You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 18 Jan 2017 09:47 PM by  Danu Liyanage
SL-Stun පෙන් ඩ්‍රයිව් ඩිසයින්.
 359 Replies
Sort:
Page 16 of 18 << < 1415161718 > >>
Author Messages

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
02 Dec 2016 06:07 PM
  •  Quote
  •  Reply
සයිට් එකේ මොකද්ද අවුලක් තියේ තමා. වෙලාවකට පොස්ට් දාන්න දෙන්නෙම නෑ.
අවුල ලිහන්නකෝ එහෙනම්.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
02 Dec 2016 07:28 PM
  •  Quote
  •  Reply
ඔයා කාලය අරන් වැඩෙ කරන්න මදුරන්ග ....අගය කරනවා ඔබගෙ කැපවීම සහ මහන්සිය
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
02 Dec 2016 11:56 PM
  •  Quote
  •  Reply
ඔව් .. මේ ගැටලුව නම් අනිවාර්යෙන්ම නිරාකරණය කර ගත යුතු වෙනවා.. නැතිනම් හරි අපහසුතාවයකට පත්වෙනවා.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
03 Dec 2016 01:06 AM
  •  Quote
  •  Reply
දැන් ගැටලු ඉදිරිපත් කරල වැඩක් නැහැනේ අලුත් සවර් එකකට මාරැ කරන හින්ද
ඒකට මාරැ කගාට පස්බෙලමුකෝ මොකද කියල
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
03 Dec 2016 09:33 AM
  •  Quote
  •  Reply
අපි අනාථ වෙලා ඉන්නේ අප්පා.....
මොකක් හරි කරන්න මගෙ දෙයියෝ .....
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
03 Dec 2016 09:15 PM
  •  Quote
  •  Reply
Posted By hasithad on 03 Dec 2016 09:33 AM
අපි අනාථ වෙලා ඉන්නේ අප්පා.....
මොකක් හරි කරන්න මගෙ දෙයියෝ .....
මොකද ඔයාලා අනාථ වෙලා, ඔය පැත්තට ගං වතුර එහෙමද????????????

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
03 Dec 2016 11:22 PM
  •  Quote
  •  Reply
Posted By hasithad on 03 Dec 2016 09:33 AM
අපි අනාථ වෙලා ඉන්නේ අප්පා.....
මොකක් හරි කරන්න මගෙ දෙයියෝ .....
ඇයි මල්ලී මොකක්ද අවුල.. ?

0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
04 Dec 2016 09:19 AM
  •  Quote
  •  Reply
සයිට් එකට එන්න ගොඩක් වෙලා යනවා අයියේ....අපට signal අඩුත් හින්දා හරිම අමාරුයි.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
05 Dec 2016 03:40 AM
  •  Quote
  •  Reply
Posted By hasithad on 04 Dec 2016 09:19 AM
සයිට් එකට එන්න ගොඩක් වෙලා යනවා අයියේ....අපට signal අඩුත් හින්දා හරිම අමාරුයි.
මේවගෙන් බැට කාල එපා වෙලා ඉන්නේ මමත්. ඒක හින්ද මොකුත් කියන්න ඕනෙ නැහැ

0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
23 Dec 2016 03:59 AM
  •  Quote
  •  Reply
SL-Stun පෙන් ඩ්‍රයිව් ඩිසයින්, නැවත නැවත අසන්නට වන්නේ සුදානම් කරපු 25 දෙන්න අපිට එදාට සාමාජිකයන් 25 එකතු කර ගන්නට නොහැකිදෝ
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
23 Dec 2016 04:21 AM
  •  Quote
  •  Reply
පිටරට සිටින අපේ සහෝදර සහෝදරියන් සමග ගත්තහම 20+ වේවි කියල හිතනවා. ඒ නිසා ඒ පෙන් ඩ්‍රයිව් එකක් වත් නොදී ඉන්න ලැබෙන එකක් නැහැ එක් අයකුට එක ගනනේ කියල මට හිතෙන්නෙ. සයිට් එකේ ක්‍රියාකාරී සහ තවමත් එනබව සඳහන් නොකළ කිහිප දෙනෙකුත් ඉන්න නිසා අවසන් මොහොතේ හෝ ඔවුන්ගේ පැමිණීමත් අපේක්ෂා කරනවා.
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
23 Dec 2016 05:10 AM
  •  Quote
  •  Reply
20+ ශා නියමනේ ඉතාමත් සුහද හමුවක් වෙයි එදා දවස
මගෙන් වෙන මොනාද එදිනට ඔබ සැම වෙනුවෙන් උවමනා කරන්නේ
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
23 Dec 2016 06:42 AM
  •  Quote
  •  Reply
ගාමිනි අයියා මේ වෙනකන් කරපු දේවල් ඉහටත් උඩින්.
තවත් මොනවද.....ඉතින්.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
23 Dec 2016 07:34 AM
  •  Quote
  •  Reply
ගාමිණීගේ පැමිණීම තමයි වැදගත්.. මේ කරලා තියේන දේවල හොඳටම ඇති. මේ තරම් සංවිධානයක් කිසිවෙකුත් බලාපොරොත්තු වුණේ නැහැ..
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
23 Dec 2016 08:09 AM
  •  Quote
  •  Reply
Posted By samantha on 23 Dec 2016 07:34 AM
ගාමිණීගේ පැමිණීම තමයි වැදගත්.. මේ කරලා තියේන දේවල හොඳටම ඇති. මේ තරම් සංවිධානයක් කිසිවෙකුත් බලාපොරොත්තු වුණේ නැහැ..


කටුනායක පැය  8ක් වහලා ජනවාරි 6 සිට .............. කොහොම වෙයිද? දන්නේ නැහැ ................. පයින් හරි එන්නම් එන්න පොරොන්දු උනානේ 
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
23 Dec 2016 09:30 AM
  •  Quote
  •  Reply
Eka wahuwa kiyala maththalata baanna denneth naha neda
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
24 Dec 2016 09:07 PM
  •  Quote
  •  Reply
Posted By samantha on 23 Dec 2016 07:34 AM
ගාමිණීගේ පැමිණීම තමයි වැදගත්.. මේ කරලා තියේන දේවල හොඳටම ඇති. මේ තරම් සංවිධානයක් කිසිවෙකුත් බලාපොරොත්තු වුණේ නැහැ..

ගාමිණි අයියා මේ කරලා තියෙන දේ වැඩිත් එක්ක...
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
31 Dec 2016 12:39 AM
  •  Quote
  •  Reply
පෙන් ඩ්‍රයිව් වලට අමතරව 2017 හමුවට සහබාගි වන සැමටම ලබා දීමට තෑගි ත් සුදානම් කරා,
අද ගිහින් air lanka office එකෙන් excess baggage කිලෝ 10 කුත් ගත්තා ඔබලා වෙනුවෙන්
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
31 Dec 2016 01:21 AM
  •  Quote
  •  Reply
සර්ප්‍රයිස් පිට සර්ප්‍රයිස් නේ අප්පා.

ගාමිණි අයිය දැනටමත් කරල තියෙන දේ ඉහටත් උඩින්. වෙන මොකුත් එපා. ඔයා එන්නකෝ. ඒ හොඳටෝම ඇති අවන්කවම.

ඔබට වැඩි වැඩියෙන් ලැබේවා කියල අපි හැමෝම එක සිතින් ප්‍රාර්ථනා කරනවා..!
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
31 Dec 2016 11:25 PM
  •  Quote
  •  Reply
හයියෝ මේ පාර ගෙට් එකට එන්නේ නැත්තං වැඩකුත් නැහැ
ඔන්න තව තව තෑගිත් දෙනවලු
0
Add Reply
Page 16 of 18 << < 1415161718 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below