Posted By Udeshika Herath on 23 May 2017 11:42 PM චොකලට් රජතුමාටත් පිටි කන්න හොඳනැති නිසා මේ සැරේ චොකලට් හදන විදිය ගෙනාව. අවශ්‍ය ද්‍රව්‍ය. * කිරි පිටි මේස හැදි 3 * චොකලට් කුඩු මේස හැදි 1 1/2 * අයිසින් සීනි මේස හැදි 5 * වැනිලා බිංදු 2 * බටර් මේස හැදි 3 (ලුණු රහිත එක ගන්න එතකොටයි නියම රස එන්නෙ) හොදින් උතුරවාගත් වතුර (කෑම සැකසීමට පටන් ගන්න වෙලාවට උණු කරගන්න) හරි දැන් ඉතින් හදන්න පටාන්ගමු..... මුලින්ම චොක්ලට් කුඩු හා කිරි පිටි භාජනයකට දමා මිශ්‍ර කරන්න. ඉන් පසුව රත් කරගත් වතුර භාජනයකට දමාගෙන බටර් දැම්ම භාජනය අර උණු වතුර භාජනය උඩින්තියන්න. ඉන් පසු බටර් දියවෙයි. එතකොට අයිසින් සීනි එකතු කරගෙන හොදින් කවලවම් කරන්න. ඉන් පසු චොක්ලට් කුඩු හා කිරි පිටි මිශ්‍රණය එයට එකතු කර හොදින් කවලවම් කරන්න. අවසානයේදී මෙය තමන් කැමති ආකාරයට හැඩ කපාගන්න පුළුවන්. නැත්නම් කුඩා බෝල විදියට හදාගන්න. මං නම් අයිස් කැට කරන ට්‍රේ එකක දැම්මෙ. ඉන් පසු මෙය ශීත කරණයේ තියන්න. සැ.යු (කෑමට ගන්නා විට පමණක් ශීතකරණයෙන් එළියට ගන්න නැත්නම් දියවෙනව.) ෂා නියමයිනේ..චොකලට් හදන විදිහ 0 hasithadSuper Senior MemberPosts:5795 04 Oct 2017 06:26 AM උදේශිකාගෙ කෑම වට්ටෝරු වල වැල් වටාරම් නෑ. බොහොම පොඩ්ඩයි තියෙන්නේ. ඒත් වැඩේ කෙරෙනවා. 0 Udeshika HerathVeteran MemberPosts:3955 05 Oct 2017 01:37 AM පිරිසිදු පොල් පැණි ( Coconut Trickle ) අවශ්‍ය ද්‍රව්‍ය : පොල් වතුර ලීටර් 1(සතියක් පමණ ශීතකරණයේ තබාගත් පොල් වතුර නම් ගොඩක් හොදයි) සීනි 175g සාදන ක්‍රමය : පොල් වතුර වලට සීනි දමා විටින් විට කූරු ගාමින් උතුරවන්න. උකු වේගන එන විට ගින්දර පාලනය කරන්න. අවශ්‍ය පදම ආ විට ලිපෙන් බාන්න ( පැයක් පමණ ගතවේ) මේ ප්‍රමානයෙන් මිලී 250 ක පැණි සාදා ගත හැක. 0 samanthaMost Senior MemberPosts:13194 05 Oct 2017 01:50 AM මරුණේ.. පොල් පැණි ලෙහෙසියෙන්ම හදා ගන්න පුළුවන්.. 0 isurusamSuper Senior MemberPosts:7342 05 Oct 2017 04:16 AM Posted By Udeshika Herath on 05 Oct 2017 01:37 AM පිරිසිදු පොල් පැණි ( Coconut Trickle ) අවශ්‍ය ද්‍රව්‍ය : පොල් වතුර ලීටර් 1(සතියක් පමණ ශීතකරණයේ තබාගත් පොල් වතුර නම් ගොඩක් හොදයි) සීනි 175g සාදන ක්‍රමය : පොල් වතුර වලට සීනි දමා විටින් විට කූරු ගාමින් උතුරවන්න. උකු වේගන එන විට ගින්දර පාලනය කරන්න. අවශ්‍ය පදම ආ විට ලිපෙන් බාන්න ( පැයක් පමණ ගතවේ) මේ ප්‍රමානයෙන් මිලී 250 ක පැණි සාදා ගත හැක. ලේසියෙන්ම හදා ගන්න පුලුවන් නේ .....නියමයි . 0 chamaramindMost Senior MemberPosts:13471 05 Oct 2017 06:15 AM Posted By Udeshika Herath on 05 Oct 2017 01:37 AM පිරිසිදු පොල් පැණි ( Coconut Trickle ) අවශ්‍ය ද්‍රව්‍ය : පොල් වතුර ලීටර් 1(සතියක් පමණ ශීතකරණයේ තබාගත් පොල් වතුර නම් ගොඩක් හොදයි) සීනි 175g සාදන ක්‍රමය : පොල් වතුර වලට සීනි දමා විටින් විට කූරු ගාමින් උතුරවන්න. උකු වේගන එන විට ගින්දර පාලනය කරන්න. අවශ්‍ය පදම ආ විට ලිපෙන් බාන්න ( පැයක් පමණ ගතවේ) මේ ප්‍රමානයෙන් මිලී 250 ක පැණි සාදා ගත හැක. මේකනම් නියමයි..හූරේ හදන්නම ඕන 0 hasithadSuper Senior MemberPosts:5795 05 Oct 2017 06:50 AM ඇත්තටම නියමයි.ලේසියෙන්ම වැඩේ කරගන්න පුලුවන්. සල්ලි වලට පොල් පැනි බෝතලයක් සැහෙන ගානක් මෙහෙ. ගෙදර හදා ගන්න පුලුවන් දැන්. 0 Udeshika HerathVeteran MemberPosts:3955 06 Oct 2017 01:55 AM දැන් එතකොට මේ හැමෝම හදනවද..... හී හී 0 maduranga001Most Senior MemberPosts:14123 06 Oct 2017 02:08 AM පොල් වතුර ශීතකරණයේ නැතිව සතියක් එළියේ තිබ්බොත් පොල් පැණි කෙසේ වෙතත් පොල් රා බොතහැකි. 0 hasithadSuper Senior MemberPosts:5795 06 Oct 2017 08:32 AM ඔව්....ඒක නං ඇත්ත. වැඩිය ඕනෙ නෑ පොල් ගහක් කපලා පැයක් දෙකක් ගියාම අර කැපුම වටේට පොඩ්ඩක් වෑස්සෙන දියරය වුනත් කටේ ගාලා බලන්නකෝ රහ. 0 Udeshika HerathVeteran MemberPosts:3955 08 Oct 2017 09:27 PM Posted By maduranga001 on 06 Oct 2017 02:08 AM පොල් වතුර ශීතකරණයේ නැතිව සතියක් එළියේ තිබ්බොත් පොල් පැණි කෙසේ වෙතත් පොල් රා බොතහැකි. අයියලා ටික පොල් පැණි හදනව කසේ වෙතත් රා නම් හදයි වගේ. අන්න ඒකයි වෙනස කියන්නෙ ඒකත් අවුලක්ම නෑ ඉතිම්. 0 Udeshika HerathVeteran MemberPosts:3955 08 Oct 2017 09:29 PM Posted By hasithad on 06 Oct 2017 08:32 AM ඔව්....ඒක නං ඇත්ත. වැඩිය ඕනෙ නෑ පොල් ගහක් කපලා පැයක් දෙකක් ගියාම අර කැපුම වටේට පොඩ්ඩක් වෑස්සෙන දියරය වුනත් කටේ ගාලා බලන්නකෝ රහ. ඔයත් මධුරංග අයියට දෙවැනි නෑ.. හී හී 0 You are not authorized to post a reply. Page 5 of 16 << < 34567 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Food and Beverages Recipes