You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 25 Jan 2017 04:35 AM by  shanaka kelum
SL-Stun Membership Card ඩිසයින්.
 240 Replies
Sort:
Page 8 of 13 << < 678910 > >>
Author Messages

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
09 Nov 2016 12:19 PM
  •  Quote
  •  Reply
Posted By hasithad on 09 Nov 2016 08:59 AM
ගාමිනී අයියා, මදූ මල්ලි ....දෙන්නා නියමෙට කරගෙන යනවනෙ.
ස්ටන් එක වෙනුවෙන් මේ දරන කැපවීමට, මහන්සියට විශේෂ ස්තූතිය.....
සඳුනි නගාත් මේ ඩිසයින් එක සඳහා සිය දායකත්වය ලබා දුන්නා.

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
11 Nov 2016 09:38 PM
  •  Quote
  •  Reply
මෙන්න මේ පිරිසට පමණයි මේ පෙන් ඩ්‍රයිව් එක ලබා ගන්න පුළුවන් වෙන්නෙ. සුහද හමුවට එන බව ස්ථිර කරලා ගෙට්ටුගෙදර් ත්‍රෙඩ් එකේ ස්ථිර කලේ මේ අය පමණයි. මේ අයගෙනුත් ප්‍රොෆයිල් පික් එව්වේ කොටසක් පමණයි. ඒ අයගේ ප්‍රොෆයිල් පික් ටිකත් නොඑවූ අයට සයිට් එකේ පාවිච්චි වෙන ඇවටර් එකත් පාවිච්චි කරනවා. කාලාන්තරක් තිස්සේ මම මේ ගැන දැන් කිව්වනේ.

01. Isuru Sampath (isurusam)
02. Prasad Maduranga (maduranga001)
03. Indika Kodithuwakku (indika76)
04. Dileeka Madushani (poddi)
05. Sanduni kanchana (සඳුනී)
06. Danu Liyanage
07. W.D. Gamini (gamini)
08. Shanaka Kelum (sha733)
09. Indika Kandanaarachchi (Ind007ka)
10. Madhawa Ariyarathna (madhawas)
11. Hasitha Dhananjaya (hasithad)
12. Imalka Hewage (Imalka)
13. Charithanga Vithanage (Vita123)
14. Indika Dampahala (kingD)
15. Thilanka Jayawardana (smt90)
16. Nipuni Dilhara (Nipuni) - ඒවිද දැන් ෂුවර් නැහැ. ප්‍රොෆයිල් පික් එකක් එව්වෙත් නැහැ.

මාධව මල්ලි. - ඔයාගේ ප්‍රොෆයිල් පික් එක දාන්න එපා නම් වෙන්ට් එකක් එවන්න.
පොඩ්ඩි නගා - ඔයාගේ සයිට් එකේ ප්‍රොෆයිල් පික් එකද දාන්න ඕන? නැත්නම් මට ඊමේල් කරන්න.

අනෙත් ප්‍රොෆයිල් පික් නොදුන් අයට සයිට් එකේ ප්‍රොෆයිල් පික් එක යවනු ලැබුවා.

වෙනස් කරන ලද කාර්ඩ් පත.

ඉදිරිපස පෙනුම


පිටුපස පෙනුම


මේ සියලුම දේ සහ අවශ්‍ය කරන සියලුම දේ ගාමණි අයියාට තනි සිප් ෆයිල් එකක් විදියට එවලා ඇති පීඑම් එකකින්.

ඩිසයින් එක සඳහා යොදා ගත් සියලුම ෆොන්ට්ස් වර්ග සහ එහි නම් වෙනම ෆෝල්ඩර් එකක ඇති. ඒවා කම්පියුටර් එකේ ඒ විදියටම ඩබල් ක්ලික් කරලා ඉන්ස්ටෝල් කර ගන්න කියන්න ප්‍රින්ට් කරන්න යද්දී.
ප්රෝෆය්ල් පික් වල නම් ටික සහ පින්තුර ටික වෙනම ෆෝල්ඩර් එකක ඇති.

මග හැරුණු දෙයක් ඇත්නම් කියන්න.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
11 Nov 2016 10:53 PM
  •  Quote
  •  Reply
පට්ටා පට පට
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
11 Nov 2016 11:39 PM
  •  Quote
  •  Reply
මට මේක එහෙමනම් හෙට (ඉරිදාටම) පටන් ගන්නට පුළුවන් ...............ස්තුති ඔබට
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
11 Nov 2016 11:45 PM
  •  Quote
  •  Reply
ඉදිරිපස සහ පිටිපස යන දෙකෙහිම අවශ්‍ය පරිදි username සහ Full Name එක වෙනස් කර ගන්න වේවි. ඉදිරිපස අදාළ සාමාජිකයාගේ ප්‍රොෆයිල් පික් එකට අමතරව.
ටෙක්ට් ෆයිල් එකක මම අදාළ විස්තර ඒ ඒ ෆෝල්ඩරයේ යොදලා ඇති.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
11 Nov 2016 11:52 PM
  •  Quote
  •  Reply
අපිට නැද්දෝ..
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
12 Nov 2016 03:48 AM
  •  Quote
  •  Reply
නිපුනිගේ නම අයින් කරන්න මධුරංග අයියේ.
ඒයා ඒන්නේ නෑ.

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
12 Nov 2016 03:50 AM
  •  Quote
  •  Reply
Posted By samantha on 11 Nov 2016 11:52 PM
අපිට නැද්දෝ..
මොකෝ නැත්තේ. ඔයාලට නොදී කොහොමද?

සමන්ත අයියා, රෝසි සහ තරිඳු. - ඔයාලගේ ඇඩ්රස් මටත් ගාමිණි අයියත් පීඑම් කරන්න.

 


0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
12 Nov 2016 06:38 AM
  •  Quote
  •  Reply
අඩුපාඩුවක් නැහැ අයියෙ. ලෝගෝව ෆේඩ් වෙලා තියෙන්නෙ ප්‍රමාණය විශාල කරලා ඇති නේද? කාඩ් එක ප්‍රින්ට් දෙද්දී ඒ ගැනත් අයියෙ. සාමාන්‍ය ප්‍රමාණය සමහර විට හරි යාවි.
කාර්ඩ් එකේ පිටුපසත් ඔය නම් දෙකම දාන්න. පිටුපසදී නම දිග නම්, මුලකුරු සහිතව එක නමක් සහ වරහන් තුල යුසර්නෙම් එක දෙන්න.
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
12 Nov 2016 08:55 AM
  •  Quote
  •  Reply
Logo එක අවුල්.ඒක හදා ගන්නම වෙනවා.
නැත්නම් කැතයි.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
12 Nov 2016 12:02 PM
  •  Quote
  •  Reply
මම දීපු එකේ ලෝගෝ එක පැහැදිළිව නිවැරදිව තියෙනව නේ. වෙනස් කල එකේ අපැහැදිලි වුනේ කොහොමද?



අවශ්‍ය නම් ඉඩ ළද විටෙක වෙන වෙනම මම දෙන්නම්. ප්‍රින්ට් කරන අයමෙහෙම වෙනස් කරගෙන හදා ගන්නේ නැත්නම්.
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
12 Nov 2016 01:09 PM
  •  Quote
  •  Reply


මේක හරිද බලන්න 

නික් නේම් එකට හා නේම් එකට යොදන්නට ඕන  ෆොන්ට් එක හා අකුරු වල ප්‍රමාණය කියන්න 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
13 Nov 2016 12:06 AM
  •  Quote
  •  Reply
Posted By gamini on 12 Nov 2016 01:09 PM


මේක හරිද බලන්න 

නික් නේම් එකට හා නේම් එකට යොදන්නට ඕන  ෆොන්ට් එක හා අකුරු වල ප්‍රමාණය කියන්න 

අකුරු වල  ප්‍රමාණ නැවත අවශ්‍ය වෙන්නේ නැහැ. ෆොටෝෂොප් ෆයිල් එකම කොපි කර කර නම එන තැන් වල එඩිට් කළා නම් හරි. මම දීපු ෆොන්ට්ස් ටික ඉන්ස්ටෝල් කර ගන්න. අවශ්‍ය ෆොන්ට්ස් වර්ගය සහ ප්‍රමාණ ගැන කරදර වෙන්න ඕන නැහැ එතකොට.

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
13 Nov 2016 06:26 AM
  •  Quote
  •  Reply
@Gamini ayiye- I can design each and every card one by one for each user and can send you separately. But not now. In this night or tomorrow.
If that is much easier than doing it yourself.

(Mobile)

0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
13 Nov 2016 07:26 AM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 13 Nov 2016 06:26 AM
@Gamini ayiye- I can design each and every card one by one for each user and can send you separately. But not now. In this night or tomorrow.
If that is much easier than doing it yourself.

(Mobile)


Great I appreciate..........................

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
13 Nov 2016 07:33 AM
  •  Quote
  •  Reply
Ok Gamini Ayiye.

In which format you need it?
JPG or PSD?

( Mobile )
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
13 Nov 2016 10:12 AM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 13 Nov 2016 07:33 AM
Ok Gamini Ayiye.

In which format you need it?
JPG or PSD?

( Mobile )


only rest i have to do print, fine thanks go for JPG
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
13 Nov 2016 05:27 PM
  •  Quote
  •  Reply
අනේ මෙහාට එවන්නත් වියදම් කරන්න වෙනවා නේ තව .. මගේ එක ඇඩ්මින් ගාව තියා ගන්න පුළුවන් නම් , ලංකාවට ආපු කාලෙකට මන් ගන්නම් .
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
13 Nov 2016 08:22 PM
  •  Quote
  •  Reply
Posted By Rosi on 13 Nov 2016 05:27 PM
අනේ මෙහාට එවන්නත් වියදම් කරන්න වෙනවා නේ තව .. මගේ එක ඇඩ්මින් ගාව තියා ගන්න පුළුවන් නම් , ලංකාවට ආපු කාලෙකට මන් ගන්නම් .
රෝසි ඉතිං අමරිකාවේම රවුම් ගහහ ඉන්නවා මිසක්  ලංකාව පැත්තවත් බලන්නෙ නැහැනෙ.
ඉතිං ලඟදි එන්නකෝ. ගෙට් එකකට වත් ඉඳලා යන්න. 2017 බැරිනම් අඩුම තරමේ 2018 ගෙට් එකටවත්. මහත්තයා සහ බබාල දෙන්නත් සමඟම.

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
14 Nov 2016 08:34 AM
  •  Quote
  •  Reply
අනේ එන්න නම් ආසයි මාත් ...එන්නම් කෝ ටික කාලෙකින් ඔයාල වත් බලලම යන්න, 2018 දී නම් පුළුවන් වෙයි කියලා මාත් හිතනවා
0
Add Reply
Page 8 of 13 << < 678910 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below