You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 08 May 2019 09:24 PM by  Imalka Hewage
මේ මොනවාද ?
 474 Replies
Sort:
You are not authorized to post a reply.
Page 13 of 24 << < 1112131415 > >>
Author Messages

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
22 Oct 2016 04:33 AM
කොහුකිරිල්ලා
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
22 Oct 2016 09:55 AM
පොඩ්ඩි හරි උත්තරේ දීලා.මේවා කාලා නැති අයත් ස්ටන් එකේ ඇති නේද ?
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
22 Oct 2016 11:46 AM
බලමුකෝ ඉන්නවද කියලා
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
22 Oct 2016 06:27 PM

කිරිල්ල ශාකය.

0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
22 Oct 2016 06:32 PM
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
22 Oct 2016 06:34 PM
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
23 Oct 2016 01:49 AM
mewa kanawada mama nam kala naha
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
23 Oct 2016 02:25 AM
මම දන්න තරමින් කොහුකිරිල්ල කියන වර්ගය විතරයි කන්නේ.
මම නම් කාලා තියේ.
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
23 Oct 2016 02:32 AM
අපේ පැත්තේ නම් නැහැ මෙවා
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
23 Oct 2016 07:21 AM
නොදන්නා කරුණු ගොඩයි...
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
23 Oct 2016 07:44 AM
දිය කිරිල්ල මුල් තම්බලා බොනව නේද
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
23 Oct 2016 07:55 AM
කිරිල්ල වර්ග ගොඩයි.
තුශාන් මේ පැත්තේ එන වෙලාවක කොහුකිරිල්ල තිබුනොත් දෙන්නම්.
කාලා නෑ කිව්වනෙ.
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
23 Oct 2016 08:13 AM
මම දන්නේ නෑ ශා අයියේ.
මම දැකලා තියෙන්නේ කොහුකිරිල්ලයි හුනු කිරිල්ලයි විතරයි
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
23 Oct 2016 08:14 AM
අන්න ඒක හොදා හසිත අයියේ
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
23 Oct 2016 07:50 PM
මෙයාව අදුරනවද ?

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
23 Oct 2016 09:25 PM
මෙයා මාව අදුරනවද කියලා නම් දන්නේ නෑ...
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
23 Oct 2016 11:42 PM
ඒවා නමි කියන්න බෑ මම හිතන්නේ ඒයා ඔයාව අදුරනවා වගේ.
හි හි
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
23 Oct 2016 11:52 PM
Posted By සඳුනි on 23 Oct 2016 02:25 AM
මම දන්න තරමින් කොහුකිරිල්ල කියන වර්ගය විතරයි කන්නේ.
මම නම් කාලා තියේ.
ගෙඩි ටිකක් හොයා ගත්තොත් ගෙනත් දෙන්නකො ගෙට් එකට අපටත්.

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
24 Oct 2016 07:03 AM
දඩු ලේන් පැටියෙක් වගේ
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
24 Oct 2016 07:50 AM
Posted By maduranga001 on 23 Oct 2016 11:52 PM
Posted By සඳුනි on 23 Oct 2016 02:25 AM
මම දන්න තරමින් කොහුකිරිල්ල කියන වර්ගය විතරයි කන්නේ.
මම නම් කාලා තියේ.
ගෙඩි ටිකක් හොයා ගත්තොත් ගෙනත් දෙන්නකො ගෙට් එකට අපටත්.


බලමුකෝ අම්මලාගේ ළග තම තියෙන්නේ

බලන්න හරි ගේන්න.

0
You are not authorized to post a reply.
Page 13 of 24 << < 1112131415 > >>