You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 08 May 2019 12:57 PM by  kingD
කෑම වර්ග
 303 Replies
Sort:
You are not authorized to post a reply.
Page 6 of 16 << < 45678 > >>
Author Messages

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
09 Oct 2017 06:00 AM
හැබෑට .....
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
09 Oct 2017 09:58 PM
අය්යලා ටික දැන් පොල්පැණි හදයි වගේ..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

kingD
Veteran Member
Veteran Member
Posts:3296






--
12 Oct 2017 06:19 AM
හදන්න කෙසේ වෙතත් පැණි කන්න නම් දන්නව අපේ එවුන් ...
Business, you know, may bring money, But friendship hardly ever does.
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
23 Oct 2017 07:22 AM

මලිය දේව මහ රහතන් වහන්සේට පිදූ සුළුගුළු කැඳ පිලියෙල කරන ආකාරය

හීනටි හාල් පිරිසි කෝප්ප 2ක් පමණ ලිප තබා එය ඉදුණු පසු පොල් කිරි දමා එයට පහත සදහන් ද්‍රව්‍ය සියුම්ව අඹරා එකතු කරන්න.

# ඉගුරු 

# ගම්මිරිස් 

' />

# කළුදුරු 

# සුදු දුරු 

# දේවදාර 

 


# පෙරුම්කායම් 

# වියලි කහ

# අසමෝදගම් 


# තිප්පිලි 


# උළුහාල් 


මේවා කලං 01 බැගින් ගන්න.

මේ බෙහෙත් ද්‍රව්‍ය මිශ්‍ර කොට අනතුරුව එයට එළගිතෙල් කලං 01 ක් මිශ්‍ර කරන්න.

මේ ඖෂධ කැඳ සුළුගුළු කැඳ නම් වේ .

කුසේ හට ගන්නා වාත රෝග ,අම්ල ගතිය සහ අජීර්ණ තත්ව මග හරවා ගැනීමට මහෝපකාරී වේ.

මසකට වරක් වන සේ මහා සංඝරත්නයට පුජා කිරීමද උන් වහන්සේලාගේ නිරෝගී භාවයට උපකාරී වනවා ඇත.

Udeshika Herath
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
23 Oct 2017 09:13 AM
එසේ‍ මෙසේ කෑමක් නෙමෙයි නංගී ගෙනත් තියෙන්නේ..
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
23 Oct 2017 05:49 PM
Posted By Udeshika Herath on 23 Oct 2017 07:22 AM

මලිය දේව මහ රහතන් වහන්සේට පිදූ සුළුගුළු කැඳ පිලියෙල කරන ආකාරය

හීනටි හාල් පිරිසි කෝප්ප 2ක් පමණ ලිප තබා එය ඉදුණු පසු පොල් කිරි දමා එයට පහත සදහන් ද්‍රව්‍ය සියුම්ව අඹරා එකතු කරන්න.

# ඉගුරු
# ගම්මිරිස්
# කළුදුරු
# සුදු දුරු
# දේවදාර
# පෙරුම්කායම්
# වියලි කහ
# අසමෝදගම්
# තිප්පිලි
# උළුහාල්

මේවා කලං 01 බැගින් ගන්න.

මේ බෙහෙත් ද්‍රව්‍ය මිශ්‍ර කොට අනතුරුව එයට එළගිතෙල් කලං 01 ක් මිශ්‍ර කරන්න.

මේ ඖෂධ කැඳ සුළුගුළු කැඳ නම් වේ .

කුසේ හට ගන්නා වාත රෝග ,අම්ල ගතිය සහ අජීර්ණ තත්ව මග හරවා ගැනීමට මහෝපකාරී වේ.

මසකට වරක් වන සේ මහා සංඝරත්නයට පුජා කිරීමද උන් වහන්සේලාගේ නිරෝගී භාවයට උපකාරී වනවා ඇත.



ස්තුතියි මේ බෙහෙත් වට්ටෝරුවට
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
23 Oct 2017 09:15 PM
වෙනසක් කරන්න හිතුන ඉතිම්
Udeshika Herath
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
23 Oct 2017 09:56 PM
අද ඉන්න අය මේවා අහලවත් , දැකලාවත් නැතිව ඇති..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
24 Oct 2017 04:12 AM
Posted By samantha on 23 Oct 2017 09:56 PM
අද ඉන්න අය මේවා අහලවත් , දැකලාවත් නැතිව ඇති..

ඒක නම් ඇත්ත
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
03 Jan 2018 08:05 PM
kalekin kemak dennath beri unane
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
03 Jan 2018 08:16 PM


.....ජුජුබ්ස්.....

අවශ්‍ය ද්‍රව්‍ය

සීනි 250
ජෙලටින් 30g
වතුර කෝප්ප 1/2
දෙහි ඉස්ම තේ හැදි 1 හෝ 2ක්
කලරින් වර්ණ කීපයක්
වැනිලා රස කාරකය තේ හැදි 1ක්/2ක්(වෙනත් රසකාරක භාවිතා කළ හැක.එයොදා ගන්නා වර්ණ අනුව එයට ගැළපෙන රස යොදා ගත හැක.)

සාදන ක්‍රමය

මුලින්ම සීනී බඳුනකට දමා වතුර කෝප්ප 1/2 එකතු කර ගන්න.එයටම වැනිලා දමා ගන්න.ජෙලටින් වලට උණු වතුර මේස හැන්දක් දමා කලවම් කර සීනි මිශ්‍රණයට එක් කර ගන්න.අඩු ගින්දරේ නටන තුරු ලිපේ තබන්න (ඕනවට වඩා රත්කරන්න එපා එ⁣හෙම වුනොත් වෙන මොනව හරි කෑමක් වෙයි. පැහෙද්දිම වගේ ලිපෙන් බාගන්න) දැන්,අයිස් ට්රේ එකක් හරි වෙනත් අච්චුවකට බටහෝ කුකින් ස්ප්රේ තවරා ගන්න.
සීනි හා ජෙලටින් මිශ්රණය ලිපෙන් බා ගන්න.දැන් එයට දෙහි ඉස්ම ටික දා ගන්න.කලවම් කර ගන්න. ඉන් පසු අවශය පාට වෙන වෙනම දා ගන්න.
බටර් තැවරූ තැටි වලට දමා ශීතකරණයේ හරි එළයෙ පැය 3/4 ක් තබා ගන්න.ඊට කලින් ගනවී ඇත්නම් තැටි වලින් ඉවත් කර ගන්න.
වෙනත් බඳුනකට සීනි දමා ගන්න.ජුජුබ්ස් කැබලි වල සීනි දවටා ගන්න.
නැවත ටික වේලාවක් තබන්න.නැතිනම් ඒ වෙලාවෙම කෑමට ගන්න.
කෑලි ලොකු නම් කතුරකින් කුඩා කැබලි වලට කපා ගන්න.කැපුණ පැති වලටද සීනි දවටා ගන්න
Udeshika Herath
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
03 Jan 2018 09:09 PM
ස්තුතියි මේ රස කෑමට..මමත් සෙව් කරගත්තා
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
11 Jan 2018 07:02 AM
Posted By chamaramind on 03 Jan 2018 09:09 PM
ස්තුතියි මේ රස කෑමට..මමත් සෙව් කරගත්තා

හදලම බලන්නකො
Udeshika Herath
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
14 Jan 2018 04:26 AM
අපිටත් ටිකක් එවන්න...
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
17 Jan 2018 09:18 PM
Posted By indika76 on 14 Jan 2018 04:26 AM
අපිටත් ටිකක් එවන්න...


කාටද ඒම කියුවෙ
Udeshika Herath
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
18 Jan 2018 01:14 AM
ජුජුබ්ස් රස කර කර කෑවට අමුද්‍රව්‍ය නිෂ්පාදනය වෙන විදිහ ආකාරය අහල ඇති නේද? ජුජුබ්ස් කියන්නෙ වෙජිටේරියන් කෑමක් නම් නෙමෙයි ඔන්න.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
18 Jan 2018 10:14 PM
Posted By maduranga001 on 18 Jan 2018 01:14 AM
ජුජුබ්ස් රස කර කර කෑවට අමුද්‍රව්‍ය නිෂ්පාදනය වෙන විදිහ ආකාරය අහල ඇති නේද? ජුජුබ්ස් කියන්නෙ වෙජිටේරියන් කෑමක් නම් නෙමෙයි ඔන්න.

මම ඒ ගැන දන්නෑ කියන්නකො කොහොමද කියල...
Udeshika Herath
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
22 Jan 2018 06:26 PM
අමුදුව්‍යයක් විදියට යොදාගන්නේ ජෙලටින් නේ..
එතකොට ජෙලටින් නිෂ්පාදනය කරන්නේ මොනවයින්ද?
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
23 Jan 2018 01:53 AM
Posted By indika76 on 22 Jan 2018 06:26 PM
අමුදුව්‍යයක් විදියට යොදාගන්නේ ජෙලටින් නේ..
එතකොට ජෙලටින් නිෂ්පාදනය කරන්නේ මොනවයින්ද?
ජෙලටින් හදන්නේ මිය ගිය සත්තුන්ගේ ඇට කටු වල තියෙන ඇට මිදුලු වලින් කියල මම අහල තියෙන්නේ

ගොඩාත් දුරට ගන්නේ හරකුන්ගේ සහ උරන්ගේ ලු. 

මේක අහල තියෙන කරැණක් පමණයි සීයයට සියයක් හරිද දන්නෙ නැහැ


0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
28 Jan 2018 07:31 AM
අපොයි එහෙමද....
Udeshika Herath
0
You are not authorized to post a reply.
Page 6 of 16 << < 45678 > >>