You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 25 Jan 2017 04:35 AM by  shanaka kelum
SL-Stun Membership Card ඩිසයින්.
 240 Replies
Sort:
Page 1 of 1312345 > >>
Author Messages

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
03 Nov 2016 06:50 AM
  •  Quote
  •  Reply
සුහද හමුවට සමගාමිව ස්ටන් සාමාජික සාමාජිකාවන් නිර්මාණය කරන ID එකේ නිර්මාණ කටයුතු ඉදිරිපත් කිරීම සඳහා මෙම නූල වෙන් කෙරේ.
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
03 Nov 2016 07:23 AM
  •  Quote
  •  Reply
හෙට මම මේවා ප්‍රින්ට් කරන්න දෙන්න ඉන්නේ, කියන්න කොහොමද හොද කියලා ( නිල බෑන්ඩ් එක වෙනුවට සුදු බෑන්ඩ් එකේ රතු STUN ලෝගෝ එක )


0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
03 Nov 2016 07:23 AM
  •  Quote
  •  Reply
1st one is good for me..
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
03 Nov 2016 07:23 AM
  •  Quote
  •  Reply
හොදයි හොදයි ගාමිණි මාමේ.
හැමදාටම තියා ගන්න පුළුවන් වගේ.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
03 Nov 2016 07:24 AM
  •  Quote
  •  Reply
මුල් එක ලස්සණයි වගේ..
0

SM THILANKA
Veteran Member
Veteran Member
Posts:1736






--
03 Nov 2016 07:24 AM
  •  Quote
  •  Reply
පලවෙනි එක හොදයි........
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
03 Nov 2016 07:24 AM
  •  Quote
  •  Reply
අන්තිමට තියෙන පහලට දිග එක ලස්සනයි වගේ
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
03 Nov 2016 07:25 AM
  •  Quote
  •  Reply
Posted By සඳුනි on 29 Oct 2016 11:06 PM
හොදයි හොදයි ගාමිණි මාමේ.
හැමදාටම තියා ගන්න පුළුවන් වගේ.
එහෙමනම් මට ඒක ප්‍රින්ට් කරන්න ඩිසයින් කර දෙන්න, හරියට ජාතික හැදුනුම් පතේ ප්‍රමාණයට නම ලියන තැන ඉඩ තියලා ලෝගෝ එක එහෙම දමා ඩිසයින් එක මට එවන්න 

0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
03 Nov 2016 07:25 AM
  •  Quote
  •  Reply
හදමුකෝ.
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
03 Nov 2016 07:25 AM
  •  Quote
  •  Reply
Posted By සඳුනි on 30 Oct 2016 05:39 AM
හදමුකෝ.


0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
03 Nov 2016 07:26 AM
  •  Quote
  •  Reply
දැන් ඔය පලවෙනි එකේ විදියට නෙමෙයි දෙවෙනි එක තමයි දැන් යන්නේ.
මමත් ඔය වගේ බාර්කෝඩ් එකක් එල්ලගෙන කාලයක් හිටියනෙ.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
03 Nov 2016 07:26 AM
  •  Quote
  •  Reply
හොදා හොදා ...වැඩෙ නියමෙට යනවා
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
03 Nov 2016 07:26 AM
  •  Quote
  •  Reply
niyamayiii thamayii
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
03 Nov 2016 07:26 AM
  •  Quote
  •  Reply
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
03 Nov 2016 07:26 AM
  •  Quote
  •  Reply
@සඳුනි නංගි. ස්තූතියි ඔබේ මහන්සියට සහ ඩිසයින් එකට.
ලෝගෝ එක ඇදිලා තියෙන්නෙ. ඒ වගේම සුළු වෙනස්කම් කිහිපයක් කළොත් හොඳයි වගේ. ඒ නිසා මට PSD එක එවන්නකො. හදල දාන්නම් එතකොට.

@ගාමිණී අයියේ - පින්තූරය වෙනුවට එකිනෙකාගේ ප්‍රොෆයිල් පික් එක තමයි දාන්න වෙන්නෙ.
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
03 Nov 2016 07:26 AM
  •  Quote
  •  Reply
ඒතකොට අවුල්නේ. අපි පොටෝ ඉල්ල ගමු. කපලා ගන්න බැරිය මුණ විතරක් හී. ඔන්න ඒව්වා PSD ඒක.
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
03 Nov 2016 07:27 AM
  •  Quote
  •  Reply
ID එකකුත් දෙනවද ..එළනේ ..
මාගේ User Name : kingD Full Name : Indika Dampahala

ෆොටෝ එකක් කාටද මේල් කරන්න ඕනෙ
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
03 Nov 2016 07:27 AM
  •  Quote
  •  Reply
ගාමිණීටත් මරු අදහස් තමයි එන්නේ.. අනේ ඉතිං මට එන්න විදිහක් නැහැනේ...
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
03 Nov 2016 07:27 AM
  •  Quote
  •  Reply
profile pic එක දන්න පින්තුරෙ වෙනුවට
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
03 Nov 2016 07:27 AM
  •  Quote
  •  Reply
Posted By kingD on 31 Oct 2016 12:00 AM
ID එකකුත් දෙනවද ..එළනේ ..
මාගේ User Name : kingD Full Name : Indika Dampahala

ෆොටෝ එකක් කාටද මේල් කරන්න ඕනෙ

profile pic එක දානවට රජතුමා බයවෙලා...

අන්තක්පුරේ බිසවකගේ රූපයක්නේ profile pic එකට තියෙන්නේ...

0
Add Reply
Page 1 of 1312345 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below