Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 08 May 2019 12:57 PM by Indika Dampahala කෑම වර්ග 303 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 7 of 16 << < 56789 > >> Author Messages Prasad MadurangaMost Senior MemberPosts:14124 28 Jan 2018 05:19 PM Posted By sha733 on 23 Jan 2018 01:53 AM Posted By indika76 on 22 Jan 2018 06:26 PM අමුදුව්‍යයක් විදියට යොදාගන්නේ ජෙලටින් නේ.. එතකොට ජෙලටින් නිෂ්පාදනය කරන්නේ මොනවයින්ද? ජෙලටින් හදන්නේ මිය ගිය සත්තුන්ගේ ඇට කටු වල තියෙන ඇට මිදුලු වලින් කියල මම අහල තියෙන්නේ ගොඩාත් දුරට ගන්නේ හරකුන්ගේ සහ උරන්ගේ ලු. මේක අහල තියෙන කරැණක් පමණයි සීයයට සියයක් හරිද දන්නෙ නැහැ ඒ කාරනාව සියයට සියයක්ම හරි. හරකුන්ගේ සහ ඌරන්ගේ ඇටකටු මැද ඇති ඇටමිදුළු උණුකර පෙරාගෙනයි ජෙලටින් හදන්න. නිෂ්පාදන සමාගම් විසින් මෙය වසන් කරමින් ජෙලටින් සාදාගන්නේ මුහුදු පැළෑටියකින් බව මතයක් ගොඩනගනවා. නමුත් ජෙලටින් සාදාගන්න පුළුවන් එවන් මුහුදු පැළෑටියක් නැති බවයි සඳහන් වෙන්නේ. සත්ත්ව ආහාරයක් ලෙස ප්‍රචලිත උනොත් බොහෝ දෙනා මෙන්ම කුඩා දරුවන්ටද මිලදී ගැනීමක් සිදු නොවෙන නිසයි මෙහෙම ප්‍රසිද්ධ කරන්නේ. ඒකයි මම මුලින් සඳහන් කළේ මෙය වෙජිටේරියන් කෑමක් නොවෙන බව. අධික ලෙස සීනි එකතු කල පසු ඔය කිසිම කාරණාවක් දැනෙන්නෙ නැහැ. 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 28 Jan 2018 07:00 PM මම දැන සිටි කරුණ තවත් තහවුරු වුනා... ස්තූතියි මධුරංග මල්ලී .. 0 Udeshika HerathVeteran MemberPosts:3960 28 Jan 2018 07:43 PM ඒක තමා අමුතු ගඳක් වගේ එකක් එන්නෙ. නමුත් ඒවා ශරීරයට අවශ්‍ය දෙයක් කියනව නේද? 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 28 Jan 2018 08:32 PM Posted By Udeshika Herath on 28 Jan 2018 07:43 PM ඒක තමා අමුතු ගඳක් වගේ එකක් එන්නෙ. නමුත් ඒවා ශරීරයට අවශ්‍ය දෙයක් කියනව නේද? මා දන්නා පරිදි ජෙලටින් යනු ඉතා අත්‍යවශ්‍ය දෙයක් නොවෙයි. ශරීරයට ප්‍රෝටීන් ලබා ගත හැකි හොඳ ක්‍රම බොහෝයි. අනෙක මෙහි වැඩියෙන්ම අඩංගු කරන්නේ සීනි. එය කොහොමත් අහිතකරයි නේ. 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 29 Jan 2018 05:10 AM ඔව් ජෙලටින් ගුණ දෙයක් නම් නෙමේ 0 Udeshika HerathVeteran MemberPosts:3960 27 May 2018 12:48 PM ජෙලටින් ගැන නොදන්නා දේවල් දැනගත්ත 0 Udeshika HerathVeteran MemberPosts:3960 27 May 2018 12:52 PM ***උලුදු වඩෙි*** අවශ්‍ය දේවල්- උදු ඇට 250g යීස්ටි තේ හැන්දක් සිහින්ව ලියා ගත් රතු ලූණු , අමු මිරිස් හා කරපිංචා ලුනු කුඩු තෙල් සාදන ආකාරය- උදු ඇට පැය 6ක් හෝ රැයක් පෙගෙන්න තබන්න පසුව වතුර පෙරා එවෙිලේම උදු ඇට අඹරා ගන්න අඹරන විට වතුර එක් කරන්න එපා දැන් මෙයට යීස්ටි මිශ්ර කර පැය 1-2ක් පමණ වෙලා පිපෙන්න තබන්න උදු ඇට අඹරා ගත් විගස වඩෙි බැද්දොත් ලස්සනට පිපිලා එන්නෙ නෑ ඊළගට උදු වලට සිහින්ව ලියූ ලූණු ,අමු මිරිස් , කරපිංචා හා රස අනුව ලුනු එක් කර හොදින් කලවමි කර ගන්න තෙල් මද ගින්දරේ රත් කරන්න දැන් අතේ තෙල් ටිකක් තවරා ගෙන උදු මිශ්රණයෙන් ටිකක් ගෙන අල්ල මත තබා වඩෙි හැඩය සාදා ගන්න මැද හිලක් සාදා ගෙන රත් වූ තෙලට දමා රන්වන් පාටට බැද ගන්න උදු පිටි අතේ ඇලෙන ගතිය වැඩියි ඒ නිසා ඉවසීමෙන් හා පරිස්සමෙන් මෙය කල යුතුයි 0 chamara duleepMost Senior MemberPosts:13471 27 May 2018 05:28 PM දැක්කත් කන්න හිතෙනවා.. 0 Udeshika HerathVeteran MemberPosts:3960 27 May 2018 11:55 PM Posted By chamaramind on 27 May 2018 05:28 PM දැක්කත් කන්න හිතෙනවා.. හම් මටත් ඒමයි 0 isuru sampathSuper Senior MemberPosts:7342 28 May 2018 12:25 AM මරු කෑමක් දාල තියෙන්නේ .......... 0 Udeshika HerathVeteran MemberPosts:3960 28 May 2018 12:51 AM Posted By isurusam on 28 May 2018 12:25 AM මරු කෑමක් දාල තියෙන්නේ .......... ඉතින් හදාන කන්න 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 28 May 2018 03:17 AM මම නම් ආසම නැති කෑමක්... කිරිමැටි ගිලිනවා වගේ... 0 Udeshika HerathVeteran MemberPosts:3960 28 May 2018 10:16 PM Posted By indika76 on 28 May 2018 03:17 AM මම නම් ආසම නැති කෑමක්... කිරිමැටි ගිලිනවා වගේ... අපෝ අයිය්.... රසවින්දනය බින්දුවයි...... 😂😂 මං ඊයෙත් හැදුව 0 Jaani wasanthiBasic MemberPosts:285 28 May 2018 10:39 PM ෂා මරු කෑමක්නේ.මම හරිම අාසයි .දන්නවද කන්නේ කොහොමද කියලා 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 28 May 2018 11:22 PM උළුඳු වැඩේ හොඳට හැදුවොත් රසයි. ඒ වගේම නියම විදිහට උළුඳු පිටිම යොදලා හදනවා නම් ඉතාමත් ගුණයි. කඩේ තියෙන ඒවා නම් ලාභ ලබන්න පාන් පිටි සෑහෙන ප්‍රමාණයක් මිශ්‍ර කරනවා. කිරිමැටි ෆොර්මැට් එකක් එන්නේ ඒකෙන්. 0 isuru sampathSuper Senior MemberPosts:7342 29 May 2018 12:03 AM Posted By Jaani on 28 May 2018 10:39 PM ෂා මරු කෑමක්නේ.මම හරිම අාසයි .දන්නවද කන්නේ කොහොමද කියලා කොහොමද කන්නේ? 0 Udeshika HerathVeteran MemberPosts:3960 29 May 2018 12:59 AM Posted By Jaani on 28 May 2018 10:39 PM ෂා මරු කෑමක්නේ.මම හරිම අාසයි .දන්නවද කන්නේ කොහොමද කියලා ඕ දන්නෝ. කොච්චි දාල හදන සම්බෝලෙ තියෙන්න ඕන 0 Udeshika HerathVeteran MemberPosts:3960 29 May 2018 01:01 AM Posted By isurusam on 29 May 2018 12:03 AM Posted By Jaani on 28 May 2018 10:39 PM ෂා මරු කෑමක්නේ.මම හරිම අාසයි .දන්නවද කන්නේ කොහොමද කියලා කොහොමද කන්නේ? ඒපාර කන විදියත් කියල දෙන්න ඕනද.... 0 Udeshika HerathVeteran MemberPosts:3960 29 May 2018 01:02 AM Posted By maduranga001 on 28 May 2018 11:22 PM උළුඳු වැඩේ හොඳට හැදුවොත් රසයි. ඒ වගේම නියම විදිහට උළුඳු පිටිම යොදලා හදනවා නම් ඉතාමත් ගුණයි. කඩේ තියෙන ඒවා නම් ලාභ ලබන්න පාන් පිටි සෑහෙන ප්‍රමාණයක් මිශ්‍ර කරනවා. කිරිමැටි ෆොර්මැට් එකක් එන්නේ ඒකෙන්. ඒකනම් ඇත්ත අයියේ 0 chamara duleepMost Senior MemberPosts:13471 31 May 2018 06:41 PM Posted By Udeshika Herath on 29 May 2018 01:01 AM Posted By isurusam on 29 May 2018 12:03 AM Posted By Jaani on 28 May 2018 10:39 PM ෂා මරු කෑමක්නේ.මම හරිම අාසයි .දන්නවද කන්නේ කොහොමද කියලා කොහොමද කන්නේ? ඒපාර කන විදියත් කියල දෙන්න ඕනද.... කනවනම් ඉතිං ලුණු මිරිස් හෝ සෝස් හෝ,සෝස් සමඟ චිලි පේස්ට් කලවම් කරලා 0 You are not authorized to post a reply. Page 7 of 16 << < 56789 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Food and Beverages Recipes