You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 25 Jan 2017 04:35 AM by  shanaka kelum
SL-Stun Membership Card ඩිසයින්.
 240 Replies
Sort:
Page 10 of 13 << < 89101112 > >>
Author Messages

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
09 Jan 2017 11:23 AM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 09 Jan 2017 11:09 AM
ගිනි පට්ට බිසී දවස් ටික යන්නේ. සමා වෙන්ටෝන ක්ෂණික පිළිතුරු දෙන්න බැරි උනාට. අද නයිටක් ඇදල හරි මේක ගොඩ දාල දෙන්නම්. දැනටත් පාන්දර එකයි නෙව. පහුගිය දවස් ටිකෙත් නයිට් තමා ඉතිං. මම මේ ටික හදලා ලින්ක් එකක් දෙන්නම්. ඩවුන්ලෝඩ් කර ගන්න පුළුවන් එතකොට.
JPG ෆොර්මැට් එක හොඳයිද? PSD ටිකත් අවශ්‍ය දෙන්න පුළුවන් පහසුවක් වේවි කියල හිතනවානම්.

කට ගෙවෙනකන් කියලත් ප්‍රොෆයිල් පික් නොදුන් අයට සොරි වේවි. මට ඉදිරි පැය දෙක තුන තුල දුන්නොත් දෙන්න පුළුවන්.


JPG ෆොර්මැට් එක හොඳයි මල්ලි 
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
09 Jan 2017 11:26 AM
  •  Quote
  •  Reply
මදුරංග මල්ලිට දැන් කරදර නම් පසුව දෙන්න, මට ලංකාවට ඇවිල්ල හරි ප්‍රින්ට් කරගන්න පුළුවනි, ඔයා කලබලේට වුනත් හදනවානම් දෙපැත්තම හදල මට දෙන්න හොදේ
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
09 Jan 2017 11:33 AM
  •  Quote
  •  Reply
කරදරයක් නැහැ අයියේ. මම කොහොම හරි ඔයාට හෙට වෙනකොට හැම කාර්ඩ් එකක්ම වෙන වෙනම දෙපැත්තම JPG ෆොර්මැට් එකෙන් හදල පිලිවෙලින් ෆෝල්ඩර් වලට දාල එවන්නම්. එතකොට ප්‍රින්ට් කර ගන්න ලෙහෙසියි. අද රෑම ඔක්කොම කරන්න ට්‍රයි කරනවා. ඒත් ඉතින් නිදි දෙව් දුවගෙන් නේ බේරුමක් නැත්තෙ.
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
09 Jan 2017 11:47 AM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 09 Jan 2017 11:33 AM
කරදරයක් නැහැ අයියේ. මම කොහොම හරි ඔයාට හෙට වෙනකොට හැම කාර්ඩ් එකක්ම වෙන වෙනම දෙපැත්තම JPG ෆොර්මැට් එකෙන් හදල පිලිවෙලින් ෆෝල්ඩර් වලට දාල එවන්නම්. එතකොට ප්‍රින්ට් කර ගන්න ලෙහෙසියි. අද රෑම ඔක්කොම කරන්න ට්‍රයි කරනවා. ඒත් ඉතින් නිදි දෙව් දුවගෙන් නේ බේරුමක් නැත්තෙ.

ගොඩක් ස්තුති, මමත් උපරිම උත්සාහය ගන්නේ මෙවර මා කරදීලා යමක් කරන්න බාර ගත්තා වගේම හැමෝම සතුටු කරවන්න උපරිමයෙන් STUN කෙරෙහි යමක්කරන්නට, ඔබ සැමගේ සහයෝගය මත එය ඉටුකර ගන්නට අපිට පුළුවන් වෙයි.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
09 Jan 2017 05:52 PM
  •  Quote
  •  Reply
chamaramind ගෙ නම memebership card list එකට එකතු කරන්න ඔනෙ නෙද ?
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
10 Jan 2017 10:54 AM
  •  Quote
  •  Reply
@ගාමිණි අයියේ. අද මේක කොහොමහරි ඔයාට එවනවා. අද නිදා ගන්නෙ මේ වැඩේ කොහොම හරි ඉවර කරලා ඔයාට එවලම තමයි. අද බෝර්ඩ් මිටින්. ඉවරවෙනකොටත් රෑ එකොළහයි. ඔයාට මම ලින්ක් එක පීඑම් කරන්නම් ඩවුන්ලෝඩ් කර ගන්න. අන්සිප් කරලා ගන්න.
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
10 Jan 2017 11:24 AM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 10 Jan 2017 10:54 AM
@ගාමිණි අයියේ. අද මේක කොහොමහරි ඔයාට එවනවා. අද නිදා ගන්නෙ මේ වැඩේ කොහොම හරි ඉවර කරලා ඔයාට එවලම තමයි. අද බෝර්ඩ් මිටින්. ඉවරවෙනකොටත් රෑ එකොළහයි. ඔයාට මම ලින්ක් එක පීඑම් කරන්නම් ඩවුන්ලෝඩ් කර ගන්න. අන්සිප් කරලා ගන්න
හා මල්ලි එහෙනම් ඔයා එවන්න හෙට මම එවා ටික ඩවුන්ලෝඩ් කර ගන්නම්, මම දැන් නිදියනවා, මටත් මහන්න්සි.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
10 Jan 2017 12:18 PM
  •  Quote
  •  Reply
ඔයාට ලින්කුව ඒවා ඇති පීඑම් එකකින්. අවශ්‍ය සියලු විස්තර මම එතන සඳහන් කරලා ඇති. ඕනා කමක් උනොත් එහෙම මට කෝල් කරන්න. හෙට දවසෙත් මම උදේ හයේ ඉඳලම බිසී. (දැනටමත් පාන්දර දෙකයි. ) නමුත් ෆෝන් එක ගැන ටච් එකේ ඉන්නම්. අවශ්‍ය කාරණාවක් උණොත් මට කියන්න පුළුවන්. මම හහිතනවා එවපු ෆයිල් සෙට් එකෙන් වැඩේ ගොඩ දා ගන්න පුළුවන් කියල.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
10 Jan 2017 05:08 PM
  •  Quote
  •  Reply
එල එල
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
10 Jan 2017 06:30 PM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 10 Jan 2017 12:18 PM
ඔයාට ලින්කුව ඒවා ඇති පීඑම් එකකින්. අවශ්‍ය සියලු විස්තර මම එතන සඳහන් කරලා ඇති. ඕනා කමක් උනොත් එහෙම මට කෝල් කරන්න. හෙට දවසෙත් මම උදේ හයේ ඉඳලම බිසී. (දැනටමත් පාන්දර දෙකයි. ) නමුත් ෆෝන් එක ගැන ටච් එකේ ඉන්නම්. අවශ්‍ය කාරණාවක් උණොත් මට කියන්න පුළුවන්. මම හහිතනවා එවපු ෆයිල් සෙට් එකෙන් වැඩේ ගොඩ දා ගන්න පුළුවන් කියල.


බොහොම ස්තුති ගොඩක් වෙහෙසිලා එම වැඩ කොටස ඉටුකරාට, අද උදේ කෑමෙන් පසු DAMMAM යනවා, එකටත් පැය 4.30 විතර ගතවේවි. ගිය ගමන් කරන පළමු  රාජකාරිය වශයෙන් තියා ගන්නේ ඔය ටික ප්‍රින්ට් කරගන්න (දේවකාරිය )
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
10 Jan 2017 09:23 PM
  •  Quote
  •  Reply
දේව කාරිය ඇත්ත තමයි අපේ ජොබ් එකෙන් පස්සේ අපිට නිදහසක් ලැබුනම ස්ටන් එකටනේ දුවන් එන්නේ
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
10 Jan 2017 09:51 PM
  •  Quote
  •  Reply
කට්ටියගේ කැපවීම පිළිබඳව දැනෙන්නේ පුදුම සතුටක්..
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
10 Jan 2017 11:43 PM
  •  Quote
  •  Reply
ඔව් ඇ........... මෙදා පාර සෑහෙන පිරිසක් ලොකු උනන්දුවකින් ලොකු ලොකු දේවල් කරා
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
11 Jan 2017 05:30 AM
  •  Quote
  •  Reply
වැඩ රාජකරි දහසකුත් මැද්දේ මේවා කෙරෙන එකත් කොච්චර දෙයක්ද .
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
12 Jan 2017 09:22 PM
  •  Quote
  •  Reply
කිහිප දෙනෙකුගෙ අති විශාල කැපවීමක් ලැබුණා
ගාමිණී අයියා මෙ දේවල් තම කර මත තියා ගන්නකොට අප තුළ තිබුණ විවිධ හැකියාවන් තුළින් සම්බන්ධ උන හැටි හිතෙන කොට හරියට හීනයක් වගේ
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
14 Jan 2017 09:09 AM
  •  Quote
  •  Reply
ඔන්න ඔයාලාගේ SL-Stun Membership Card ටිකත් අද ප්‍රින්ට් කර ගත්තා.......................ලස්සනට තියෙනවා
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
14 Jan 2017 01:46 PM
  •  Quote
  •  Reply
තව දවස් 6 නේ අපි එන්නම්කෝ බලන්න
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
14 Jan 2017 10:04 PM
  •  Quote
  •  Reply
Posted By gamini on 14 Jan 2017 09:09 AM
ඔන්න ඔයාලාගේ SL-Stun Membership Card ටිකත් අද ප්‍රින්ට් කර ගත්තා.......................ලස්සනට තියෙනවා

අපි එන්න බලාගෙන ඉන්නවා විතරයි

ඔයා තනියම වැඩ නේද අයියේ


0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
14 Jan 2017 10:09 PM
  •  Quote
  •  Reply
ලබන සතියේ...
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
15 Jan 2017 02:33 PM
  •  Quote
  •  Reply
Posted By samantha on 14 Jan 2017 10:09 PM
ලබන සතියේ...


එදාට සමන්ත නොමැති අඩුවත් තදින්ම දැනේවි ................
0
Add Reply
Page 10 of 13 << < 89101112 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below