You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 08 May 2019 09:24 PM by  Imalka Hewage
මේ මොනවාද ?
 474 Replies
Sort:
You are not authorized to post a reply.
Page 14 of 24 << < 1213141516 > >>
Author Messages

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
24 Oct 2016 10:14 AM
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
24 Oct 2016 11:09 AM
හම්බාවාගෙ ශේප් එක ....
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
24 Oct 2016 11:43 AM
මූ හම්බාවෙක් නෙමෙයිද?
මම නම් අැත්තටම දැකලා නෑ .
අපේ අයියා කිව්වනේ මූ කියලා.
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
24 Oct 2016 01:27 PM
මට නම් ලෙන් පැටියෙක් වගේ
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
24 Oct 2016 02:53 PM
මට කියන්න ඔනේ වුනේ නම් හම්බාවා ගැන.
මම හම්බාවා දැකලා නෑ.
දැකලා තියෙන කෙනෙක් තමා කිව්වේ මේ හම්බාවා කියලා.
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
24 Oct 2016 03:34 PM
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
24 Oct 2016 03:40 PM
පුංචි හම්බාවා දුම්බර ලග්ගලදී නැවත හමුවේ

Petinomys fuscocapillus යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන පුංචි හම්බාවා වර්ෂ 1852 දී මුලින්ම විදුලොවට හඳුන්වාදී නාමකරණය සිදුකරන්නේ E. F. Kelaart විසිනි.
තමන්ගේ පාද අතර ඇති පටල යොදාගෙන ගුවනෙහි පාවී යැමේ අපූර්ව හැසිරීම් රටාවක්‌ දැක්‌වීම නිසා මෙම ක්‌ෂීරපායි සත්වයා ඉංශ්‍රීසි භාෂාවෙන් හැඳින්වෙන්නේ Small Flying Squirrel යන නමිනි. මෙරට මහ හම්බාවා සහ පුංචි හම්බාවා ලෙස සත්ව විශේෂ දෙකක්‌ හමුවන අතර මහ හම්බාවා සුලබව හමුවේ. නමුත් පුංචි හම්බාවා පිළිබඳව ඇත්තේ ඉතා විරල නිරීක්‌ෂණයන්ය. පුංචි හම්බාවා පිළිබඳව ඇත්තේ ස්‌ථාන කීපයකදී පමණක්‌ හමුවුණු බවට වන නිරීක්‌ෂණ සහ ශතවර්ෂයකට පමණ ඉහතදී එක්‌රැස්‌ කරගන්නා ලද කෞතුකාගාර නිදර්ශක පමණි. අපට ආසන්නම ඉන්දියාවෙන් පවා මෙම සත්වයා වඳවී ගොස්‌ ඇති බව බොහෝ කලක්‌ විශ්වාස කරන ලදී. නමුත් කේරල ප්‍රාන්තයේ පොල් වගාවකින් පුංචි හම්බාවා අනාවරණය කරගැනීමට 1989 දී ඉන්දීය පර්යේෂකයන් පිරිසකට හැකියාව ලැබිණි. ශ්‍රී ලංකාවේ තෙත් හා අතරමැදි කලාපයන්හි පුංචි හම්බාවා වාර්තා කිරීමට 1935 දී පුරකට සත්වවේදියෙකු වන උගඋගAග ඡයසකකසචි විසින් කටයුතු කර තිබිණි. ඉන්පසු මෙම විරල ක්‌ෂීරපායි සත්වයා මේ දක්‌වා මිනිසෙකුගේ ඇස ගැටී නැති අතර 2007 වසරේදී පමණක්‌ සිංහරාජ අඩවියේදී පුංචි හම්බාවෙකු කැමරා උගුලකට (Caපැර් ඔර්ච) හසුවී තිබිණි. එබැවින් දුම්බර අඩවියේදී සිදුකළ මෙම පුංචි හම්බාවා නිරීක්‌ෂණය වසර 78 කට පසුව සිදුකළ ප්‍රථම භෞතික නිරීක්‌ෂණය වේ. එමෙන්ම මේ සමඟ පළවන ඡායාරූප පුංචි හම්බාවන් පිළිබඳව ඇති ප්‍රථම හා එකම වර්ණ ඡායාරූප කුලකයද වෙයි. 

මුහුදු මට්‌ටමේ සිට මීටර් 552 ක්‌ පමණ ඉහළින් ලග්ගල - ඉලුක්‌කුඹුර මාර්ගයේ පසෙක දුම්බර නොඑසේනම් නකල්ස්‌ සංරක්‌ෂිත වනාන්තරය තුළ විසිරී පැතිරුණු අඛණ්‌ඩ තුරු වියනෙහි දී හමුවූ මෙම පුංචි හම්බාවාගේ හැසිරීම් රටාවන් නිරීක්‌ෂණය කළ පර්යේෂකයන් පෙන්වා දෙන්නේ මෙම සත්වයා
ඉතා විශේෂයෙන් තෝරාගත් ශාක කොටස්‌ පමණක්‌ අනුභව කිරීමේ ලක්‌ෂණ පෙන්නුම් කරන බවය. එම නිරීක්‌ෂණයේදී රිකිල්ලක ඉතා ළපටි කොටසක්‌ පමණක්‌ මෙම සත්වයා විසින් ආහාරයට ගනු ලැබූ අතර ඉතිරි කොටස්‌ බිම අතහැර දැමීම සිදුකර තිබිණි. තවද මෙම සත්වයාගේ විශේෂ චර්යාවක්‌ වන ආහාර ගන්නා විට හා එක්‌ ස්‌ථානයක රැඳී සිටින විට වලිගය පිට මත රඳවා ගැනීමද ඔවුන් විසින් නිරීක්‌ෂණය කර ඇත. එය පුංචි හම්බාවාට පමණක්‌ අනන්‍ය ලක්‌ෂණයකි.

මේ ආකාරයෙන් වසර 78 කට පසු පුංචි හම්බාවා නිරීක්‌ෂණය කිරීම මෙරට වන ජීවීන්ගේ පොහොසත්කම නැවත නැවතත් තහවුරු කරන්නක්‌ බව දෙවරක්‌ සඳහන් කළයුතු නැත. මෙම දුර්ලභ නිරීක්‌ෂණය ලොව පිළිගත් විද්‍යා සඟරාවක්‌ වන TAPROBANICA ජර්නලයේ ආසන්නතම කලාපයේ පළකර තිබිණි. පර්යේෂකයන් විසින් ප්‍රකාශ කරන්නේ විනාඩි තිහකට ආසන්න කාලයක්‌ තම ඇස මානයේ රැඳී සිට යළිත් මෙරට ඇති අමිල හා අද්විතීය වනාන්තර කලාපයක්‌ වන දුම්බර අඩවියේ සැඟවී ගිය මෙම විරල වනවාසියා විසින් යළි යළිත් අවධාරණය කරන එක දෙයක්‌ ඇති වබය. එනම් අදවන විට නොයෙකුත් අක්‍රමවත් හා අදූරදර්ශී මිනිස්‌ ක්‍රියාකාරකම් නිසා අවධානමකට ලක්‌වී ඇති දුම්බර ලෝක උරුම සංරක්‌ෂිත වනාන්තරයේ හෙට දවස ආරක්‌ෂිත කර තැබීම අප හැමගේ යුතුකම හා වගකීම වන බවය.

ඡායාරූප - ජෛව විවිධත්ව අධ්‍යාපන හා පර්යේෂණ ආයතනය ආහාර ගන්නා විට හා එක්‌ ස්‌ථානයක රැඳී සිටින විට වලිගය පිට මත රඳවා ගැනීම පුංචි හම්බාවාට පමණක්‌ අනන්‍ය ලක්‌ෂණයකි. 

ඡායාරූප - ජෛව විවිධත්ව අධ්‍යාපන හා පර්යේෂණ ආයතනය


පර්යේෂණ කණ්‌ඩායම, වමේ සිට තාරක, නිලන්ත, රනිල් සහ සහායක ගාමිණී.



නෙවිල් මීවතුර
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
25 Oct 2016 10:45 AM
මම හම්බාවා දැකලා තිබුනට ලංකාවේ සතෙක් ගැන දැනන් හිටියෙ නෑ.
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
25 Oct 2016 12:02 PM
දැකලා තිබුනේ නම් නැහැ යන්තම් වගේ අහලා තිබුනා
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
25 Oct 2016 12:23 PM
මේ සතාව දැන් ලංකාවේ දකින්න නෑලු
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
25 Oct 2016 12:37 PM
sattu newe issarahata lankawe sinhalayath durlaba ganaye sathek wenawa
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
25 Oct 2016 03:01 PM
හ්ම් ඒක නම් වෙයි තමා මෙහෙම ගියොත්.

මම ඒතකොට මම මගේ පොටෝ ඒකක් දාලා අහන්නම්කෝ මේ කවුද කියලා
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
25 Oct 2016 03:16 PM
oyage photowak ekkama saththu waththe sudu chinpansiyekge photowakuth danna
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
25 Oct 2016 11:32 PM
Posted By hasithad on 23 Oct 2016 07:55 AM
කිරිල්ල වර්ග ගොඩයි.
තුශාන් මේ පැත්තේ එන වෙලාවක කොහුකිරිල්ල තිබුනොත් දෙන්නම්.
කාලා නෑ කිව්වනෙ.


මම දන්නෙ කොහු කිරිල්ල විතරයි...
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
26 Oct 2016 04:39 AM
පොඩ්ඩී අක්කා හොර ගෙඩියෙක් වෙලා දාන්නකෝ මේකට මොනා හරි
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
26 Oct 2016 03:38 PM
මෙයාලව අදුරනවද බලන්න.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
26 Oct 2016 08:17 PM
වෙන කෙනෙකුට අවස්තාව දෙමු.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
26 Oct 2016 08:20 PM
පාලන් කොකා
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
26 Oct 2016 08:58 PM
අපොයි ඔක කාටවත් අැහෙන්න කියන්න ඒපා ඉන්දික අයියේ.
කොකෙක් නෙමෙයි මූ නම්
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
26 Oct 2016 08:59 PM
Posted By maduranga001 on 26 Oct 2016 08:17 PM
වෙන කෙනෙකුට අවස්තාව දෙමු.


මධුරංග අයියා ඒක්ක නම් කිසිම පින්තූරයක් දාන්න බෑ.

දාන හැම ඒකාම මෙයා දන්නවා.

හිහි

0
You are not authorized to post a reply.
Page 14 of 24 << < 1213141516 > >>