You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 18 Jan 2017 09:47 PM by  DanuLiyanage
SL-Stun පෙන් ඩ්‍රයිව් ඩිසයින්.
 359 Replies
Sort:
Page 13 of 18 << < 1112131415 > >>
Author Messages

gamini
Veteran Member
Veteran Member
Posts:4472

--
17 Nov 2016 12:42 AM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 16 Nov 2016 11:51 PM
ඔයාගේ මහන්සිය කැපවීම සහ මුල්‍යමය හයිය ආදී සියල්ල ස්ටන් එක ආලෝකවත් කිරීමට සෑහෙන්න ඉවහල් වී ඇති බව කිව යුතුමයි.

මේ පෙන් එකේ ඩිසයින් එක සඳහා අපි එවපු PSD ෆයිල් එක නෙවෙයිද ගාමිණි අයියෙ එයාල පාවිච්චියට ගත්තේ? එවපු ෆොන්ට් ෆයිල්ස් ටික ඉන්ස්ටෝල් කරලා නැහැ වගේ එයාල ප්‍රින්ට් කරන්න ගන්න කොම්පියුටරේ. ඒ වගේම අපේ ඩිසයින් එකේ තිබුණු අයිකන එකක්වත් නැහැ. අතක සලකුණ අපේ ලෝගෝ එක උඩට මුව් වෙලා ගිහින්. ප්‍රින්ට් කරන අය අපේ ෆයිල් එක පාවිච්චි කරද්දී මිස්ටේක් ටිකක් කරලා තියෙනවා වගේ.

මේ වගේ තමයි ආසන්න වශයෙන් එන්න ඕන.

මේවා ප්‍රින්ට් කරපු අය කරපු අඩුපාඩුකම් ටිකක්. හැබැයි ඔයා ඔයාගේ උපරිමය දීල තියෙන්නේ. මේක ඩිසයින් කරපු කෙනෙක් විදියට මට මේවා පෙනුනට වෙන කෙනෙකුට මේවා දැනෙන එකක්වත් නැහැ.

ඔබට නැවතත් ස්තූතියි මේ සමරුවට සහ කාලාන්තරයක් පාවිච්චියට ගන්න පුළුවන් වැදගත් දෙයක් දුන්නට ගාමිණි අයියේ.

අතක සලකුණ අපේ ලෝගෝ එක උඩට මුව් වෙලා ගිහින්. ප්‍රින්ට් කරන අය අපේ ෆයිල් එක පාවිච්චි කරද්දී මිස්ටේක් 

මොකද කරන්නේ නැවත මුද්‍රණය කරනවාද? තියෙන විදියට අපිඅතරේ ප්‍රයෝජනයට ගනිමුද?

නැවත ප්‍රින්ට් කරන්නට රුපියල් 48,000 පමණ නැවත වියදම් කරන්නට වෙනවා.

ආදරයේ උල්පත අම්මා ......................
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190

--
17 Nov 2016 01:00 AM

ඔය හොඳටම ඇති ගාමිණී..  මම හිතන්නේ  ආයෙත් වෙනස් කරන්න  තරම්  වරදක් එහි නැහැ. ඒ සඳහා තවත් අමතර වියදමක් ඔයාට දරන්නත් සිද්ධවෙන නිසා ඔය විදිහ හොඳයි. දැන් ඕක ලංකාවට ගේන කොට  ඔයාට රේගුවෙන් ප්‍රශ්ණයක්  වෙන්නේ නැද්ද?

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

gamini
Veteran Member
Veteran Member
Posts:4472

--
17 Nov 2016 01:26 AM
  •  Quote
  •  Reply
Posted By samantha on 17 Nov 2016 01:00 AM

නැහැ මට රේගුවෙන් ප්‍රස්නයක් ඇති නොවන විදියට ගෙනෙන්නට පුළුවනි සමන්ත.
ආදරයේ උල්පත අම්මා ......................
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112

--
17 Nov 2016 01:35 AM
  •  Quote
  •  Reply
Posted By gamini on 17 Nov 2016 12:42 AM

ඕව නම් මොනවද ගාමිණි අයියෙ.
ඔය කරපු හරිය ඉහටත් උඩින්.

එයාලගේ මිස්ටේක් නම් එයාල හරිනම් නැවත එයාලගේ වියදමෙන් ප්‍රින්ට් කරන්න ඕන. ඔයා දුන්නෙ මම අන්තිමට දීපු PSD ෆයිල් එක නම් එයාල තමයි එහි වගකීම භාරගන්න වෙන්නෙ. අපි නැවත සතයක් වත් වියදම් කරන්න ඕන නැහැ.

මේ හොඳයි ගාමිණි අයියේ. ඔයා ආයෙත් මේ වැඩේට සතයක්වත් වියදම් කරන්න එපා. එයාල ආයෙත් එයාලගේ වැරැද්ද  පිලි අරගෙන ප්‍රින්ට් කළොත් හැරෙන්න.

ස්තූතියි ඔබට නැවත නැවතත්.

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190

--
17 Nov 2016 01:45 AM
  •  Quote
  •  Reply
Posted By gamini on 17 Nov 2016 01:26 AM
Posted By samantha on 17 Nov 2016 01:00 AM
ඔය හොඳටම ඇති ගාමිණී..  මම හිතන්නේ  ආයෙත් වෙනස් කරන්න  තරම්  වරදක් එහි නැහැ. ඒ සඳහා තවත් අමතර වියදමක් ඔයාට දරන්නත් සිද්ධවෙන නිසා ඔය විදිහ හොඳයි. දැන් ඕක ලංකාවට ගේන කොට  ඔයාට රේගුවෙන් ප්‍රශ්ණයක්  වෙන්නේ නැද්ද?
නැහැ මට රේගුවෙන් ප්‍රස්නයක් ඇති නොවන විදියට ගෙනෙන්නට පුළුවනි සමන්ත.
එහෙමනම් කිසි ගැටළුවක් නැහැ. මොකද  ඔය වගේ  ප්‍රමාණයක් ගෙනියන විට සමහරවිට ප්‍රශ්ණ  කරන්න ඉඩ තියෙනවා

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

gamini
Veteran Member
Veteran Member
Posts:4472

--
17 Nov 2016 01:49 AM
  •  Quote
  •  Reply
මම දැන් කතා කරා ප්‍රින්ට් ෂොප් එකට, මට ඒවා නිවැරදි කර දෙන්න කියා, සමහර විට මුදල් ගෙවීමකින් තොරව නිවැරදි කර ගන්න ගොඩක් දුරට අවස්තාව තියෙනවා,
ඔර්ජිනල් කොපිය හා ප්‍රින්ට් කොපිය මම ඊමේල් කර යැවුවා
ආදරයේ උල්පත අම්මා ......................
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924

--
17 Nov 2016 02:00 AM
  •  Quote
  •  Reply
මට නම් පිස්සු කොර වෙනවා ගාමිනි අය්යගෙ වැඩ දැක්කම
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112

--
17 Nov 2016 02:23 AM
  •  Quote
  •  Reply
Posted By gamini on 17 Nov 2016 01:49 AM
මම දැන් කතා කරා ප්‍රින්ට් ෂොප් එකට, මට ඒවා නිවැරදි කර දෙන්න කියා, සමහර විට මුදල් ගෙවීමකින් තොරව නිවැරදි කර ගන්න ගොඩක් දුරට අවස්තාව තියෙනවා,
ඔර්ජිනල් කොපිය හා ප්‍රින්ට් කොපිය මම ඊමේල් කර යැවුවා
නියමයි. නියමයි. හොඳයි ඔයා කතා කරපු එක. වැඩිපුර කීයක්වත් ගෙවන්න එපා. මේක එයාලගේ වැරැද්ද. පැහැදිලිවම කියන්න අපේ ඩිසයින් එක  විදියටම එලෙසම ඕන කියල. ෆොන්ට් වර්ග උනත්. අයිකන උනත්. හැම දේම. ඒ ඒ තැන් වල ඒ විදියටම. නැත්නම් අපේ ඩිසයින් එක විකාරයක්  වේවි අන්තිමට. අපේ අකුරු වල වචන නැවත ටයිප් කරන්න එපා කියන්න. මම SL-Stun කියපු එක ඒකෙ තියෙන්නේ Sl-Stun කියලා. ඒ කියන්නේ අපේ ඩිසයින් ෆයිල් එක උඩ මොනවාදෝ කරලා තියෙනව. අපේ ඩිසයින් එක ප්‍රින්ට් කරනවා හැර එයාලට අපේ ඩිසයින් එක සුළු වශයෙන් වත් වෙනස් කිරීමේ කිසිදු අයිතියක් නැහැ. කතා කරද්දී ඔයා මේ බව කියන්න. පැහැදිළිවම නැවත සතයක්වත් ගෙවන්න යන්න එපා වැඩිපුර.

මට කණගාටු ඔයාට නැවත මේ සඳහා මහන්සි වෙන්න වෙච්ච එකට. 

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100

--
17 Nov 2016 03:12 AM
  •  Quote
  •  Reply
niyama wedak Gamini mame....
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335

--
17 Nov 2016 07:52 AM
  •  Quote
  •  Reply
ෂා ලස්සනට ඇවිත් .
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190

--
17 Nov 2016 07:59 AM
  •  Quote
  •  Reply
Posted By gamini on 17 Nov 2016 01:49 AM
මම දැන් කතා කරා ප්‍රින්ට් ෂොප් එකට, මට ඒවා නිවැරදි කර දෙන්න කියා, සමහර විට මුදල් ගෙවීමකින් තොරව නිවැරදි කර ගන්න ගොඩක් දුරට අවස්තාව තියෙනවා,
ඔර්ජිනල් කොපිය හා ප්‍රින්ට් කොපිය මම ඊමේල් කර යැවුවා
එහෙම ගෙවීමකින් තොරව  නිවැරදි කර ගන්න හැකියාවක්  තියෙනවා නම් වඩාත්  හොඳයි. නැතිනම් මෙච්චර වියදමක් කරලා නැවත ආයෙත්  අමතර වියදමක් කරනවා කියන්නේ අපරාධයක්.

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

gamini
Veteran Member
Veteran Member
Posts:4472

--
17 Nov 2016 10:17 AM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 17 Nov 2016 01:35 AM
Posted By gamini on 17 Nov 2016 12:42 AM
අතක සලකුණ අපේ ලෝගෝ එක උඩට මුව් වෙලා ගිහින්. ප්‍රින්ට් කරන අය අපේ ෆයිල් එක පාවිච්චි කරද්දී මිස්ටේක් 

මොකද කරන්නේ නැවත මුද්‍රණය කරනවාද? තියෙන විදියට අපිඅතරේ ප්‍රයෝජනයට ගනිමුද?

නැවත ප්‍රින්ට් කරන්නට රුපියල් 48,000 පමණ නැවත වියදම් කරන්නට වෙනවා.

ඕව නම් මොනවද ගාමිණි අයියෙ.
ඔය කරපු හරිය ඉහටත් උඩින්.

එයාලගේ මිස්ටේක් නම් එයාල හරිනම් නැවත එයාලගේ වියදමෙන් ප්‍රින්ට් කරන්න ඕන. ඔයා දුන්නෙ මම අන්තිමට දීපු PSD ෆයිල් එක නම් එයාල තමයි එහි වගකීම භාරගන්න වෙන්නෙ. අපි නැවත සතයක් වත් වියදම් කරන්න ඕන නැහැ.

මේ හොඳයි ගාමිණි අයියේ. ඔයා ආයෙත් මේ වැඩේට සතයක්වත් වියදම් කරන්න එපා. එයාල ආයෙත් එයාලගේ වැරැද්ද  පිලි අරගෙන ප්‍රින්ට් කළොත් හැරෙන්න.

ස්තූතියි ඔබට නැවත නැවතත්.

මා ගිහින් ප්‍රින්ට් ෂොප් එකේ අයිති කරුට කතා කරා, ඔහු පොරොන්දු උනා අත ලකුණ නියමිත තැනට නැවත ප්‍රින්ට් කර දෙන්න හා එය අත ලකුණ උඩින් සදහන් වෙලා තිබුන තැන රතු ලෝගෝ එකත් හදා දෙන්නට පොරොන්දු වුනා , නැවත අය කිරීමකින් තොරව.
ආදරයේ උල්පත අම්මා ......................
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112

--
17 Nov 2016 11:27 AM
  •  Quote
  •  Reply
එහෙම නම් ඒ විදිහට දෙන්න කියන්නකෝ.
අත ලකුණ හරි තැනට දාල. මොකද ලෝගෝව උඩ තියෙන නිසා ඒක හොඳට පෙනෙනවා. අනෙත් ඒවා නම් ප්‍රශ්නයක් නැහැ. අමතර ගණනක් අය නොකර හදල දෙන්න පොරොන්දු වෙච්ච එක ලොකු දෙයක්.

අවශ්‍ය නම් අපේ ෆොන්ට්ස් ටිකත් එයාට දෙන්න. මම හිතන්නෙ එයාලට නැවත කාර්ඩ් එක විතරයි ප්‍රින්ට් කරන්න ඕන.

ස්තූතියි මේ ගැන නැවත සොයා බැලුවට. දැන් මේ වැඩේට මහන්සි උනා මදැයි. එයාල ප්‍රින්ට් කරා ඉවර උනහම කාර්ඩ් ටික ගෙනල්ල මේ වැඩේ අවසන් කරමු.

මෙම්බර්ෂිප් කාර්ඩ් වලට එකින් එකට ප්‍රොෆයිල් පින්තූර සහ නම් ආදිය දාල සතිඅන්තේ වෙනකොට හදල දෙන්නම්. පොඩි වෙලාවක් ඕන වෙනව ඒකට. එතකොට මේ ප්‍රින්ටින් වැඩ ඔක්කොම අහවර කර ගන්න පුළුවන්.

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924

--
17 Nov 2016 09:01 PM
  •  Quote
  •  Reply
මදැයි ඔයින් ගියා
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

gamini
Veteran Member
Veteran Member
Posts:4472

--
17 Nov 2016 11:15 PM
  •  Quote
  •  Reply
මම දමපු කොමන්ට් එකක් මෙතනින් කිසියම් කෙනෙකු අයින් කරලා, එම කොමට් එක නුසුදුසු නිසාද? මා මෙතනට නුසුදුසු නිසාද?
ආදරයේ උල්පත අම්මා ......................
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924

--
18 Nov 2016 03:51 AM
  •  Quote
  •  Reply
එහෙම වුනෙ කොහොමද ?අපි හොයලා බලමු තාක්ශනික දොශයක්ද කියලා
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190

--
18 Nov 2016 04:52 AM
  •  Quote
  •  Reply
Posted By gamini on 17 Nov 2016 11:15 PM
මම දමපු කොමන්ට් එකක් මෙතනින් කිසියම් කෙනෙකු අයින් කරලා, එම කොමට් එක නුසුදුසු නිසාද? මා මෙතනට නුසුදුසු නිසාද?

එහෙම වෙන්න බැහැනේ.. සමහර විට  ඊයේ ඉඳලා පොඩි තාක්ෂණික දෝෂ තිබුණා. ඒ නිසා  එහෙම වුණාද දන්නේ නැහැ. මෙච්චර  කැපවීමක් දරන ඔයා වැනි  කෙනෙක් මෙතැනට  නුසුදුසුයි කියලා  කියන්නේ කොහොමද? එහෙම හීනෙකින්වත් හිතන්න එපා.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924

--
18 Nov 2016 05:30 AM
  •  Quote
  •  Reply
මම දැම්ම සමහර post වැටිලත් නැහැ ..මම හිතන්නෙ මෙහෙට හොදටම වැස්ස නිසා net අවුල් නිසා වෙන්න ඇති ..අපිට internet එනවා යනවා
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434

--
18 Nov 2016 07:44 AM
  •  Quote
  •  Reply
මම හිතන්නේ සයිට් එකේ තාක්ෂණික දෝෂයක් වෙන්න ඇති. ඊයේ කිහිප වරක්ම සයිට් එක ඕපන් නොවී ගියා..
ඒ වගේම සෙන්ට් කරපු කමෙන්ට් ගිහිල්ලා තිබුණෙත් නැහැ..
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112

--
18 Nov 2016 09:31 AM
  •  Quote
  •  Reply
Mehi sampurna wagakeema mama bhara gannawa.
Siduwa ethi apahasutha gena mage balawath kanagatuwa.

Server eke gewim kalaya iwara wu wahama aluth server ekakatath maru kara dennam.

Once again I am very sorry.

(Mobile)
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0
Add Reply
Page 13 of 18 << < 1112131415 > >>

Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below