You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 09 Apr 2019 03:22 PM by  Imalka Hewage
අහිංසක බොරු කීමේ තරගය
 278 Replies
Sort:
You are not authorized to post a reply.
Page 11 of 14 << < 910111213 > >>
Author Messages

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
07 Apr 2016 07:27 AM
කවුරුත් හොයන්න එපා ඔය බොරු කියන්නේ
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
08 Apr 2016 06:10 PM
මන් නම් ඔය බොරු අහන්නේ නැ ...
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
08 Apr 2016 08:56 PM
Posted By Dushan on 07 Apr 2016 05:40 AM
ඔන්න මම නව රිද්ම ඇල්බම් සේරම ටික දුන්නා එහෙනම්

බොහොම ස්තූතියි. ඔයා ඔක්කොම ටික දීපු ගමන් මමත් ඒ ඔක්කොම ටික ඩවුන්ලෝඩ් කර ගත්ත. සවුන්ඩ් කොලිටි එක හොඳටම තියෙනව. 
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
09 Apr 2016 02:09 AM
ආ අයියේ ඔයා ඇහුවද ඒකේ පැය භාගයක් විතර යන සින්දුවක් තිබුණ. ඒක මාරම ලස්සනක්
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
12 Apr 2016 09:00 AM
Fb status ekak thibuna rosi nangi avuruddata keum badinna gihin atha puchchagena kiyala
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
12 Apr 2016 10:10 AM
ඉසුරු අයියා අනුරාධපුරයේ ගිහින් ගෙදර යද්දී මාව බලන්න ඇවිත් ගියා... ලොකු ටෙඩියෙකුත් අරන් ආවේ ... ඇත්තමයි.. කට්ටිය හිතයිද දන්නැ මෙික බොරු කියලා......
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
12 Apr 2016 01:30 PM
මාත් දැක්කා fb එකේ king අයියව Jacqueline ටැග් කරලා තියෙනවා ...
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
12 Apr 2016 06:30 PM
Ah ow ow ...pothos daaddi mawa tag karanawa thamayi
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
13 Apr 2016 12:18 AM
Posted By sha733 on 09 Apr 2016 02:09 AM
ආ අයියේ ඔයා ඇහුවද ඒකේ පැය භාගයක් විතර යන සින්දුවක් තිබුණ. ඒක මාරම ලස්සනක්

ඒක නම් මරු සිංදුව.. වැඩේ කියන්නේ මම ඒක ඕඩියෝ විදියට සීඩී එකක රයිට් කරලා කැසට් එකට දැම්ම. එතකොට වීඩියෝ එක පෙනෙනවා...
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
13 Apr 2016 12:25 AM
Posted By Poddi on 12 Apr 2016 10:10 AM
ඉසුරු අයියා අනුරාධපුරයේ ගිහින් ගෙදර යද්දී මාව බලන්න ඇවිත් ගියා... ලොකු ටෙඩියෙකුත් අරන් ආවේ ... ඇත්තමයි.. කට්ටිය හිතයිද දන්නැ මෙික බොරු කියලා...

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
13 Apr 2016 12:34 AM
Posted By Poddi on 12 Apr 2016 10:10 AM
ඉසුරු අයියා අනුරාධපුරයේ ගිහින් ගෙදර යද්දී මාව බලන්න ඇවිත් ගියා... ලොකු ටෙඩියෙකුත් අරන් ආවේ ... ඇත්තමයි.. කට්ටිය හිතයිද දන්නැ මෙික බොරු කියලා......

මමත් මේකේ ඇත්ත නැත්ත හොයල බැලුව. කොල්ල හබරණ කැලෙන් අල්ලාගෙන තියෙන්නෙ . අර වලස් තඩියව. සොරි.. වලස් ටෙඩියව. 
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
13 Apr 2016 12:35 AM
Posted By Poddi on 12 Apr 2016 10:10 AM
ඉසුරු අයියා අනුරාධපුරයේ ගිහින් ගෙදර යද්දී මාව බලන්න ඇවිත් ගියා... ලොකු ටෙඩියෙකුත් අරන් ආවේ ... ඇත්තමයි.. කට්ටිය හිතයිද දන්නැ මෙික බොරු කියලා......

sirawatama

a yako dambullen yanakota giye udinda?


0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
13 Apr 2016 12:36 AM
Posted By indika76 on 13 Apr 2016 12:18 AM
Posted By sha733 on 09 Apr 2016 02:09 AM
ආ අයියේ ඔයා ඇහුවද ඒකේ පැය භාගයක් විතර යන සින්දුවක් තිබුණ. ඒක මාරම ලස්සනක්
ඒක නම් මරු සිංදුව.. වැඩේ කියන්නේ මම ඒක ඕඩියෝ විදියට සීඩී එකක රයිට් කරලා කැසට් එකට දැම්ම. එතකොට වීඩියෝ එක පෙනෙනවා...
මම නම් කැසට් එකකටම රෙකොර්ඩ් කරගෙන සීඩී ප්ලේයර් එකේ දැම්ම. දැන් හොඳට වැඩ.

0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
26 Sep 2016 12:57 AM
kauda lokuma borukaaraya une dan methana
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
01 Apr 2017 02:18 PM
ඉදිරි දින කිහිපය තුල අපේ වෙබ් අඩවිය වසා දැමීමට කටයුතු කිරීමට සිදු වන බව දන්වනු කැමැත්තෙමු, මේ පිළිඹදව ඔබට සිදුවන අපහසුතාවය පිලිබදව අපේ කණගාටුව. වෙබ් අඩවිය වසා දැමීමට ප්‍රථම ඔබට අවශ්‍ය යම් දෙයක් වේද ඒවා ලබා ගැනීමට ඉදිරි දින කිහිපය තුළ කටයුතු කරන්න. ඉන් පසුව ඒ කිසිදු දෙයක් ගැන අප වග කියනු නොලැබේ.
නොවැලක්විය හැකි හේතුවක් මත මේ තීරණය අපහසුවෙන් වුවද ගැනීමට සිදු වූ බව කරුණාවෙන් සළකන්න.
මෙතෙක් කල් අප හා එක්ව සිටි සහෝදර සහෝදිරියන් සියල්ලටම හද පිරි ප්‍රණාමය.!
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
01 Apr 2017 02:18 PM
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
01 Apr 2017 02:18 PM
වෙබ් අඩවිය වසා දමන නිසා මා දමන ලද සියලු පෝස්ට් මකා දැමීම තව සුළු වේලාවකින් සිදුකරනු ලැබේ...
එයින් කාට හෝ සිත් රිදවීමක් වේ නම් ඒ පිළිබඳ බලවත් කණගාටුව...
0

Madhawa Ariyarathna
Advanced Member
Advanced Member
Posts:973






--
01 Apr 2017 02:18 PM
 චතුරගේ දවසනේ අද 

 

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
01 Apr 2017 02:18 PM
අද අප්‍රියෙල් 01 දා නේද?
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
01 Apr 2017 02:18 PM
ලොකු දෙයක්
0
You are not authorized to post a reply.
Page 11 of 14 << < 910111213 > >>