Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 18 Jan 2017 09:47 PM by Danu Liyanage SL-Stun පෙන් ඩ්‍රයිව් ඩිසයින්. 359 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 1 of 1812345 > >> Author Messages Prasad MadurangaMost Senior MemberPosts:14124 17 Oct 2016 09:00 PM Quote Reply පෙන් ඩ්‍රයිව් ඩිසයින් එකේ අදහස් මෙතනට යොමු කරන්න. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 17 Oct 2016 09:02 PM Quote Reply ගාමිණි අයිය මේ ලෝගෝව මේ විදියට සුදුසුයි කියල යෝජනා කළා ඔහු ප්‍රින්ට් කරන්නට යන පෙන් ඩ්‍රයිව් වල. ඔබේ නිර්මාණාත්මක හැකියාව සහ අදහස් අනුව වඩාත් සුදුසු නිර්මාණයක් මේ වෙනුවෙන් දෙන්නට කියල ගාමිණි අයිය වෙනුවෙන් මම ඉල්ලනවා. ඔහු අප වෙනුවෙන් මේ දරනා කැපවීම මහන්සිය පිරිවැය වෙනුවෙන් අපිත් පුළුවන් යමකින් හෝ ඔහුට උදව් වෙමු. ඩිසයිනින් හැකියාව ඇති කීපදෙනෙක්ම මෙතන ඉන්නවනේ. උදව් කරන්න මේ සඳහා. 0 Danu LiyanageVeteran MemberPosts:3457 17 Oct 2016 09:02 PM Quote Reply මෙ ගැන නොදැන අදහසක් දෙන්න විදියක් නැහැ පොඩ්ඩක් මොකක් සම්බන්දවද කියනවද අයියේ 0 ගාමිණී W .D.Veteran MemberPosts:4475 17 Oct 2016 09:02 PM Quote Reply Posted By DanuLiyanage on 16 Oct 2016 10:33 AM මෙ ගැන නොදැන අදහසක් දෙන්න විදියක් නැහැ පොඩ්ඩක් මොකක් සම්බන්දවද කියනවද අයියේ මේකට අපේ STUN ලෝගෝ එක ප්‍රින්ට් කරන්න ඔයාලට තෑගි දෙන්න rel="async" class="commentable_item" method="post" data-ft="{'tn':']'}" action="https://www.facebook.com/ajax/ufi/modify.php" id="u_jsonp_13_2h"> 0 Imalka HewageVeteran MemberPosts:4533 17 Oct 2016 09:02 PM Quote Reply චරිත් නම් ඔය වැඩේට දක්ෂයා...ඒත් බිසී ද දන්නේ නැහැ 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 17 Oct 2016 09:02 PM Quote Reply මම යෝජනා කරනවා මේක බිස්නස් කාර්ඩ් ටයිප් නිසා ස්ටන් මෙම්බර්ෂිප් එක කියවෙන විදියකට බිස්නස් කාර්ඩ් එකක් විදියට ඩිසයින් කරමු කියල. Stun Member කියලත් සඳහන් කරලා www.sl-stun.com කියල සයිට් එකේ වෙබ් ඇඩ්රස් එකත් සමග SL-Stun get-together 2017 කියලත් දාමු. මේ සඳහා ඩිසයිනින් හැකියාව තියෙන කෙනෙක් උදව් කරාවි අපට. ගාමිණි අයියට පුළුවන් නම් මේ සම්පුර්ණ පෙන් ඩ්‍රයිව් එකේ Physical Size එක අහන්න. ඩිසයින් කරන්න පහසුයි එතකොට. අනෙත් අයගේ අදහස් වලට විවෘතයි. 0 ගාමිණී W .D.Veteran MemberPosts:4475 17 Oct 2016 09:02 PM Quote Reply http://goldcost.en.made-in-china.co...C009-.html 0 ගාමිණී W .D.Veteran MemberPosts:4475 17 Oct 2016 09:02 PM Quote Reply Credit Card එකක සයිස් එක ( අඩුත් නැහැ වැඩිත් නැහැ හරියටම Credit Card එකක ප්‍රමාණය ) 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 17 Oct 2016 09:02 PM Quote Reply දැන් මටත් රෝසි නංගි ටත් මොනවද දෙන්නේ.. 0 ගාමිණී W .D.Veteran MemberPosts:4475 17 Oct 2016 09:03 PM Quote Reply Posted By samantha on 16 Oct 2016 11:13 AM දැන් මටත් රෝසි නංගි ටත් මොනවද දෙන්නේ.. තාම ගත්තේ නැහැ, සේරටම දානවානම් ඔයාලා දෙන්නට ඔයාලාගේ අයිතිය අනිවාර්යෙන් හිමි වෙනවා 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 17 Oct 2016 09:03 PM Quote Reply Posted By gamini on 16 Oct 2016 11:11 AM Credit Card එකක සයිස් එක ( අඩුත් නැහැ වැඩිත් නැහැ හරියටම Credit Card එකක ප්‍රමාණය ) බිස්නස් කාර්ඩ් සයිස් එකට ඩිසයින් කරන කියාපු සයිස් එක. 0 Danu LiyanageVeteran MemberPosts:3457 17 Oct 2016 09:03 PM Quote Reply මදු අයියේ ඔයාගේ කතාවට එකෙන්ම කැමති සයිට් එකේ ඇඩ්ඩ්‍රස් එක දාලා නියමයි ඇත්තටම එක නම් නියමයි අයියේ 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 17 Oct 2016 09:04 PM Quote Reply මම දැන් දැක්කේ අනේ. දැන් වැඩේ කෙරුනද? 0 Danu LiyanageVeteran MemberPosts:3457 17 Oct 2016 09:04 PM Quote Reply ගාමිනි අයියට මැසේජ් එකක් දාල බලන්න 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 17 Oct 2016 09:04 PM Quote Reply Posted By සඳුනි on 16 Oct 2016 01:55 PM මම දැන් දැක්කේ අනේ. දැන් වැඩේ කෙරුනද? ඩිසයින් කරලා ඉවර නැහැ. තවම පටන් ගත්තා විතරයි. අර දීපු අදහස් එක්ක හොඳ ඩිසයින් එකක් දෙන්න පුලුවන්ද හරියට බිස්නස් කාර්ඩ් එකක් වගේ. විසිටින්ග් කාර්ඩ් එකක් වගේ. ස්ටන් එකේ අපි ඕනෑම කෙනෙකුට ගැළපෙන විදිහට. පොඩි අයිකන් කිහිපයක් ගන්න අර දීපු විස්තර වලට ඉදිරියෙන්. මම පොඩි අදහසක් දුන්නෙ. අවශ්‍ය නම් විස්තර කරන්න පුළුවන්. ටයිප් කරල ඔක්කොම කියන එක තමයි අපහසු. නිර්මාණාත්මක දෙයක් කරමු මේකේ අගය තවත් වැඩි වෙන්න. 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 17 Oct 2016 09:04 PM Quote Reply හ්ම් මම උත්සහ කරන්නම්කෝ. සයිට් ඒකේ අැඩ්ඩ්‍රස් ඒක ඉස්සරහට දැම්මොද්ද පිටිපස්සට දැම්මොද් හොද. මම නම් හිතන්නේ ඉස්සරහට ලොගෝ ඒක දාලා අනිත් පැත්තේ විස්තරය දැම්මනම් හොදයි නේද. පසුබිම කළු පාටින්ද ඔනේ. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 17 Oct 2016 09:04 PM Quote Reply දෙපැත්තම ගත්තොත් ප්‍රින්ටින් කොස්ට් එක වැඩි වේවි. එක පැත්තක් විතරක් අරගෙන ලෝගෝ එක සහ අර මම කියපු විස්තර ටික දමමු. අනෙත් අයගෙත් අදහස් සලකා බලල හොඳ එකක් හදමු. 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 17 Oct 2016 09:04 PM Quote Reply හා. .තව බලමුකෝ අදහස් . තව ලොගෝ ඒකක් තියෙ නේද 0 Danu LiyanageVeteran MemberPosts:3457 17 Oct 2016 09:05 PM Quote Reply සඳුනි කිව්ව විදිය නම් හොඳයි. උඩ පැත්තේ ලොගො එක සයිට් එකෙ නමත් එක්ක අනිත් පැත්තේ විස්තර තිබුන නම් හරි එතකොට නම් නියමයි 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 17 Oct 2016 09:05 PM Quote Reply අනිත් අය මොකද කියන්නේ බලමුකෝ. අත් 4න් ලොගෝ ඒක වහන රෑපයක් තියේ නේද ඒක මට ඒවන වද.. සයිට් ඒකේ උඩ තියෙන්නේ. ඒතනින් අරන් බෑ ඒක අතක් වැහිලා. 0 Add Reply Page 1 of 1812345 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Creative Ideas Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit