You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 18 Jan 2017 09:47 PM by  Danu Liyanage
SL-Stun පෙන් ඩ්‍රයිව් ඩිසයින්.
 359 Replies
Sort:
Page 15 of 18 << < 1314151617 > >>
Author Messages

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
28 Nov 2016 12:31 PM
  •  Quote
  •  Reply
Posted By sha733 on 28 Nov 2016 08:47 AM
දැන් මේ ගැන කථාවක්වත් නැහැ වගේ


0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
28 Nov 2016 12:31 PM
  •  Quote
  •  Reply
Posted By sha733 on 28 Nov 2016 08:47 AM
දැන් මේ ගැන කථාවක්වත් නැහැ වගේ


0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
28 Nov 2016 07:28 PM
  •  Quote
  •  Reply
දැන් සිස්යලු දෙ සම්පූර්නයිනෙ ..ඒකයි ....anika මෙ දවස් වල කස්ටිය ඔක්කොම ගොඩක් බිසි ...ඉතින් එහෙම කාලයන් එනවා ..නමුත් අයෙත් ඇක්ටිව් වෙනවා
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
28 Nov 2016 10:16 PM
  •  Quote
  •  Reply
busy thamayi affaaa me dawaswala apith
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
29 Nov 2016 01:16 AM
  •  Quote
  •  Reply
මේ ටිකේ කට්ටිය පෙන්න නැහැ නේද ඇත්තටම
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
29 Nov 2016 06:00 AM
  •  Quote
  •  Reply
ඔව් ඒක ඇත්ත අපිටත් මේ පහුගිය ටිකේ ඔලුව උස්සගන්නවත් බැරැවනේ හිටියේ්
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
29 Nov 2016 09:58 AM
  •  Quote
  •  Reply
බලාගෙන ගියාම හැමෝටම කාර්‍ය බහුල වසර අවසානයක්....
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
29 Nov 2016 07:35 PM
  •  Quote
  •  Reply
අනිවා හැමොටම එහෙමයි ..අපි ටිකක් ඉවසීමෙන් කටට්යුතු කරමෞ ..පුලු පුලුවන් අය පුලු පුලුවන් වෙලාවත් ඇවිත යන්න මෙතනට මොනවා හරි කොටන්න ...මොනවා කරන්නත් ඉස්සෙල්ල අපෙ රාජකාරිය කරලා ඉන්න එපයි
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
29 Nov 2016 11:55 PM
  •  Quote
  •  Reply
අපි සියළුම දෙනා මෙතනට එන්නේ අපේ විවේකය ගත කරන්නනේ.. ඒ නිසා රාජකාරි, එදිනෙදා ජීවිතයේ වැඩ කටයුතු අතර ලැබෙන සුළු විරාමයකදී මෙතැනත් අමතක නොකර ගොඩවෙලා යන්න.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
30 Nov 2016 12:15 AM
  •  Quote
  •  Reply
ඔව් පුලු පුලුවන් විදියට ඇවිත් මොනවා හරි කොටලා යන එක වැදගත්
නැත්තං මේක පාලුවට යයි
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
30 Nov 2016 09:38 AM
  •  Quote
  •  Reply
අපේ පරන සාමාජිකයින් හැරුනම අලුතෙන් එන අය ගොඩ දෙනෙක් දකින්නවත් නෑනෙ.
එන කෙනා කවදත් එනවා.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
30 Nov 2016 08:36 PM
  •  Quote
  •  Reply
මටත් ටිකක් කාර්ය බහුල කාලයක්.. පුළුවන් හැම අවස්ථාවකම එනවා...
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
30 Nov 2016 11:45 PM
  •  Quote
  •  Reply
මේ දවස් වල සියළුදෙනාම වාගේ කාර්ය බහුල වගේ.. සයිට් එක මන්ද ඝාමී.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
01 Dec 2016 04:48 AM
  •  Quote
  •  Reply
සයිට් එක මන්දගාමී තත්වයටත් වඩා පොඩි පොඩි තාක්ෂණික ගැටලු ටිකක් මතු වෙලානේ. ඒක මාර අවුල්
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
01 Dec 2016 05:24 AM
  •  Quote
  •  Reply
ow ow tikak iwasala imu ..මදුරන්ග මෙක හදලා ගනියි ..අපි හමොම පුලුවන් වෙලවට ඇවිත් පොස්ට් දාමු ..මෙහෙම කාලයන් ඉන්දලා හිටලා එනවා
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
01 Dec 2016 06:14 AM
  •  Quote
  •  Reply
සයිට් අළුත් තැනකට ගෙනියන්න මම සල්ලි බැඳලා තියෙන්නෙ. නමුත් සර්වර් එක තවම සෙටප් කරලා දුන්නේ නැහැ. හොඳම වර්ගයේ එකක් ඒක. දින කිහිපයක් අවශ්‍ය ලු ඒකට. (වී පී එස් එකක්) සයිට් එකේ ෆ්‍රේම් වර්ක් එක එහෙම අළුත් කරලා වැඩ ගොඩක් කරන්න තියෙනවා. අද දවසෙම කළේ සයිට් එකේ බැකප් එකක් මගේ කම්පියුටරේ දාගෙන අළුත් කරන වැඩ කටයුත්ත අත්හදා බලපු එක. අද රාත්‍රියෙත් ඉතිරි වැඩ ටික කරනවා. කොමෙන්ටු නොකෙටුවාට මේ දිනවල ඒ සඳහා තමයි වැඩි අවධානයක් දීල වැඩ කරන්නෙ. හැමදේකටම වඩා මට ඒකයි වැඩිපුරම දැනෙන ප්‍රශ්නය උනේ. මට මේ සඳහා තවත් දින කිහිපයක් අවශ්‍යයි.

අලුත් තැනට මාරු කරද්දී දිනක් පමණ සයිට් එක ඩවුන් කරලා තියෙන්න වේවි. ඒ ගැනත් දැනුවත් කළා එහෙනම්.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
01 Dec 2016 07:12 AM
  •  Quote
  •  Reply
කොහොම හරි සයිට් එක යථා තත්වයට එනවා නම් ලොකු දෙයක්. බොහොමත්ම ස්තූතියි මධුරංඟ ඔයාගේ මේ කැපවීමට.
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
01 Dec 2016 08:46 AM
  •  Quote
  •  Reply
ලොකු දෙයක් මදූ මල්ලි.......
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
02 Dec 2016 09:19 AM
  •  Quote
  •  Reply
මම හිතුවේ සයිට් එක ඩවුන්වෙලා තිබ්බ හින්ද වැාඩ් අද කරන්න ඇති කියල
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
02 Dec 2016 03:07 PM
  •  Quote
  •  Reply
Down karanne site eke temporary down kala kiyala message ekak ekka. Ehema nethiwa down wela thibboth mata sms karanna.

Eyeth ude 4 wenakan try kala local backup eke framework eka update karanna. Namuth awulak thiyenawa. Hitha ganna amaruyi. Balamu.

Kohoma unath ikmanata site eka aluth server ekata geniyanawa. Thawa tika dawasak denna. Me testing weda tikata thawath kalayak one.
0
Add Reply
Page 15 of 18 << < 1314151617 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below