You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 02 Aug 2019 03:18 PM by  Imalka Hewage
කාගෙ සින්දුවක් ද අහන්නෙ
 1432 Replies
Sort:
You are not authorized to post a reply.
Page 72 of 72 << < 6869707172
Author Messages

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
29 Jul 2019 11:36 AM
Posted By indika76 on 29 Jul 2019 07:59 AM
Posted By Udari on 28 Jul 2019 08:57 AM
වට දෙකක්ම සුපිරී ලෙස ජයග්‍රාහකයා බවට පත් වුනු මදුරන්ග අය්යා ට විශේෂ උත්සවයක් අරන්ම තෑගි ප්‍රධානය කරන්න සූදානමේ 😍
අපටත් ආරාධනා කරන්නකෝ...
   හම්බෝ......ඒක ප්‍රසිද්ධියේ දෙන තෑග්ගක් නෙමෙයි ලු හිටං 

0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
31 Jul 2019 01:08 AM
මෙන්න මෙයා අහමින් ඉන්නෙ කාගෙ සින්දුවක් ද කියල කියන්න ( ගායකයා හෝ ගායිකාවගෙ නම )

0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
31 Jul 2019 08:02 AM
මේක තමා අහන සින්දුව සොයාගන්න ලැබෙන ඉඟිය

[
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
31 Jul 2019 08:17 AM

මේක නේද සින්දුව..

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
31 Jul 2019 09:35 AM
ඉර හද පායන ලොකේ
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
31 Jul 2019 09:35 AM
ආහ් ඉමල්ක අය්ය ටක් ගාල සින්දුව හොයාගෙන නේහ්..............ඔක්කොම තෑගි එකතුකරලම දෙන්නම් ඈ
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
31 Jul 2019 09:37 AM
007 අය්ය අර අවසාන රූපෙ ඇස් දෙකක් පෙන්නනෝ තින්නෙ
0

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958






--
31 Jul 2019 09:53 AM
අපි එනකොට තෑගිත් බෙදල ඉවරයිනේ, සන්ජු අක්කි හොඳම නෑ
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
31 Jul 2019 10:01 PM
Posted By Udari on 31 Jul 2019 09:35 AM
ආහ් ඉමල්ක අය්ය ටක් ගාල සින්දුව හොයාගෙන නේහ්..............ඔක්කොම තෑගි එකතුකරලම දෙන්නම් ඈ

ගෙදර ඉඩත් මදි වෙයි දැන් මේ තෑගී ඔක්කොම තියන්න .
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
02 Aug 2019 12:06 AM
Posted By Udari on 29 Jul 2019 08:46 AM
@ මදුරන්ග අය්ය
අර වින්කලේ කතාවට
නෝනල 4 ක් එතන නම් වින්කලේගෙ අනිත් නෝනා කෝ..................😂
ඉස්කෝලෙ හරි ටියුෂන් එහෙක හරි ඇත්තේ... 
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
02 Aug 2019 12:14 AM
Posted By Udari on 31 Jul 2019 08:02 AM
මේක තමා අහන සින්දුව සොයාගන්න ලැබෙන ඉඟිය

[
මේකේ මුල්ම කොටස පෙන්නලා නැහැ. එක්කෝ මේකේ කියන්නෙ ඒ ගීතය නෙවෙයි...
"ආදරේ...ආදරේ...ආදරේ..."
කියන ආරම්භක කොටස  පෙන්නන්නෙ කොහොමද කියහල්ලාකො.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
02 Aug 2019 08:38 AM
ආදරේ පෙන්නන්නෙ නෑ.. දැනෙනවා විතරයි මල්ලී....
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
02 Aug 2019 03:18 PM
Posted By maduranga001 on 02 Aug 2019 12:14 AM
Posted By Udari on 31 Jul 2019 08:02 AM
මේක තමා අහන සින්දුව සොයාගන්න ලැබෙන ඉඟිය

[
මේකේ මුල්ම කොටස පෙන්නලා නැහැ. එක්කෝ මේකේ කියන්නෙ ඒ ගීතය නෙවෙයි...
"ආදරේ...ආදරේ...ආදරේ..."
කියන ආරම්භක කොටස  පෙන්නන්නෙ කොහොමද කියහල්ලාකො.
   ආ..එක පොඩි හම් එකක් නේ....ඉතින් ලියන්න අමාරුයි 

0
You are not authorized to post a reply.
Page 72 of 72 << < 6869707172