You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 18 Jan 2017 09:47 PM by  Danu Liyanage
SL-Stun පෙන් ඩ්‍රයිව් ඩිසයින්.
 359 Replies
Sort:
Page 12 of 18 << < 1011121314 > >>
Author Messages

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
13 Nov 2016 02:48 AM
  •  Quote
  •  Reply
අපිත් ඒහෙම තමා .
තෑගී නැතත් අපි ඒනවා
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
13 Nov 2016 05:04 AM
  •  Quote
  •  Reply
Posted By සඳුනි on 13 Nov 2016 02:48 AM
අපිත් ඒහෙම තමා .
තෑගී නැතත් අපි ඒනවා

අපෝ ඔව්

බොහොම අමාරැවෙන් කැමති කරව ගත්තේ එන්න

අරය නැතුව මෙයා නැතුව බෑ ගගා හිටියේ


0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
13 Nov 2016 05:23 AM
  •  Quote
  •  Reply
එහෙම තමා අපි ගෙවල් වල පරිස්සමට හදා ගන්න ළමයි
ඉහලින් අවසර ලැබෙනකන් තීරණයක් දෙන්න බැනේ
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
13 Nov 2016 06:12 AM
  •  Quote
  •  Reply
Posted By සඳුනි on 13 Nov 2016 05:23 AM
එහෙම තමා අපි ගෙවල් වල පරිස්සමට හදා ගන්න ළමයි
ඉහලින් අවසර ලැබෙනකන් තීරණයක් දෙන්න බැනේ
ඇත්තට

0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
13 Nov 2016 06:19 AM
  •  Quote
  •  Reply
ඇයි බොරුද ' ඇත්ත තම'
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
13 Nov 2016 06:32 AM
  •  Quote
  •  Reply
Posted By සඳුනි on 13 Nov 2016 06:19 AM
ඇයි බොරුද ' ඇත්ත තම'

ඒ කියන්නේ මේ වෙනකං කරල කියල තියෙන හැම දෙයක්ම කරල කියල තියෙන්නේ ඉහලින් අවසර අරං

හිතට එකගව කියන්න

බොරැ කිවුවොත් අපායෙ යනවා


0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
13 Nov 2016 06:43 AM
  •  Quote
  •  Reply
අපෝ නැ කරන තරමක් කලේ හෝර වැඩ තමා
ගමන් බිමන් යන්න බැනේ අවසර නැතුව'
මම කිවුවේ අයියගෙන් අවසර ගන්න එක ගැන.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
13 Nov 2016 08:17 AM
  •  Quote
  •  Reply
Posted By සඳුනි on 13 Nov 2016 06:43 AM
අපෝ නැ කරන තරමක් කලේ හෝර වැඩ තමා
ගමන් බිමන් යන්න බැනේ අවසර නැතුව'
මම කිවුවේ අයියගෙන් අවසර ගන්න එක ගැන.
ඒකනේ මම කිවුවේ
හෙර
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
13 Nov 2016 01:55 PM
  •  Quote
  •  Reply
ඔයත් හොරා තමා'
පුංචි හරි හොර වැඩක් නොකරපු කෙනෙක් නැ මේ ලෝකේ
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
13 Nov 2016 04:49 PM
  •  Quote
  •  Reply
තෑගි නැති වුනත් වඩා වටිනවා ඔයාලගේ සහබාගිත්වය එදාට ..
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
16 Nov 2016 12:01 PM
  •  Quote
  •  Reply
හෙට ඔයාලට බලා ගන්නට පුළුවනි STUN පෙන් ඩ්‍රයි ......................
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
16 Nov 2016 07:41 PM
  •  Quote
  •  Reply
එලනෙ
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
16 Nov 2016 08:28 PM
  •  Quote
  •  Reply
ගාමිණි අයියා මාරයිනේ...
0

Madhawa Ariyarathna
Advanced Member
Advanced Member
Posts:973






--
16 Nov 2016 10:37 PM
  •  Quote
  •  Reply
නියමයි ගාමිණී අයියේ, ස්තූතියි ඔයාගේ මහන්සියට.
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
16 Nov 2016 11:21 PM
  •  Quote
  •  Reply







0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
16 Nov 2016 11:33 PM
  •  Quote
  •  Reply
නියමයි ගාමිණී අයියේ ...නියමෙට කරලා තියෙනවා වැඩේ ...ඔයාව වත් සටන් එක වත් ආයෙත් අමතක නොවන විදිහටම වැඩේ කරලා
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
16 Nov 2016 11:36 PM
  •  Quote
  •  Reply
වැඩේ මරුවට තියනවා ගාමිණී අයියේ ...............
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
16 Nov 2016 11:51 PM
  •  Quote
  •  Reply
ඔයාගේ මහන්සිය කැපවීම සහ මුල්‍යමය හයිය ආදී සියල්ල ස්ටන් එක ආලෝකවත් කිරීමට සෑහෙන්න ඉවහල් වී ඇති බව කිව යුතුමයි.

මේ පෙන් එකේ ඩිසයින් එක සඳහා අපි එවපු PSD ෆයිල් එක නෙවෙයිද ගාමිණි අයියෙ එයාල පාවිච්චියට ගත්තේ? එවපු ෆොන්ට් ෆයිල්ස් ටික ඉන්ස්ටෝල් කරලා නැහැ වගේ එයාල ප්‍රින්ට් කරන්න ගන්න කොම්පියුටරේ. ඒ වගේම අපේ ඩිසයින් එකේ තිබුණු අයිකන එකක්වත් නැහැ. අතක සලකුණ අපේ ලෝගෝ එක උඩට මුව් වෙලා ගිහින්. ප්‍රින්ට් කරන අය අපේ ෆයිල් එක පාවිච්චි කරද්දී මිස්ටේක් ටිකක් කරලා තියෙනවා වගේ.

මේ වගේ තමයි ආසන්න වශයෙන් එන්න ඕන.



මේවා ප්‍රින්ට් කරපු අය කරපු අඩුපාඩුකම් ටිකක්. හැබැයි ඔයා ඔයාගේ උපරිමය දීල තියෙන්නේ. මේක ඩිසයින් කරපු කෙනෙක් විදියට මට මේවා පෙනුනට වෙන කෙනෙකුට මේවා දැනෙන එකක්වත් නැහැ.

ඔබට නැවතත් ස්තූතියි මේ සමරුවට සහ කාලාන්තරයක් පාවිච්චියට ගන්න පුළුවන් වැදගත් දෙයක් දුන්නට ගාමිණි අයියේ.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
16 Nov 2016 11:57 PM
  •  Quote
  •  Reply
වැඩේ නියමෙටම තියෙනවා.. සංනිවේධන සහ දුර පිළිබඳව තියෙන ගැටළු අනුව අඩුපාඩු තියෙන්න පුළුවන්, නමුත් මේ අපගේ ප්‍රථම උත්සාහය නිසා මේ පමණකින් සැනසෙමු. මේවත් අපිට ලබාදුන්නේ අපේ හිතාදර ගාමිණී සහෝදරයාට පිං සිදුවෙන්න. stun නාමය කාලයක් පවතින වැඩක් හැටියට පවතියි.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
17 Nov 2016 12:10 AM
  •  Quote
  •  Reply
ඔව්. ඇත්තටම අද කාලේ තමන්ගේම ගැන හිතන අය පමණක්ම ඉන්න යුගයක අපි හැමෝම ගැන හිතල ස්ටන් එක වෙනුවෙන් මේ කරන කැපවීම නම් ඉතා ඉහළයි. යමක් දෙන්න හිතෙන්නත් එහෙමත් කෙනෙකුට තමයි. ඔහුගේ උපරිමය ඔහු මේ තුළින් දීල තියෙන්නේ.
0
Add Reply
Page 12 of 18 << < 1011121314 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below