You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 18 Nov 2016 10:07 AM by  hasitha dhananjaya
SL-Stun රෝලර් බැනර් ඩිසයින්
 53 Replies
Sort:
Page 1 of 3123 > >>
Author Messages

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
12 Nov 2016 03:10 AM
  •  Quote
  •  Reply
සුහද හමුව සඳහා අවශ්‍ය රෝලර් බැනරයේ ඩිසයින් කටයුතු මේ නූල හරහා ඉදිරිපත් කෙරේ. 
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
12 Nov 2016 03:37 AM
  •  Quote
  •  Reply
@සඳුනි & පොඩ්ඩි -

අර පෙන්නලා තියෙන වගේ බැනර් එකකට හරි යන්න අපේ සුහද හමුවට ගැළපෙන ලස්සන ඩිසයින් එකක් කර ගන්න තමයි ඕන. ගාමිණි අයියා එහෙන් ප්‍රින්ට් කරගෙන ඒවි. ඔයාල දෙන්නගෙන් එක්කෙනුකට ගන්න පුළුවන් ද? අවශ්‍ය උපදෙස් මම දෙන්නම් ඩිසයින් එක සඳහා.
මේ බැනරය අපට හැම සුහද හමුවකදිම පාවිචිචි කරන්න පුළුවන් විදිහකට තිබ්බ නම් හොඳයි කියල හිතෙනවා. මොකද හිතන්නෙ? "2017" කියල නොදැම්මොත් අපට ඕනෑම හමුවමකදිම මේ බැනර පාවිච්චි කරන්න පුළුවන්.

@indika76 අයියා - සුපිරි කියන්නේ ගාමිණි අයිය දොඹෙන්ම දෙනවා ඔර්ගනසින් පාරක් කට උත්තර නැති වෙන්න. අපටත් පුළුවන් උපරිම සහයෝගයක් දෙමු.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
12 Nov 2016 03:37 AM
  •  Quote
  •  Reply
අනේ මන්දා මට නම් බයයි වගෙ අය්යෙ
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
12 Nov 2016 03:37 AM
  •  Quote
  •  Reply

කෝ පොඩ්ඩී අක්කා. මට කරන්න පුළුවන් වෙයි. කලින් කරලා නෑ උත්සහ කරලා බලමු. කියන්න කො බලන්න විස්තරේ. මැසෙන්ජර් ඒන්න පුලුවන්නම් හොදයි.

0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
12 Nov 2016 03:37 AM
  •  Quote
  •  Reply
ම්ම්ම්ම්ම්
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
12 Nov 2016 03:37 AM
  •  Quote
  •  Reply
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
12 Nov 2016 03:37 AM
  •  Quote
  •  Reply
ෂා ..........පොඩ්ඩි ගෙ වැඩ මරුනෙ 


1

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
12 Nov 2016 03:37 AM
  •  Quote
  •  Reply
ෂා හරිම ලස්ස්නයි නේ මේක ,,ස්තුති පොඩ්ඩි නගෝ
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
12 Nov 2016 03:37 AM
  •  Quote
  •  Reply
ප්‍රසන්ටෙසන්-රොඩ් සො-ගෙට්ටුගෙද වගෙ එකකට ගොඩක් මිට වඩා වෙනස් වන්නට ඔන, මෙකත් ඉතින් ගොඩක් මහන්සිවෙලා හදලා දුන්නට තෑන්ක්ස්
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
12 Nov 2016 03:37 AM
  •  Quote
  •  Reply
මම නිකමට හැදුවේ... .

හදන්න ඕනි විදිහ කියන්නකො ගාමිණී මාමේ
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
12 Nov 2016 03:37 AM
  •  Quote
  •  Reply
දුගේ නිර්මාණය මම ඉතාමත් අගය කරනවා . welcome වගේ අරුතයකට එහායින් යමක් තියෙන්නට ඕන, Stun අපි ගැන - Stun අපෙන් සේවය - Stun අපි අනික් web වලට වඩා ඇති වෙනස - Stun අපේ ශක්තිය ,
මම ඔබට ඒවායේ රුප ටිකක් පසුවට දෙන්නම්, ඕකට තව මාස 3ක්ම තියෙන නිසා

ඔබගේ නිර්මානයත් මම print කරනවා එක පසක දමන්නේ නැහැ
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
12 Nov 2016 03:37 AM
  •  Quote
  •  Reply

පොඩ්ඩී අක්කේ නියමයි.  ලස්සනට හදලා  . මට නම් ඔහොම අදහසක් වත් අාවේ නෑ නියමයි අක්කේ......

0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
12 Nov 2016 03:37 AM
  •  Quote
  •  Reply
Posted By සඳුනි on 04 Oct 2016 06:04 PM

පොඩ්ඩී අක්කේ නියමයි.  ලස්සනට හදලා  . මට නම් ඔහොම අදහසක් වත් අාවේ නෑ නියමයි අක්කේ......



0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
12 Nov 2016 03:37 AM
  •  Quote
  •  Reply
පුංචි අදහසක් විතරයි... තව හොද එකක් හදලා ගම්මු මාමේ අපි ...මේක ප්‍රින්ට් කලන්න එපෝ ..
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
12 Nov 2016 03:37 AM
  •  Quote
  •  Reply
banner ekata oni wisthara tika dennakoo
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
12 Nov 2016 03:41 AM
  •  Quote
  •  Reply


මේක පිලිබදව කියන්න
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
12 Nov 2016 03:41 AM
  •  Quote
  •  Reply
ප්‍රින්ට් කරන්නට කලින් අවසාන තීරණය
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
12 Nov 2016 03:41 AM
  •  Quote
  •  Reply
මෙහි වෙනස් කිරීම් කරන්නට වෙනවා 200 උස 85 පළල , මෙම පින්තුරය එම ප්‍රමාණයට ලොකු කරන්නට බැහැ . ප්‍රින්ට් කරන්න ගිය තැන් දෙකකින්ම කිවේ හරියට හදාගෙන එන්න කියලා
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
12 Nov 2016 03:41 AM
  •  Quote
  •  Reply
Posted By gamini on 31 Oct 2016 08:49 AM
මෙහි වෙනස් කිරීම් කරන්නට වෙනවා 200 උස 85 පළල , මෙම පින්තුරය එම ප්‍රමාණයට ලොකු කරන්නට බැහැ . ප්‍රින්ට් කරන්න ගිය තැන් දෙකකින්ම කිවේ හරියට හදාගෙන එන්න කියලා


මඩුරංග - සදුනි ........ඔයාලාගේ ප්‍රතිචාර්ය තාමත් නැහැ .
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
12 Nov 2016 03:41 AM
  •  Quote
  •  Reply
Posted By gamini on 31 Oct 2016 09:30 PM
Posted By gamini on 31 Oct 2016 08:49 AM
මෙහි වෙනස් කිරීම් කරන්නට වෙනවා 200 උස 85 පළල , මෙම පින්තුරය එම ප්‍රමාණයට ලොකු කරන්නට බැහැ . ප්‍රින්ට් කරන්න ගිය තැන් දෙකකින්ම කිවේ හරියට හදාගෙන එන්න කියලා


මඩුරංග - සදුනි ........ඔයාලාගේ ප්‍රතිචාර්ය තාමත් නැහැ .
කප්පරක් වැඩවලට හිරවෙලා නිසා මේ ටිකේ මේ වැඩේ පහු වුනේ..

මේක අපට අළුතෙන් හදන්න වෙනවා අයියේ. අර අයිඩී එකේ වැඩෙන් පස්සෙ මේ වැඩේට බහින්න හැදුවේ.

පහුගිය ටිකේ රාජකාරි වැඩ වලට අනවශ්‍ය විදියට මහන්සි වුනු නිසාද මන්ද දැන් ලෙඩ ඇඳට වැටිල ඉන්නෙ.

ඉක්මනට  මේ ටික  කරලාදෙන්න පුළුවන් වේවි.


0
Add Reply
Page 1 of 3123 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below