You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 09 Apr 2019 03:22 PM by  Imalka Hewage
අහිංසක බොරු කීමේ තරගය
 278 Replies
Sort:
You are not authorized to post a reply.
Page 10 of 14 << < 89101112 > >>
Author Messages

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
03 Apr 2016 05:22 AM
මදුරු මල්ලිට කසාද බදින්න ගනු ළමයෙක් අවශ්ය කර තිබේ
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
03 Apr 2016 06:33 PM
මදුරු මල්ලිගෙ wife මෙ ට්‍රේඩ් එක බැලුවා නම් තව කසදයක් කරගන්න තිබුනා
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
03 Apr 2016 07:06 PM
Posted By Rosi on 03 Apr 2016 05:22 AM
මදුරු මල්ලිට කසාද බදින්න ගනු ළමයෙක් අවශ්ය කර තිබේ
අපෝ. එකක් නම් හොඳටම මදි. 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
03 Apr 2016 07:08 PM
Posted By Ind007ka on 03 Apr 2016 06:33 PM
මදුරු මල්ලිගෙ wife මෙ ට්‍රේඩ් එක බැලුවා නම් තව කසදයක් කරගන්න තිබුනා
එච්චර ලේසියෙන් ගොඩ දා ගන්න පුළුවන් වැඩක් නම් මම අළුත් අකෞන්ට් එකක හදල හරි මේවා පෙන්නනව නේ. 

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
03 Apr 2016 09:55 PM
මමත් මේ බලාගෙන ඉන්නේ ටොම් පචයා කවුද කියලා බලාගන්න.
0

Chandima Max
Advanced Member
Advanced Member
Posts:509






--
03 Apr 2016 10:12 PM
he he...................
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
04 Apr 2016 04:01 AM
අපෝ මේ ස්ටන් එකේ ඉන්න කවුරැත් බොරැ දන්නෙ නැහැ බොරැ කියන්නෙත් නැහැ මෙතනට බොරැවක් ලියලත් නැහැ

ඔන්න මම එකක් කිවුවා
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
04 Apr 2016 05:40 AM
මම ජීවිතේට බොරුවක් කියල නැති නිසා ඔන්න මම නම් මේ තරගයෙන් නිතරගයෙන්ම ඉවත්වෙන බව දන්වා සිටිනවා.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
04 Apr 2016 07:29 AM
මටත් මේ තරගයට සහභාගී වෙන්නෙ නෑ..
‍ඒ වගේම ලබන සිකුරාදායින් පස්සේ ආයෙත් මේ සයිට් එකට එන්නේ නෑ..
මම අලුතෙන් සයිට් එකක් හදනවා. ඒක සෙනසුරාදා ඉදලා වැඩ..
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
04 Apr 2016 08:04 AM
Posted By indika76 on 04 Apr 2016 07:29 AM
මටත් මේ තරගයට සහභාගී වෙන්නෙ නෑ..
‍ඒ වගේම ලබන සිකුරාදායින් පස්සේ ආයෙත් මේ සයිට් එකට එන්නේ නෑ..
මම අලුතෙන් සයිට් එකක් හදනවා. ඒක සෙනසුරාදා ඉදලා වැඩ..
මම සෙනසුරාද උදෙන්ම එකේ පළවෙනි සාමාජිකය විදියට රෙජිස්ටර් වෙන්න ඉන්නෙ. 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
05 Apr 2016 07:52 PM
මේ සයිට් එක පරණ සයිට් එකෙන් ඉල්ලනවා. දීල දාන්නද? මට හොඳ ගාණක් ගන්න පුළුවනි. බොරු නෙවෙයි. ඇත්තමයි.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
05 Apr 2016 08:30 PM
Posted By maduranga001 on 05 Apr 2016 07:52 PM
මේ සයිට් එක පරණ සයිට් එකෙන් ඉල්ලනවා. දීල දාන්නද? මට හොඳ ගාණක් ගන්න පුළුවනි. බොරු නෙවෙයි. ඇත්තමයි.


එහෙනම් ඒක තමයි මට මිලියන 2ක් දෙන කතාවක් කිව්වෙ උබ
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
05 Apr 2016 08:45 PM
සම්පුර්ණ මුදල බෙදා ගන්න පුළුවනි අපට. මේ සයිට් එක පරණ එක යටතේ යමු කියලයි කතා වුනේ.

මම මේක බොරු ත්‍රෙඩ් එකේ දාපු නිසා නිකන්ම බොරුවක් ගානට දාගෙනද කොහෙද. වෙන ත්‍රෙඩ් එකක් නැති නිසා මේකේ දැම්මේ.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
06 Apr 2016 02:31 AM
මගේ හිතවත් සහෝදර සහෝදරියන් පිරිසට කණගාටුවෙන් යුතුව කියන්න දෙයක් තියෙනවා

මට හෙට ඉදන් මේ සයිට් එකේ වෙනදා වගේ එන්න වෙන්නේ නැහැ. සමහර විට ආයෙ එන්නම වෙන එකකුත් නැහැ
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
06 Apr 2016 02:38 AM
Posted By sha733 on 06 Apr 2016 02:31 AM
මගේ හිතවත් සහෝදර සහෝදරියන් පිරිසට කණගාටුවෙන් යුතුව කියන්න දෙයක් තියෙනවා

මට හෙට ඉදන් මේ සයිට් එකේ වෙනදා වගේ එන්න වෙන්නේ නැහැ. සමහර විට ආයෙ එන්නම වෙන එකකුත් නැහැ

මේ සතුටුදායක ආරංචිය ඇහුවාම මගේ හිත පිනා ගියා මල්ලී..

මගේ සුභ පැතුම්..

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
06 Apr 2016 03:06 AM
ඇයි දන්නවද
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
06 Apr 2016 06:10 AM
මමත් පිනා ගියා.
වලන් කඳත් ගෙනා ගෙනා..
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
06 Apr 2016 06:54 PM
අපෝ මට නම් එපා වෙලා ඉන්නේ මේ දවස් වල
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
07 Apr 2016 05:33 AM
ඒකනං ඇත්ත වගේ හැබැයි
0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
07 Apr 2016 05:40 AM
ඔන්න මම නව රිද්ම ඇල්බම් සේරම ටික දුන්නා එහෙනම්
0
You are not authorized to post a reply.
Page 10 of 14 << < 89101112 > >>