You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 25 Jan 2017 04:35 AM by  shanaka kelum
SL-Stun Membership Card ඩිසයින්.
 240 Replies
Sort:
Page 9 of 13 << < 7891011 > >>
Author Messages

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
14 Nov 2016 12:44 PM
  •  Quote
  •  Reply
@ Rosi - එහෙම නම් අපි ඔබ ඇතුළු සිය පවුල 2018 බලාපොරොත්තු වෙමු.

@ Poddi නංගී and Madhawa මල්ලි - ඔබ දෙපල ඔබේ ප්‍රොෆයිල් පික් මාරු කර වෙනත් ප්‍රොෆයිල් පික්ස් එකතු කල යුතු බව කිවා. නමුත් තවම ප්‍රතිචාර නොමැත. මම පීඑම් දෙකකුත් ඒවා ඇත. මේ වැඩේ ඉතා ඉක්මනින් අවසන් කර ගාමිණි අයියාට යැවිය යුතුය. ප්‍රින්ට් කිරීම එකවිට කල යුතු නිසා තවමත් බලා ඉන්නෙ ඔබේ ප්‍රතිචාර ලැබෙන තෙක්. ඉක්මන් කර ඔබේ ප්‍රතිචාරය දක්වන්න.
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
15 Nov 2016 08:24 PM
  •  Quote
  •  Reply
mage pic eka haline neda aiyee
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
15 Nov 2016 09:20 PM
  •  Quote
  •  Reply
Posted By Poddi on 15 Nov 2016 08:24 PM
mage pic eka haline neda aiyee
හලියෝ...

ඒත්  කෝ මාධව මල්ලි?


0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
16 Nov 2016 10:00 AM
  •  Quote
  •  Reply
මාදව මල්ලි මේ ටිකේම පේන්න නෑ....
0

Madhawa Ariyarathna
Advanced Member
Advanced Member
Posts:973






--
16 Nov 2016 10:44 PM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 14 Nov 2016 12:44 PM
@ Rosi - එහෙම නම් අපි ඔබ ඇතුළු සිය පවුල 2018 බලාපොරොත්තු වෙමු.

@ Poddi නංගී and Madhawa මල්ලි - ඔබ දෙපල ඔබේ ප්‍රොෆයිල් පික් මාරු කර වෙනත් ප්‍රොෆයිල් පික්ස් එකතු කල යුතු බව කිවා. නමුත් තවම ප්‍රතිචාර නොමැත. මම පීඑම් දෙකකුත් ඒවා ඇත. මේ වැඩේ ඉතා ඉක්මනින් අවසන් කර ගාමිණි අයියාට යැවිය යුතුය. ප්‍රින්ට් කිරීම එකවිට කල යුතු නිසා තවමත් බලා ඉන්නෙ ඔබේ ප්‍රතිචාර ලැබෙන තෙක්. ඉක්මන් කර ඔබේ ප්‍රතිචාරය දක්වන්න.


මධුරංග අයියේ පහුගිය ටිකේ වැඩ කටයුතු ටිකක් අදික වුන නිසා මේ පැත්තේ එන්න බැරි වුනා මට. මම ඊයේ අයියගේ PM එකට reply කලා. මම නිසා වුන කරදරයට සමාවෙන්න අයියේ.
0

Madhawa Ariyarathna
Advanced Member
Advanced Member
Posts:973






--
16 Nov 2016 10:46 PM
  •  Quote
  •  Reply
Posted By hasithad on 16 Nov 2016 10:00 AM
මාදව මල්ලි මේ ටිකේම පේන්න නෑ....

 පහුගිය ටිකේ වැඩ ටිකක් ගොඩ ගැහිල මම ඒවට හිර වුනා. ඒක නිසා මේ පැත්තේ එන්න බැරි වුනා අයියේ. ඊයේ ආවත් මුකුත්ම බලන්න වෙලාවක් වුනේ නෑ. දැනුත් මේ office එකේ ඉන්නේ. 
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
16 Nov 2016 11:05 PM
  •  Quote
  •  Reply
එහනම් ඉතින් දැන් අයෙත් එල්ලිලාම ඉන්න යන්නෙ නැතුව
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
17 Nov 2016 12:40 AM
  •  Quote
  •  Reply
කරුණාකර සියළුදෙනාම ගාමිණී සහෝදරයාගේ වැඩේට සහාය දක්වන්න. ඔහු මේ කාර්‍ය කරන්නේ ඔහුගේ රැකියාව කරන අතර තුර . ඔයාලා වගේම වැඩ ව්ලට සහ වගකීමක් ඇති රාජකාරියක් ඔහුත් කරන්නේ. ඒ අතර තුරයි අපි වෙනුවෙන් මෙහෙම කැප වීමක් දරන්නේ.
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
17 Nov 2016 01:53 AM
  •  Quote
  •  Reply
ඉක්මන් කර එවුවොත් නම් මට පහසුයි ...............
දෙසැම්බර් ලබන මාසේ වසර අග ගොඩක් වැඩ තියෙන මාසයක්, වෙනත් වැඩකට කාලය වැය කරන්නට නම් අවස්තාවක් නැහැ.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
17 Nov 2016 01:56 AM
  •  Quote
  •  Reply
අනිවා හැමොම ගාමිනි අය්යට සහයොගය දෙමු
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
17 Nov 2016 11:26 PM
  •  Quote
  •  Reply
ඔය කාඩ් ටික ලංකාවේදී කර ගන්නට කවුරු හරි ඉදිරිපත් වන්න, වියදම මම දරන්නම්, නැවත මෙහෙන් කිසිවක් කරන්නට මම ඉදිරිපත් වන්නේ නැහැ
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
17 Nov 2016 11:41 PM
  •  Quote
  •  Reply
Posted By gamini on 17 Nov 2016 11:26 PM
ඔය කාඩ් ටික ලංකාවේදී කර ගන්නට කවුරු හරි ඉදිරිපත් වන්න, වියදම මම දරන්නම්, නැවත මෙහෙන් කිසිවක් කරන්නට මම ඉදිරිපත් වන්නේ නැහැ
ඇයි ගාමිණී  මොකක්ද අවුල.. ?

0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
07 Jan 2017 08:03 PM
  •  Quote
  •  Reply
මදුරංග මල්ලි,ගෙට් එකේ ID කාඩ් ටික මෙහෙන් ප්‍රින්ට් කරනවානම් තාමත් කල් තියෙනවා එනිසා ඔබට පුළුවනි එක් එක් කාඩ් වෙන වෙනම සකසා මට එවන්න.
මම අද රියාද් ගියාම එන්නේ බදාදා හවස බහස්පතින්දා හවස ගෙදර යන්න පිටවන්නට කලින් මට පුළුවනි ඒවා ප්‍රින්ට් කරන් සකසා ගන්න,
එනිසා ඔබගේ අවදානය යොදවන්න.
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
07 Jan 2017 08:44 PM
  •  Quote
  •  Reply

matath card ekak ona

http://i.imgsafe.org/1c2ae7091e.jpg

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
07 Jan 2017 09:16 PM
  •  Quote
  •  Reply
මම හිතාගෙන හිටියේ සියළු වැඩ ටික අවසන් කියලා..
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
08 Jan 2017 01:09 AM
  •  Quote
  •  Reply
Posted By samantha on 07 Jan 2017 09:16 PM
මම හිතාගෙන හිටියේ සියළු වැඩ ටික අවසන් කියලා..


නැහැ නේ තාම මන්දගාමී, වරක් මම එය අමතක කර දමන්නම හැදුවා , මෙහෙන් කරනකොට මදුරංග මල්ලිගේ හිතේ තියෙනා චිත්‍රය පිලිබිගුවනවා අඩුයි  ( එම දේම  උනා USB card drive හදනකොටත් ) එකින් එක හදලා මට එවුවොත් මට තියෙන්නේ ප්‍රින්ට් කරන් ගේන්නට පමණයි.තාම කාලය තියෙනවා බදාදා දවල්ට මම නැවත dammam office ආවම මට එවලා තිබුනොත් ප්‍රින්ට් කරන එන්නම්  
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
09 Jan 2017 01:09 AM
  •  Quote
  •  Reply
ඒක ගැන විධාය දෙන්න වෙන්නෙ මධුරං අයියටම තමයි
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
09 Jan 2017 05:19 AM
  •  Quote
  •  Reply
කෝ මේ අපේ බොස්......?
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
09 Jan 2017 08:09 AM
  •  Quote
  •  Reply
අද සනුදානේ තව කල් තියෙනවා
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
09 Jan 2017 11:09 AM
  •  Quote
  •  Reply
ගිනි පට්ට බිසී දවස් ටික යන්නේ. සමා වෙන්ටෝන ක්ෂණික පිළිතුරු දෙන්න බැරි උනාට. අද නයිටක් ඇදල හරි මේක ගොඩ දාල දෙන්නම්. දැනටත් පාන්දර එකයි නෙව. පහුගිය දවස් ටිකෙත් නයිට් තමා ඉතිං. මම මේ ටික හදලා ලින්ක් එකක් දෙන්නම්. ඩවුන්ලෝඩ් කර ගන්න පුළුවන් එතකොට.
JPG ෆොර්මැට් එක හොඳයිද? PSD ටිකත් අවශ්‍ය දෙන්න පුළුවන් පහසුවක් වේවි කියල හිතනවානම්.

කට ගෙවෙනකන් කියලත් ප්‍රොෆයිල් පික් නොදුන් අයට සොරි වේවි. මට ඉදිරි පැය දෙක තුන තුල දුන්නොත් දෙන්න පුළුවන්.
0
Add Reply
Page 9 of 13 << < 7891011 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below