Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 08 May 2019 09:24 PM by Imalka Hewage මේ මොනවාද ? 474 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 16 of 24 << < 1415161718 > >> Author Messages Samantha AbayasekaraMost Senior MemberPosts:13196 29 Oct 2016 12:05 AM ඉස්සර පුංචි කාලේ මේ කොරවක්කා ගැන කථාන්දර පොත් තිබුණා.. මගේ ලමා වියට මා රැගෙන ගියා.. 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 29 Oct 2016 06:30 AM කප්පරකට පුවක් පුවක් !! ඔන්න මම කියන්න යන්නේ. අපේ කොරවක්හාමිට වුණු අැබැද්දීය ගැන. ඉස්සර කලේ අපේ කොරවක්හාමී පුවක් වලෙන්දෙක් වෙලා හිටියලු. ඔන්න ඉතිං ඒයගේ හාමිනේගේ ගම වුනේ ගගෙන් ඒගොඩලු. කොරවක්හාමිගේ ගම වුනේ ගගෙන් මෙගොඩලූ. ඉතින් ඔන්න හාමිනේගේ දෙමාපියෝ බලන්නට ඒගොඩට ගිය වෙලාවක පුවක් වගයක් හම්බුනාලු. පොඩ්ඩක් ඒහෙම නෙමෙයි පුවක් ගෝණී පහක් හයක් විතර. දැන් ඉතින් මෙගොඩට ගේන්න ඔනෙනේ. ඉස්සරලාම පුවක් ගොනී ටික ගං ඉවුරට අැද ගන්න ඔනේ නිසා පාත්තයන්ට කිව්වලු. ඒ පුවක් ගොණි ටික අැදලා දෙන්න කියලා. මොකද ඒවා කොරවක්හාමිට උස්සන්න බැරි තරම් බරයිලු. දැන් ඔන්න අමාරුවෙන් පාත්තයෝ පුවක් ගොණි ටික ගං ඉවුරට අැද්දලු. ඒ කලේ ගගේ ඔරුව පැද්දේ කොට්ටෝරුහාමිලු. ඒ කාලේ ඔරුවට කිව්වේ කප්පර කියලලු. '' කොරවක් මුදළාලී මේ පුවක් ගෝණී සේරම මේ කප්පරට පැටෙව්වොත් නම් පෙරලේවි'' කිව්වලු. කොහොම හරි පුවක් ගෝණී ටික පටවගෙන ගග මැද්දට අාවලු. ඔන්න ඉතින් හිතපු විදියටම කප්පර පෙරලුනාලු. අාමාරුවෙන් පණ බේර ගත්තු කොරවක්මුදළාලී කොට්ටෝරුහාමී ගං ඉවුරට පීනුවලු. පුවක් ගෝණී ටිකයි කප්පරයි ගං පතූලටම ගිලිලා ගියාලු. ඒදා ඉදන් තමයිලු කොරවක්හාමී ගං ඉවුරු වල, අෑළ ඉවුරු වල අැවිදිමින් ''කප්පරකට පුවක් පුවක්'' කිය කියා ''කප්පරක් පුරවන්න පුවක් '' හොයන්නේ. ඒදා ඉදන් කොට්ටෝරූහාමී ''හැම ගහටම කොට කොට කප්පරක් හදා ගන්න හොද ගහක්'' හොයනවලු. ඒ වගෙම අර පුවක් ගෝණී කරේ අැදපු පාත්තයෝ පුවක් ගොණී වල ''බරටලු කුදු වෙලා'' තියෙන්නේ. කවි පංතියට ටිකක් සමානයි නේද? 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 29 Oct 2016 10:08 AM මම මේ කතාව අහලා තියෙනවා. හැබැයි කප්පරකට පුවක් පුවක් කියන එක වෙනුවට මට මතක කුරුටු පුවක් පුවක් කියන එක. 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 29 Oct 2016 10:49 PM අට්ටික්කා හෙවත් දිඹුල් 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 29 Oct 2016 10:56 PM කොටදිඹුලා. 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 29 Oct 2016 11:01 PM මම කලින් දාලා තිබුන රූපය කොටදිඹුලා. අට්ටක්කත් ඒ වගේ නිසා දෙකම දැම්මා. මම අට්ටික්කා කියලා නම දන්නේ ප්‍රස්ථා පිරුල නිසා. ඔන්න ඉතින් ඉන්දික අයියා අට්ටික්කා කිව් නිසා මම අට්ටික්කා පින්තූරෙකින් හරි දැන ගත්තා. බොහොම ස්තූතියි ඉන්දික අයියේ. 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 29 Oct 2016 11:18 PM hoda hoda thorathuru genawa neda naga,, sathutuyi mata 0 Nipuni DilharaNew MemberPosts:30 30 Oct 2016 12:56 AM kotadibula heuwa neda sandu oyage kakulata beth karanna. 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 30 Oct 2016 01:32 AM හෙව්වා . තමා මතක් කරන්න ඒපෝ . ඒවා මාර විදියට කසනවා. කකුල සේරම රතු වෙලා හම ගියා . මතක් වෙද්දිත් ඒපා වෙනවා. කොටනකොට විසික් වුන ඉස්ම වලටත් කහන්න ගත්තා. හී..... 0 shanaka kelumSuper Senior MemberPosts:7332 30 Oct 2016 01:37 AM අර කකුල ගැන වෙන්න ඇති ඔය කියන්නේ 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 30 Oct 2016 01:47 AM මගේ කකුල ගැන තමා කිව්වේ. 0 shanaka kelumSuper Senior MemberPosts:7332 30 Oct 2016 02:03 AM ඒක තමා මමත් කිවුවේ. ඔයා කියනවට කැමතිත් නැහැනේ 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 30 Oct 2016 02:48 AM ඒහෙනම් කියන්න ඒපෝ හී. මොනවා කියන්න යනවද මන්දා.... 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 30 Oct 2016 07:24 AM Posted By සඳුනි on 29 Oct 2016 10:49 PM අට්ටික්කා හෙවත් දිඹුල් අට්ටික්කා ගැන මෙතරම් තොරතුරු දැනගෙන හිටියේ නැහැ... 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 30 Oct 2016 11:57 AM මේ දිඹුල් ගහ කැලේ ඉන්න බොහොමයක් සතුන්ට කප් රුකක්. මේ ගැන වීඩියෝ එකක් මගෙ ලග තිබුනා. 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 30 Oct 2016 08:21 PM විඩියෝව දාන්ඩෝ අපිටත් බලන්න. 0 shanaka kelumSuper Senior MemberPosts:7332 31 Oct 2016 04:46 AM මේ ත්‍රෙඩ් එක හරිම වැදගත් අපි දන්නෙ නැති දේවල්. වැරදියට වටහාගෙන ඉන්න දේවල් නිවැරදි වෙනවා 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 31 Oct 2016 10:29 AM දිඹුල් ගහ ඇතුලු ගස් වර්ග ගැන කරපු වීඩියෝ එක BBC WILD LIFE එකෙන් කල එකක්. හොයලා දෙන්නම් සදුනි. 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 31 Oct 2016 10:37 AM නොදන්නා දේවල් ගොඩක් දන ගත්තා ,,ස්තුති නගෝ . 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 01 Nov 2016 03:24 AM Posted By sha733 on 30 Oct 2016 01:37 AM අර කකුල ගැන වෙන්න ඇති ඔය කියන්නේ අර කකුල.. හෑ.. ඒ මොකක්ද අපි නොදන්න කකුල මලේ.. 0 You are not authorized to post a reply. Page 16 of 24 << < 1415161718 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games