Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 18 Jan 2017 09:47 PM by Danu Liyanage SL-Stun පෙන් ඩ්‍රයිව් ඩිසයින්. 359 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 14 of 18 << < 1213141516 > >> Author Messages hasitha dhananjayaSuper Senior MemberPosts:5795 18 Nov 2016 09:50 AM Quote Reply server එකේ අවුල හදන්නම වෙනවා මදු මල්ලි. මටත් ඔය ප්‍රශ්නෙ ඇවිත් තියෙනවා.මට තියෙන signal 1න් 2න් කොටාගන්න ටිකත්පස්සෙ බලද්දි නෑ. 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 18 Nov 2016 11:21 AM Quote Reply Posted By gamini on 16 Nov 2016 11:21 PM අනේ හරිම ලස්සනයි ගාමිණි මාමේ. කැපවීම ගැනනම් කියන්න වචන නෑ 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 18 Nov 2016 10:21 PM Quote Reply Posted By maduranga001 on 18 Nov 2016 09:31 AM Mehi sampurna wagakeema mama bhara gannawa. Siduwa ethi apahasutha gena mage balawath kanagatuwa. Server eke gewim kalaya iwara wu wahama aluth server ekakatath maru kara dennam. Once again I am very sorry. (Mobile) ඒ ගැන එතරම් හිතන්නෙපා මල්ලී.. යන්ත්‍ර සූත්‍ර එක්ක වැඩකරද්දී මෙහෙම වෙනවා... 0 ගාමිණී W .D.Veteran MemberPosts:4475 21 Nov 2016 10:47 AM Quote Reply 0 ගාමිණී W .D.Veteran MemberPosts:4475 21 Nov 2016 10:55 AM Quote Reply Posted By gamini on 21 Nov 2016 10:47 AM තාමත් අඩුපාඩු තියෙනවා නමුත් අපි කියන එක නොවේ එයාලා කරන්නේ, මොලේ නැති සවුදියා ගෙන් මෙහෙම හරි කරගත්තා උඩ ලෝගෝව වටේ කළුවෙන් නොවේ රතු පාටින් තියෙන්නේ................... 0 ගාමිණී W .D.Veteran MemberPosts:4475 21 Nov 2016 11:06 AM Quote Reply 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 21 Nov 2016 01:00 PM Quote Reply බොහොමත්ම ස්තූතියි ගාමිණී. ඔයාගේ කාලය, මුදල්, මේ හැමදෙයක්ම අපේ සයිට් එක වෙනුවෙන් . 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 21 Nov 2016 07:32 PM Quote Reply අනිවාර්යෙන් ...මම හිතන්නෙ නැහ මෙ ව්වෙනකොට ලන්කවෙ අනෙක් මෙ වගෙ site අපි වගෙ ඇති කියලා 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 21 Nov 2016 08:31 PM Quote Reply 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 21 Nov 2016 11:06 PM Quote Reply Posted By Ind007ka on 21 Nov 2016 07:32 PM අනිවාර්යෙන් ...මම හිතන්නෙ නැහ මෙ ව්වෙනකොට ලන්කවෙ අනෙක් මෙ වගෙ site අපි වගෙ ඇති කියලා ට්-ෂර්ට් එකක්, සුහද ගමනක් , සවාරියක්, හමුවක් ඇරෙන්න මේ වගේ දෙයක් ගැන මමත් අහලම නැහැ. ගාමිණී අපි වෙත නො එන්න මේ දේවල් මෙහෙම සිදු නොවෙන්න තිබුණා. 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 21 Nov 2016 11:51 PM Quote Reply අර පහුගිය තැනත් ටී ශර්ට් ගැන කතා වුනා නමුත් කෙරුනෙ නැහැ ..නමුත් මෙතන කතා නෙවෙයි වැඩයි කෙරෙන්නෙ .....නියම වැඩ කරු ගාමිනි අය්යා සහ ඊට සහය දුන්න අය 0 ගාමිණී W .D.Veteran MemberPosts:4475 22 Nov 2016 02:12 AM Quote Reply Posted By Ind007ka on 21 Nov 2016 11:51 PM අර පහුගිය තැනත් ටී ශර්ට් ගැන කතා වුනා නමුත් කෙරුනෙ නැහැ ..නමුත් මෙතන කතා නෙවෙයි වැඩයි කෙරෙන්නෙ .....නියම වැඩ කරු ගාමිනි අය්යා සහ ඊට සහය දුන්න අය මෙවර සහබාගි වන සාමාජිකයන්ගේ ප්‍රවනතාවය මත 2018 වසරේ අපි ටීෂර්ට් නොවේ ඊටත් එහා යමක් කරමු, ජීවත්ව හිටියොත් අනිවාර්යෙන් දායක වනවා. 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 22 Nov 2016 04:56 AM Quote Reply අපො ඔයා අපේ ආයුශත් අරන් ජීවත් වෙනවා 0 ගාමිණී W .D.Veteran MemberPosts:4475 22 Nov 2016 08:31 AM Quote Reply Posted By samantha on 21 Nov 2016 11:06 PM Posted By Ind007ka on 21 Nov 2016 07:32 PM අනිවාර්යෙන් ...මම හිතන්නෙ නැහ මෙ ව්වෙනකොට ලන්කවෙ අනෙක් මෙ වගෙ site අපි වගෙ ඇති කියලා ට්-ෂර්ට් එකක්, සුහද ගමනක් , සවාරියක්, හමුවක් ඇරෙන්න මේ වගේ දෙයක් ගැන මමත් අහලම නැහැ. ගාමිණී අපි වෙත නො එන්න මේ දේවල් මෙහෙම සිදු නොවෙන්න තිබුණා. අපෝ ඒ දවස් වල අනිකුත් තැන් වල මීටත් එහා වැඩ කරා අපි ......................... 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 22 Nov 2016 08:49 AM Quote Reply මට ඉතින් කියන්න තියෙන්නේ ගාමිනී අයියාගෙ වැඩේ අතිවිශිෂ්ටයි කියලා තමයි. 0 ගාමිණී W .D.Veteran MemberPosts:4475 22 Nov 2016 08:58 AM Quote Reply Posted By hasithad on 22 Nov 2016 08:49 AM මට ඉතින් කියන්න තියෙන්නේ ගාමිනී අයියාගෙ වැඩේ අතිවිශිෂ්ටයි කියලා තමයි. වැඩේ මගේ නොවේ මම අදහස ගෙනාවා විදම් කෙරුවා පමණයි, මදුරංග, පොඩ්ඩි හා සදුනි තමා ගොඩක් කැප වුනේ 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 22 Nov 2016 11:26 PM Quote Reply Posted By gamini on 22 Nov 2016 08:58 AM වැඩේ මගේ නොවේ මම අදහස ගෙනාවා විදම් කෙරුවා පමණයි, මදුරංග, පොඩ්ඩි හා සදුනි තමා ගොඩක් කැප වුනේ කොහොම නමුත් ගාමිණී ප්‍රමුඛ මේ සඳහා කැපවීමෙන් කටයුතු කල සියළුදෙනාටම මාගේ ප්‍රණාමය. 0 SM THILANKAVeteran MemberPosts:1736 22 Nov 2016 11:47 PM Quote Reply හොදින් වැඩ ටික සිද්දවෙලා බොහොම ස්තුතියි මහන්සිවූ සියලු දෙනාට . 0 shanaka kelumSuper Senior MemberPosts:7332 28 Nov 2016 08:47 AM Quote Reply දැන් මේ ගැන කථාවක්වත් නැහැ වගේ 0 ගාමිණී W .D.Veteran MemberPosts:4475 28 Nov 2016 12:31 PM Quote Reply Posted By sha733 on 28 Nov 2016 08:47 AM දැන් මේ ගැන කථාවක්වත් නැහැ වගේ 0 Add Reply Page 14 of 18 << < 1213141516 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Creative Ideas Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit