Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 09 Apr 2019 03:22 PM by Imalka Hewage අහිංසක බොරු කීමේ තරගය 278 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 14 of 14 << < 1011121314 Author Messages Indika KandanaarachchiMost Senior MemberPosts:12931 04 Apr 2019 07:11 AM Posted By Udari on 03 Apr 2019 03:49 PM Posted By maduranga001 on 02 Apr 2019 10:23 AM මම මේ තරගයෙන් ඉවත් වෙනවා.. මට බොරු කියන්න තේරෙන්නෙ නෑ.. ඒකයි. මෙන්න ජයග්‍රහකය , ලොකුම බොරුව kawadath ithin lokuma boru kiyana eka madurangaya thama 0 Udeshika HerathVeteran MemberPosts:3960 04 Apr 2019 12:54 PM Posted By Udari on 03 Apr 2019 03:50 PM Posted By Dilki on 02 Apr 2019 09:40 PM ආව ගමන් බොරු කියන්න හොඳ නෑ නේද 🙈🙈 හැමදාම බොරු කියන උඹට ඕක මොකද්ද අක්කෙ 😂😂 0 Udeshika HerathVeteran MemberPosts:3960 04 Apr 2019 01:02 PM අම්ම නම් කියන්නෙ පුංචි කාලෙ ඉදලම මං බොරු කියලම නෑ කියල. මං කල්පනා කරන්නෙ එහෙම ඉන්න මං කොහොමද බොරු කියන්නෙ කියල. ඔයාල හැමෝම ඊයෙත් කියුවනෙ ඔයාට කවදාවත් බොරුවක් කියන්න බෑ කියල. මට හිතුන .. දුක. ඒ දුකට ඇඬුවා දවස්7ක් තිස්සෙ. තවමත් හිතාගන්න බෑ මේ තරගෙන් හිත හදාන අයින් වෙන්නෙ කෝමද කියල. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 04 Apr 2019 03:20 PM Posted By Ind007ka on 04 Apr 2019 07:11 AM Posted By Udari on 03 Apr 2019 03:49 PM Posted By maduranga001 on 02 Apr 2019 10:23 AM - මම මේ තරගයෙන් ඉවත් වෙනවා.. මට බොරු කියන්න තේරෙන්නෙ නෑ.. ඒකයි. මෙන්න ජයග්‍රහකය , ලොකුම බොරුව kawadath ithin lokuma boru kiyana eka madurangaya thama විලි ලැජ්ජයි අයියෙ. 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 05 Apr 2019 10:28 AM Posted By maduranga001 on 04 Apr 2019 03:20 PM Posted By Ind007ka on 04 Apr 2019 07:11 AM Posted By Udari on 03 Apr 2019 03:49 PM Posted By maduranga001 on 02 Apr 2019 10:23 AM - මම මේ තරගයෙන් ඉවත් වෙනවා.. මට බොරු කියන්න තේරෙන්නෙ නෑ.. ඒකයි. මෙන්න ජයග්‍රහකය , ලොකුම බොරුව kawadath ithin lokuma boru kiyana eka madurangaya thama විලි ලැජ්ජයි අයියෙ. ලැජ්ජ වෙන්න එපා අය්ය .......ඕම මොලේ රැලි හැමෝටම නෑ 0 isuru sampathSuper Senior MemberPosts:7342 06 Apr 2019 01:16 AM Posted By Udari on 03 Apr 2019 03:54 PM Posted By isurusam on 03 Apr 2019 01:43 PM මම දන්නේ නෑ බොරු කියන්න මම ඉල්ලා අස් වෙනවා මේ තරගයෙන් . බබා............එන්න කියල දෙන්න පොතකුයි පෑනකුයි අරන් එන්නද ......... 0 isuru sampathSuper Senior MemberPosts:7342 06 Apr 2019 01:23 AM Posted By Udeshika Herath on 04 Apr 2019 01:02 PM අම්ම නම් කියන්නෙ පුංචි කාලෙ ඉදලම මං බොරු කියලම නෑ කියල. මං කල්පනා කරන්නෙ එහෙම ඉන්න මං කොහොමද බොරු කියන්නෙ කියල. ඔයාල හැමෝම ඊයෙත් කියුවනෙ ඔයාට කවදාවත් බොරුවක් කියන්න බෑ කියල. මට හිතුන .. දුක. ඒ දුකට ඇඬුවා දවස්7ක් තිස්සෙ. තවමත් හිතාගන්න බෑ මේ තරගෙන් හිත හදාන අයින් වෙන්නෙ කෝමද කියල. උත්සාහය හොදයි ............. 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 06 Apr 2019 02:52 AM Posted By isurusam on 06 Apr 2019 01:16 AM Posted By Udari on 03 Apr 2019 03:54 PM Posted By isurusam on 03 Apr 2019 01:43 PM මම දන්නේ නෑ බොරු කියන්න මම ඉල්ලා අස් වෙනවා මේ තරගයෙන් . බබා............එන්න කියල දෙන්න පොතකුයි පෑනකුයි අරන් එන්නද ......... අම්මට කියලම එන්ට 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 06 Apr 2019 11:13 AM අම්මට කියල දෙන්නම ඉස්කෝලෙ යන්නද හදන්නෙ? 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 06 Apr 2019 03:32 PM ලොකුම බොරුව තෝරල ඉවරයි.. දැන් බොරු දාන්න එපා... 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 07 Apr 2019 07:16 PM Posted By indika76 on 06 Apr 2019 03:32 PM ලොකුම බොරුව තෝරල ඉවරයි.. දැන් බොරු දාන්න එපා... ඒ තවත් බොරුවක් 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 07 Apr 2019 07:17 PM Posted By maduranga001 on 06 Apr 2019 11:13 AM අම්මට කියල දෙන්නම ඉස්කෝලෙ යන්නද හදන්නෙ? මදුරන්ග අය්ය ගිය ස්කෝලෙට අපිත් මේ යන්ට කිල 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 07 Apr 2019 07:30 PM මදුරන්ග අය්ය ගිය ස්කෝලෙට අපිත් මේ යන්ට කිලවෙන ඉස්කෝලයක් හදවල තමයි එහෙනං යවන්න වෙන්නෙ. 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 08 Apr 2019 09:37 AM Posted By maduranga001 on 07 Apr 2019 07:30 PM මදුරන්ග අය්ය ගිය ස්කෝලෙට අපිත් මේ යන්ට කිලවෙන ඉස්කෝලයක් හදවල තමයි එහෙනං යවන්න වෙන්නෙ. හෑ ..........කෝ එතකොට පරණ ස්කෝලෙ ? 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 08 Apr 2019 03:17 PM Posted By Udari on 08 Apr 2019 09:37 AM Posted By maduranga001 on 07 Apr 2019 07:30 PM -මදුරන්ග අය්ය ගිය ස්කෝලෙට අපිත් මේ යන්ට කිල වෙන ඉස්කෝලයක් හදවල තමයි එහෙනං යවන්න වෙන්නෙ. හෑ ..........කෝ එතකොට පරණ ස්කෝලෙ ? නෑ. මම එහෙම කිව්වෙ 1835 ඉඳල අද වෙනකන්ම ඒක පිරිමි ඉස්කෝලයක් නිසා. 0 Imalka HewageVeteran MemberPosts:4533 08 Apr 2019 05:03 PM Posted By Udari on 02 Apr 2019 12:59 AM දවසක් උදේශිකා අක්කයි මායි කැලේ මැදින් ගමනක් යද්දි එක සැරේට තඩි වලහෙක් පැන්න ඉස්සරහට ..... වට පිට බලල ලඟම තිබුණ ගහට නගින්න හදනකොට මෙන්න බොලේ තඩි පිඹුරෙක්.... අපි ඇදල ගත්ත පිඹුරව, රෝල් කරල කරකවල හරියටම විසි කරා වලහගේ බෙල්ල වටේ හිරවෙන්න..... අපි දෙන්න ගහේ තිබුණ පලතුරුත් කඩන් කාල රෑ වෙන්න කලින් ගෙදර ගියා 🙃🙃 CCTV චෙක් කරා මේ කතාවේ "රෑ වෙන්න කලින් ගෙදර ගියා" කියන කොටස විතරයි බොරුවකට තියෙන්නේ අනිත් ඔක්කොම ඇත්ත 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 08 Apr 2019 09:13 PM Posted By maduranga001 on 08 Apr 2019 03:17 PM Posted By Udari on 08 Apr 2019 09:37 AM Posted By maduranga001 on 07 Apr 2019 07:30 PM -මදුරන්ග අය්ය ගිය ස්කෝලෙට අපිත් මේ යන්ට කිල වෙන ඉස්කෝලයක් හදවල තමයි එහෙනං යවන්න වෙන්නෙ. හෑ ..........කෝ එතකොට පරණ ස්කෝලෙ ? නෑ. මම එහෙම කිව්වෙ 1835 ඉඳල අද වෙනකන්ම ඒක පිරිමි ඉස්කෝලයක් නිසා. මදැයි අපිත් උපන්තකේට ස්කෝලෙ යන්ට හැදුව හම්මේ හොඳ වෙලාවට නොගියෙ 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 08 Apr 2019 09:14 PM Posted By Imalka on 08 Apr 2019 05:03 PM Posted By Udari on 02 Apr 2019 12:59 AM දවසක් උදේශිකා අක්කයි මායි කැලේ මැදින් ගමනක් යද්දි එක සැරේට තඩි වලහෙක් පැන්න ඉස්සරහට ..... වට පිට බලල ලඟම තිබුණ ගහට නගින්න හදනකොට මෙන්න බොලේ තඩි පිඹුරෙක්.... අපි ඇදල ගත්ත පිඹුරව, රෝල් කරල කරකවල හරියටම විසි කරා වලහගේ බෙල්ල වටේ හිරවෙන්න..... අපි දෙන්න ගහේ තිබුණ පලතුරුත් කඩන් කාල රෑ වෙන්න කලින් ගෙදර ගියා 🙃🙃 CCTV චෙක් කරා මේ කතාවේ "රෑ වෙන්න කලින් ගෙදර ගියා" කියන කොටස විතරයි බොරුවකට තියෙන්නේ අනිත් ඔක්කොම ඇත්ත ගෙදර එන වෙලාවෙ ඒ පැත්තෙ කරන්ට් තිබිල නෑ අය්ය ඒනම් 😅 0 Imalka HewageVeteran MemberPosts:4533 09 Apr 2019 03:22 PM Posted By Udari on 08 Apr 2019 09:14 PM Posted By Imalka on 08 Apr 2019 05:03 PM Posted By Udari on 02 Apr 2019 12:59 AM දවසක් උදේශිකා අක්කයි මායි කැලේ මැදින් ගමනක් යද්දි එක සැරේට තඩි වලහෙක් පැන්න ඉස්සරහට ..... වට පිට බලල ලඟම තිබුණ ගහට නගින්න හදනකොට මෙන්න බොලේ තඩි පිඹුරෙක්.... අපි ඇදල ගත්ත පිඹුරව, රෝල් කරල කරකවල හරියටම විසි කරා වලහගේ බෙල්ල වටේ හිරවෙන්න..... අපි දෙන්න ගහේ තිබුණ පලතුරුත් කඩන් කාල රෑ වෙන්න කලින් ගෙදර ගියා 🙃🙃 CCTV චෙක් කරා මේ කතාවේ "රෑ වෙන්න කලින් ගෙදර ගියා" කියන කොටස විතරයි බොරුවකට තියෙන්නේ අනිත් ඔක්කොම ඇත්ත ගෙදර එන වෙලාවෙ ඒ පැත්තෙ කරන්ට් තිබිල නෑ අය්ය ඒනම් 😅 හොඳ වෙලාවට ලයිට් තිබ්බේ නැත්තේ......ඒ උනාට CCTV සිස්ටම් වල නයිට් විෂන් කැමරා තිබ්බ හින්දා කළු සුදුවට රෙකෝඩ් වෙලා..... 0 You are not authorized to post a reply. Page 14 of 14 << < 1011121314 Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games ස්ටන් අවුරුදු උත්සවය