You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 09 Apr 2019 03:22 PM by  Imalka Hewage
අහිංසක බොරු කීමේ තරගය
 278 Replies
Sort:
You are not authorized to post a reply.
Page 12 of 14 << < 1011121314 > >>
Author Messages

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
01 Apr 2017 02:18 PM
කට්ටිය එන්නේ නැතිනම් වහනවා ඇරෙන්න මොණවා කරන්නද?
0

SM THILANKA
Veteran Member
Veteran Member
Posts:1736






--
01 Apr 2017 02:18 PM
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
01 Apr 2017 02:18 PM
අප්‍රේල් 1 අද. අපි අහුවෙයි ඕවට..
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
01 Apr 2017 02:18 PM
Posted By maduranga001 on 31 Mar 2017 04:44 PM
ඉදිරි දින කිහිපය තුල අපේ වෙබ් අඩවිය වසා දැමීමට කටයුතු කිරීමට සිදු වන බව දන්වනු කැමැත්තෙමු, මේ පිළිඹදව ඔබට සිදුවන අපහසුතාවය පිලිබදව අපේ කණගාටුව. වෙබ් අඩවිය වසා දැමීමට ප්‍රථම ඔබට අවශ්‍ය යම් දෙයක් වේද ඒවා ලබා ගැනීමට ඉදිරි දින කිහිපය තුළ කටයුතු කරන්න. ඉන් පසුව ඒ කිසිදු දෙයක් ගැන අප වග කියනු නොලැබේ.
නොවැලක්විය හැකි හේතුවක් මත මේ තීරණය අපහසුවෙන් වුවද ගැනීමට සිදු වූ බව කරුණාවෙන් සළකන්න.
මෙතෙක් කල් අප හා එක්ව සිටි සහෝදර සහෝදිරියන් සියල්ලටම හද පිරි ප්‍රණාමය.!


ඔන්න එහෙනම් වසා දමන්නට පෙරම මම අයින් වුනා........................මෙතෙක් ඇසුරු කල ඔබ සැමට ජය වේවා 
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
01 Apr 2017 02:19 PM
Posted By gamini on 01 Apr 2017 04:56 AM
ඔන්න එහෙනම් වසා දමන්නට පෙරම මම අයින් වුනා........................මෙතෙක් ඇසුරු කල ඔබ සැමට ජය වේවා 
බොරුවට උනත් මේ කතාව ඇහුණම හදවත මොකක්දෝ වෙනවා දැනුනා...

0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
01 Apr 2017 02:19 PM
මම උදෙන්ම සයිට් එකට ඇවිත් බැලුවා කවුද ගුලිය උදෙන්ම අඹරන්නේ කියලා.....බැලින්නම් අපේ බොස්ම වැඩේට අත ගහලා,
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
01 Apr 2017 02:39 PM
උඹලත් කැමති කැමති කෙප්ප තියෙනවා නම් මේ ත්‍රෙඩ් එකේ අතහැරපල්ලා..

මම නම් බොරු කියන්න දන්නෙ නැති නිසා සහභාගිත්වයෙන් දැන්මම අයින් වෙනවා.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
01 Apr 2017 08:07 PM
ලොකුම බොරු කාරයා තරගයෙන් ඉවත්වෙලා...
ඒ කියන්නේ විවෘත තරගයක්‍..
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
01 Apr 2017 09:25 PM
ඔව් ඒ නිස අපට දිනන්න පුලුවන්
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
05 Apr 2017 12:43 AM
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
05 Apr 2017 12:44 AM
Posted By sha733 on 06 Apr 2016 02:31 AM
මගේ හිතවත් සහෝදර සහෝදරියන් පිරිසට කණගාටුවෙන් යුතුව කියන්න දෙයක් තියෙනවා
මට හෙට ඉදන් මේ සයිට් එකේ වෙනදා වගේ එන්න වෙන්නේ නැහැ. සමහර විට ආයෙ එන්නම වෙන එකකුත් නැහැ
කාලෙකට කළින් කියපු එකක්. දැන් ඇත්තක් ද බොරුවක් ද කියල හොයා ගන්න බැහැ.

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
05 Apr 2017 03:48 AM
බොරුව කිහිප සැරයක් කියන කොට ඇත්තක් වෙනවාලුනේ...
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
05 Apr 2017 04:29 AM
ගිය අවුරුද්දෙ අද වාගේ දවසක කිව්වෙ. අවුරුද්දකට පස්සෙ ඇත්තම වෙන්න යනවද මන්ද. පේන්න නැහැ දැන් ඒ සැරේ මේ අවුරුද්දෙ.
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
08 Apr 2017 02:38 AM
තෑග්ගක් දෙනවා නම් බොරුවක් කියනවා
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
08 Apr 2017 02:40 AM
තෑගී වරුසාවක් දෙනවා මේකේ බොරු කියලා එකට ආපු කෙනාට.

ඇත්තමයි.. දෙයියම්ම්පා..
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
09 Apr 2017 04:38 AM
මම බොරු කියලා නැහැ ...........
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
09 Apr 2017 09:51 PM
අමුතුවෙන් බොරු කියන්න දෙයකුත් නැහැ.. හැමදාම බොරුම තමයි..
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
10 Apr 2017 04:42 AM
අහිංසක බොරු විතරමද කියන්න ඕනේ ...?
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
10 Apr 2017 08:24 AM
මම බොරු කියලා නැහැ ...........
ඔය දීල තියෙන්නෙ ගිනි පට්ට කෙබරයක්.

අමුතුවෙන් බොරු කියන්න දෙයකුත් නැහැ.. හැමදාම බොරුම තමයි..
බොරුවෙන්ම තමයි නේද යන්නෙ. මම කිව්වෙ රටේ මහා තැන ඉඳල පොඩි තැන වෙනකන්ම.

අහිංසක බොරු විතරමද කියන්න ඕනේ ...?
පථ කෙබරයක් ඇද බාන්න බොහොම අහිංසක විදිහට. ගොඩක් ;ගල් පැලෙන බොරු කියන්නෙ එහෙමනෙ.
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
10 Apr 2017 09:25 AM
ලොකුම බොරුව කාගෙන්ද?????????????
0
You are not authorized to post a reply.
Page 12 of 14 << < 1011121314 > >>