You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 25 Jan 2017 04:35 AM by  shanaka kelum
SL-Stun Membership Card ඩිසයින්.
 240 Replies
Sort:
Page 6 of 13 << < 45678 > >>
Author Messages

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
06 Nov 2016 01:38 AM
  •  Quote
  •  Reply
මගේ අදහසත් වලංඟු කාලය අවශ්‍ය නැහැ. ඒත් කොන්දෙසියක් හැටියට මේ කාඩ් පත අනවශ්‍ය දේ සඳහා පාවිච්චි කිරීම සපුරා තහනම් කියන වැකිය අඩංඟු කලොත් හොඳයි.
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
06 Nov 2016 01:50 AM
  •  Quote
  •  Reply
ow oyage kathawa hari ayiye
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
06 Nov 2016 02:47 AM
  •  Quote
  •  Reply
ඉහල උසාවිය මේකට කැමති වෙයිද දන්නෙ නැහැ නේද වලංගු කාලය අයින් කරනවට
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
06 Nov 2016 03:01 AM
  •  Quote
  •  Reply
සෑම ගෙට් එකක්ම ජනවාරි හෝ වසරකට වරක් පවත්වන්න යෙදෙන නිසා ගෙට් එකට සමගාමිව කාර්ඩ් පතක් පිරිනැමීම තමයි වසරක වලංගු කාලයක් දැමීමේ අරමුණ. දෙන්න අදහස්. ඔබේ අදහස් අනුව හොඳ දෙයක් කරමු. ගාමිණි අයියගේ අදහස මොකක්ද?

ගෙට් එකට එන්න ඉන්න නමුත් ෆොටෝ දුන්නේ නැති අය ෆොටෝ දෙන්න. ගෙට් එක දවද්සේ මේ කාර්ඩ් පත ලැබෙනු ඇති. විදේශ රටවල ඉන්න අපෙ ස්ටන් සාමජිකයන්ට ඒවා ලැබෙන්න සලස්වන්න පුළුවන්.
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
06 Nov 2016 06:29 AM
  •  Quote
  •  Reply
Until your termination you can have benefits to use this card
අපි මෙලෙස වෙනස්කරමුද?

ඔබගේ සේවය අවසන් වන තෙක් ඔබට මෙම කාඩ් පත භාවිතා කිරීමට ප්රතිලාභ හිහිවනු ඇත.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
06 Nov 2016 06:36 AM
  •  Quote
  •  Reply
වෙබ් අඩවියේ සාමාජිකත්වය දරන තෙක් කියමුද? (යම් විදියකින් කාර්ය මණ්ඩලය විසින් සාමාජිකත්වය අහෝසි කළහොත් හෝ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්  වුවහොත් හැරුණු කොට ඔහු හෝ ඇයගේ සාමාජිකත්වය සැමදා සාමාජිකත්වය වලන්ගු වේ.)

මෙය ගැළපෙන ආකාරය නිවැරදිව දෙන්න ගාමිණී අයියේ. ඒක මම ඩිසයින් එකට ඇතුළත් කරන්නම්.

0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
06 Nov 2016 08:30 AM
  •  Quote
  •  Reply
මම කියන්නෙත් කාඩ් පත හැමදාටම වලගු වෙන විදියට කලොත් හොදයි.
මදූ මල්ලි කිව්වා වගේ සයිට් එකේ සාමාජිකත්වය දරන තෙක්.....
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
06 Nov 2016 09:57 AM
  •  Quote
  •  Reply
එහෙම නම් අපි මෙසේ ලියමු
You are entitle to use this card until finish your STUN membership
ඔබට ඔබේ STUN සාමාජිකත්වය අවසන් වන තුරු මෙම කාඩ්පත භාවිතා කිරීමට හැකිය
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
06 Nov 2016 01:19 PM
  •  Quote
  •  Reply
මම හිතනවා දින වකවානු ගැන සඳහනක් නොකර හිටියොත් සුදුසුයි කියලා.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
06 Nov 2016 09:00 PM
  •  Quote
  •  Reply

මේ අය තමයි ගෙට් එකට එනවා කියල තියෙන්නෙ. කාර්ඩ් එක ලැබෙන්නේ ගෙට් එකේදි. ඒ නිසා නම කියලා  ෆොටෝව එවන්න.

01. Isuru Sampath (isurusam) 
02. Prasad Maduranga (maduranga001) 
03. Indika Kodithuwakku (indika76) 
04. Dileeka Madushani (poddi) 
05. Sanduni kanchana (සඳුනී) 
06. Danu Liyanage 
07. W.D. Gamini (gamini) 
08. Shanaka Kelum (sha733) 
09. Indika Kandanaarachchi (Ind007ka) 
10. Madhawa Ariyarathna (madhawas) 
11. Hasitha Dhananjaya (hasithad) 
12. Imalka Hewage (Imalka) 
13. Charithanga Vithanage (Vita123) 
14. Indika Dampahala (kingD) 
15. Thilanka Jayawardana (smt90) 
16. Nipuni Dilhara (Nipuni) 

ෆොටෝව දෙන්නේ නැති අයට දැන් මොකද කරන්නෙ?

0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
06 Nov 2016 10:06 PM
  •  Quote
  •  Reply
mona photo wakda oni dan
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
06 Nov 2016 10:27 PM
  •  Quote
  •  Reply
ගේට් කිවුවේ
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
06 Nov 2016 10:38 PM
  •  Quote
  •  Reply
Posted By chamaramind on 06 Nov 2016 10:27 PM
ගේට් කිවුවේ
ගෙට් ටුගෙදර් 2017 - සුහද හමුව 2107

ජනවාරි 21 ස්ටන් සුහද හමුව.


0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
06 Nov 2016 10:57 PM
  •  Quote
  •  Reply
කොහෙද තියෙන්නේ ගේට් එක?
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
06 Nov 2016 11:02 PM
  •  Quote
  •  Reply
Posted By chamaramind on 06 Nov 2016 10:57 PM
කොහෙද තියෙන්නේ ගේට් එක?
ගෙට්‌ ටුගෙදර් ත්‍රෙඩ් එකේ කතා කරන්නෙ මල්ලි  මාස ගණනක් තිස්සෙ.

SL-Stun Get-Together 2017- http://www.sl-stun.com/Forum/aft/19/afpgj/141#89660

සරුකෙත - කුරුණෑගල.
2017 ජනවාරි 21 වෙනිදා උදේ 10.00 ට.


0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
06 Nov 2016 11:07 PM
  •  Quote
  •  Reply
මේක නම් හොදයි අයියේ...
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
06 Nov 2016 11:09 PM
  •  Quote
  •  Reply
චාමර හීනෙන් බය වෙලාද කොහෙද හිස්ස්ස්ස්
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
06 Nov 2016 11:12 PM
  •  Quote
  •  Reply
Posted By chamaramind on 06 Nov 2016 11:07 PM
මේක නම් හොදයි අයියේ...
ඔයත් එනවා නම් ත්‍රෙඩ් එකේ ඒ සඳහා නම දෙන්න. ඔයත් එනවා කියන ලිස්ට්  පුළුවන් එහෙම උනොත් එදාට.

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
06 Nov 2016 11:13 PM
  •  Quote
  •  Reply
Posted By gamini on 06 Nov 2016 09:57 AM
එහෙම නම් අපි මෙසේ ලියමු
You are entitle to use this card until finish your STUN membership
ඔබට ඔබේ STUN සාමාජිකත්වය අවසන් වන තුරු මෙම කාඩ්පත භාවිතා කිරීමට හැකිය

මේ වැකිය හොදයි අයියේ..


0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
07 Nov 2016 09:24 AM
  •  Quote
  •  Reply
මදුරංග මල්ලි මෙන්න මගේ එකත්. පරක්කුද මන්දා .......

0
Add Reply
Page 6 of 13 << < 45678 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below