You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 09 Apr 2019 03:22 PM by  Imalka Hewage
අහිංසක බොරු කීමේ තරගය
 278 Replies
Sort:
You are not authorized to post a reply.
Page 13 of 14 << < 1011121314 > >>
Author Messages

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
10 Apr 2017 06:20 PM
අපො ඔය තරගයෙන් නම් දිනන්න බැහැ මදුරන්ගයා ඉන්න කල්
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
12 Apr 2017 10:23 PM
මං දන්නෑ බොරු කියන්න. හී හී
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
01 Apr 2019 10:38 PM
කියමුද ලස්සන බොරුවක්.
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
02 Apr 2019 12:59 AM
දවසක් උදේශිකා අක්කයි මායි කැලේ මැදින් ගමනක් යද්දි එක සැරේට තඩි වලහෙක් පැන්න ඉස්සරහට .....
වට පිට බලල ලඟම තිබුණ ගහට නගින්න හදනකොට මෙන්න  බොලේ තඩි පිඹුරෙක්....
අපි ඇදල ගත්ත පිඹුරව, රෝල් කරල කරකවල හරියටම විසි කරා වලහගේ බෙල්ල වටේ හිරවෙන්න.....
අපි දෙන්න ගහේ තිබුණ පලතුරුත් කඩන් කාල රෑ වෙන්න කලින් ගෙදර ගියා 🙃🙃
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
02 Apr 2019 05:40 AM
Posted By Udari on 02 Apr 2019 12:59 AM
දවසක් උදේශිකා අක්කයි මායි කැලේ මැදින් ගමනක් යද්දි එක සැරේට තඩි වලහෙක් පැන්න ඉස්සරහට .....
වට පිට බලල ලඟම තිබුණ ගහට නගින්න හදනකොට මෙන්න  බොලේ තඩි පිඹුරෙක්....
අපි ඇදල ගත්ත පිඹුරව, රෝල් කරල කරකවල හරියටම විසි කරා වලහගේ බෙල්ල වටේ හිරවෙන්න.....
අපි දෙන්න ගහේ තිබුණ පලතුරුත් කඩන් කාල රෑ වෙන්න කලින් ගෙදර ගියා 🙃🙃


තනියම කන්න නේද හදන්නේ..කෝ අපිටත්
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
02 Apr 2019 07:26 AM
Posted By Udari on 02 Apr 2019 12:59 AM
දවසක් උදේශිකා අක්කයි මායි කැලේ මැදින් ගමනක් යද්දි එක සැරේට තඩි වලහෙක් පැන්න ඉස්සරහට .....
වට පිට බලල ලඟම තිබුණ ගහට නගින්න හදනකොට මෙන්න  බොලේ තඩි පිඹුරෙක්....
අපි ඇදල ගත්ත පිඹුරව, රෝල් කරල කරකවල හරියටම විසි කරා වලහගේ බෙල්ල වටේ හිරවෙන්න.....
අපි දෙන්න ගහේ තිබුණ පලතුරුත් කඩන් කාල රෑ වෙන්න කලින් ගෙදර ගියා 🙃🙃

mama thamaa e walahata hitiye.oya kiyana gahata nagala mee kannayi hitiye..koheda mun denna nagga nisa kadaganna bari wuna
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
02 Apr 2019 07:49 AM
Posted By Ind007ka on 02 Apr 2019 07:26 AM
Posted By Udari on 02 Apr 2019 12:59 AM
දවසක් උදේශිකා අක්කයි මායි කැලේ මැදින් ගමනක් යද්දි එක සැරේට තඩි වලහෙක් පැන්න ඉස්සරහට .....
වට පිට බලල ලඟම තිබුණ ගහට නගින්න හදනකොට මෙන්න  බොලේ තඩි පිඹුරෙක්....
අපි ඇදල ගත්ත පිඹුරව, රෝල් කරල කරකවල හරියටම විසි කරා වලහගේ බෙල්ල වටේ හිරවෙන්න.....
අපි දෙන්න ගහේ තිබුණ පලතුරුත් කඩන් කාල රෑ වෙන්න කලින් ගෙදර ගියා 🙃🙃

mama thamaa e walahata hitiye.oya kiyana gahata nagala mee kannayi hitiye..koheda mun denna nagga nisa kadaganna bari wuna

මේක මේ තරගෙට ගන්න බෑ..

මේක ඇත්තක්නේ....

0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
02 Apr 2019 08:45 AM
Posted By Udari on 02 Apr 2019 12:59 AM
දවසක් උදේශිකා අක්කයි මායි කැලේ මැදින් ගමනක් යද්දි එක සැරේට තඩි වලහෙක් පැන්න ඉස්සරහට .....
වට පිට බලල ලඟම තිබුණ ගහට නගින්න හදනකොට මෙන්න  බොලේ තඩි පිඹුරෙක්....
අපි ඇදල ගත්ත පිඹුරව, රෝල් කරල කරකවල හරියටම විසි කරා වලහගේ බෙල්ල වටේ හිරවෙන්න.....
අපි දෙන්න ගහේ තිබුණ පලතුරුත් කඩන් කාල රෑ වෙන්න කලින් ගෙදර ගියා 🙃🙃


අම්මෝ ඒ බියකරු දවස අමතක වෙන්නෑ කවදාවත්
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
02 Apr 2019 08:47 AM
Posted By chamaramind on 02 Apr 2019 05:40 AM
Posted By Udari on 02 Apr 2019 12:59 AM
දවසක් උදේශිකා අක්කයි මායි කැලේ මැදින් ගමනක් යද්දි එක සැරේට තඩි වලහෙක් පැන්න ඉස්සරහට .....
වට පිට බලල ලඟම තිබුණ ගහට නගින්න හදනකොට මෙන්න  බොලේ තඩි පිඹුරෙක්....
අපි ඇදල ගත්ත පිඹුරව, රෝල් කරල කරකවල හරියටම විසි කරා වලහගේ බෙල්ල වටේ හිරවෙන්න.....
අපි දෙන්න ගහේ තිබුණ පලතුරුත් කඩන් කාල රෑ වෙන්න කලින් ගෙදර ගියා 🙃🙃


තනියම කන්න නේද හදන්නේ..කෝ අපිටත්


ඉල්ලන්න එපා
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
02 Apr 2019 08:59 AM
Posted By Ind007ka on 02 Apr 2019 07:26 AM
Posted By Udari on 02 Apr 2019 12:59 AM
දවසක් උදේශිකා අක්කයි මායි කැලේ මැදින් ගමනක් යද්දි එක සැරේට තඩි වලහෙක් පැන්න ඉස්සරහට .....
වට පිට බලල ලඟම තිබුණ ගහට නගින්න හදනකොට මෙන්න  බොලේ තඩි පිඹුරෙක්....
අපි ඇදල ගත්ත පිඹුරව, රෝල් කරල කරකවල හරියටම විසි කරා වලහගේ බෙල්ල වටේ හිරවෙන්න.....
අපි දෙන්න ගහේ තිබුණ පලතුරුත් කඩන් කාල රෑ වෙන්න කලින් ගෙදර ගියා 🙃🙃

mama thamaa e walahata hitiye.oya kiyana gahata nagala mee kannayi hitiye..koheda mun denna nagga nisa kadaganna bari wuna


මට හිතුන
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
02 Apr 2019 10:23 AM
මම මේ තරගයෙන් ඉවත් වෙනවා.. මට බොරු කියන්න තේරෙන්නෙ නෑ.. ඒකයි.
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
02 Apr 2019 01:34 PM
Posted By maduranga001 on 02 Apr 2019 10:23 AM
මම මේ තරගයෙන් ඉවත් වෙනවා.. මට බොරු කියන්න තේරෙන්නෙ නෑ.. ඒකයි.


ඒක නම් බොරුවක්
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
02 Apr 2019 03:12 PM
බොරු කියල කියන්නෙ මොනවට ද?
0

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958






--
02 Apr 2019 09:40 PM
ආව ගමන් බොරු කියන්න හොඳ නෑ නේද 🙈🙈
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
03 Apr 2019 12:28 PM
Posted By maduranga001 on 02 Apr 2019 03:12 PM
බොරු කියල කියන්නෙ මොනවට ද?


දන්න කෙනෙක් ලොක්කයියට මේ ගැන පහදන්න
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
03 Apr 2019 12:30 PM
Posted By Dilki on 02 Apr 2019 09:40 PM
ආව ගමන් බොරු කියන්න හොඳ නෑ නේද 🙈🙈


ඒනම් පස්සෙ කියමු
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
03 Apr 2019 01:43 PM
මම දන්නේ නෑ බොරු කියන්න මම ඉල්ලා අස් වෙනවා මේ තරගයෙන් .
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
03 Apr 2019 03:49 PM
Posted By maduranga001 on 02 Apr 2019 10:23 AM
මම මේ තරගයෙන් ඉවත් වෙනවා.. මට බොරු කියන්න තේරෙන්නෙ නෑ.. ඒකයි.

මෙන්න ජයග්‍රහකය , ලොකුම  බොරුව
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
03 Apr 2019 03:50 PM
Posted By Dilki on 02 Apr 2019 09:40 PM
ආව ගමන් බොරු කියන්න හොඳ නෑ නේද 🙈🙈

හැමදාම  බොරු කියන  උඹට ඕක මොකද්ද  අක්කෙ
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
03 Apr 2019 03:54 PM
Posted By isurusam on 03 Apr 2019 01:43 PM
මම දන්නේ නෑ බොරු කියන්න මම ඉල්ලා අස් වෙනවා මේ තරගයෙන් .

බබා............එන්න  කියල  දෙන්න
0
You are not authorized to post a reply.
Page 13 of 14 << < 1011121314 > >>