You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 25 Jan 2017 04:35 AM by  shanaka kelum
SL-Stun Membership Card ඩිසයින්.
 240 Replies
Sort:
Page 7 of 13 << < 56789 > >>
Author Messages

Sanda Apsara
New Member
New Member
Posts:69






--
07 Nov 2016 10:29 AM
  •  Quote
  •  Reply
වැඞේ නම් සුපිරි......කියලා වැඞක් නෑ
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
07 Nov 2016 02:23 PM
  •  Quote
  •  Reply
Posted By isurusam on 05 Nov 2016 08:53 AM

හෆ්ෆා මේ ඉසුරු මලයද,  
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
07 Nov 2016 02:25 PM
  •  Quote
  •  Reply
දැන් අපේ ඒවා කොහොමද අපිට ලැබෙන්නේ ..ආපු දවසට ද දෙන්නේ අපේ ඒවා
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
08 Nov 2016 10:30 AM
  •  Quote
  •  Reply

කොහොමද කට්ටිය කැමතිද?
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
08 Nov 2016 10:34 AM
  •  Quote
  •  Reply
නියමෙට තියනවා ............ගාමිණී අයියේ .
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
08 Nov 2016 10:39 AM
  •  Quote
  •  Reply
පට්ට නේ ගාමිණි අයියෙ. දැක්කම ආසාවේ බැහැ.
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
08 Nov 2016 10:41 AM
  •  Quote
  •  Reply
කාඩ් ටික කරන්න ඕන, එය පිළිවලක් කර දෙන්න
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
08 Nov 2016 10:45 AM
  •  Quote
  •  Reply
කාර්ඩ් ඩිසයින් එක දැන් හරි නේද?ඩිසයින් එකේ එන ෆයිල් ටික ඔක්කොම මම සිප් ෆයිල් එකක් විදිහට දීල ඇති නේද? ඊට අවශ්‍ය ප්‍රොෆයිල් පික් ටික විතරයි දෙන්න තියෙන්නෙ. මම හරි නේද?
දැනට ලැබුණු ප්‍රොෆයිල් පික් ඔක්කොම ටික මම හෙට දෙන්නම්. නොදීපු අය ගැන නම් මට කරන්න දෙයක් නැහැ. සයිට් එකේ ප්‍රොෆයිල් පික් එක වත් දාල දාමු.
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
08 Nov 2016 10:46 AM
  •  Quote
  •  Reply
niyamayi gamini ayiye oyage mahansiya nam niyamayi
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
08 Nov 2016 10:50 AM
  •  Quote
  •  Reply
අපි තවත් සතියක් කල් දෙමු, හැමදෙනාගේම පපොටෝ එක සහිතව තිබුනම එදාට ලස්සනට තියෙයි
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
08 Nov 2016 10:52 AM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 08 Nov 2016 10:45 AM
කාර්ඩ් ඩිසයින් එක දැන් හරි නේද?ඩිසයින් එකේ එන ෆයිල් ටික ඔක්කොම මම සිප් ෆයිල් එකක් විදිහට දීල ඇති නේද? ඊට අවශ්‍ය ප්‍රොෆයිල් පික් ටික විතරයි දෙන්න තියෙන්නෙ. මම හරි නේද?
දැනට ලැබුණු ප්‍රොෆයිල් පික් ඔක්කොම ටික මම හෙට දෙන්නම්. නොදීපු අය ගැන නම් මට කරන්න දෙයක් නැහැ. සයිට් එකේ ප්‍රොෆයිල් පික් එක වත් දාල දාමු.


සිප් ෆයිල් එකක් විදිහට දීල ඇතිමට එක මතක නැතුවම ගියා කොහොමද හොයා ගන්නේ , නැවත ඉල්ලන්නද? බනියිද දන්නේ නැහැ 
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
08 Nov 2016 10:56 AM
  •  Quote
  •  Reply
කාර්ඩ් එකට අළුත්තෙන් වෙනස් කර එකතු කරනවා කියූ වැකියත් එක්ක ආයෙත් මම හෙට දෙන්නම්. අපි මේ වැඩේ ඉක්මනින්ම ෆිනිෂ් කරමු. මම කිව්වේ අපේ පැත්තෙන් වෙන්න ඕන දේ අවසන් කර දෙන්නම්. ඊට පස්සේ අයියට මේ වැඩේ කරගෙන යන්න පුළුවන්.

සයිඩ් රෝලර් බැනර් එකේ වැඩේ අවසන් කිරීම විතරයි මම හිතන්නෙ ඊට පස්සෙ ඉතුරු වෙන්නෙ.
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
08 Nov 2016 11:37 AM
  •  Quote
  •  Reply
ඔබ දෙපලට බෙහෙවින් ස්තුති මේ කරන සේවයට
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
08 Nov 2016 01:50 PM
  •  Quote
  •  Reply
ලස්සනයි ගාමිණි මාමේ. කාඩ් ඒකත් පින්ට් වෙලා අාවම තවත් ලස්සනට තියේවී
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
08 Nov 2016 05:10 PM
  •  Quote
  •  Reply
හරිම ලස්සනයි ගාමිණී අයියේ ..සුදු පටියේ රතු පාටින් අකුරු ටික ..හරිම අපුරුයි ..වැඩේ හොදට කරලා .
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
08 Nov 2016 07:25 PM
  •  Quote
  •  Reply
Posted By gamini on 08 Nov 2016 10:30 AM

කොහොමද කට්ටිය කැමතිද?

මටත් එකක් ඕන...
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
08 Nov 2016 07:32 PM
  •  Quote
  •  Reply
ගෙට් එකට එන්න චාමර මල්ලි. එදාට ඒ අදාළ කාර්ඩ් පත ඒ අදාළ සාමාජික සාමාජිකාවන්ට ලබා දෙනවා. ගෙට් එකට එනවා කියා පොරොන්දු වූ අයට පමණයි මේ කාර්ඩ් පත මුද්‍රණය වෙන්නෙ.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
09 Nov 2016 04:22 AM
  •  Quote
  •  Reply
ඇත්තටම ලස්සනට වැඩේ වෙනව ගාමිණි අයිය මේ පිලිබදව ගොඩක් මහන්සි වෙනවා
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
09 Nov 2016 08:59 AM
  •  Quote
  •  Reply
ගාමිනී අයියා, මදූ මල්ලි ....දෙන්නා නියමෙට කරගෙන යනවනෙ.
ස්ටන් එක වෙනුවෙන් මේ දරන කැපවීමට, මහන්සියට විශේෂ ස්තූතිය.....
0

SM THILANKA
Veteran Member
Veteran Member
Posts:1736






--
09 Nov 2016 11:28 AM
  •  Quote
  •  Reply
Posted By gamini on 08 Nov 2016 10:30 AM

කොහොමද කට්ටිය කැමතිද?
ගොඩක් ලස්සනට තියනවා . 
මේ වෙනුවෙන් කැපවූ සියලු දෙනාට ස්තුතියි........
0
Add Reply
Page 7 of 13 << < 56789 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below