You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 08 Nov 2018 03:03 PM by  shanaka kelum
<<<<<< පෙට්ටිය තුල සැගවුන දේ සොයමු >>>>>>
 561 Replies
Sort:
You are not authorized to post a reply.
Page 9 of 29 << < 7891011 > >>
Author Messages

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
02 Apr 2016 04:51 AM
නැත , නැත
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
02 Apr 2016 06:38 AM
සෙරෙප්පුව .
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
02 Apr 2016 11:24 PM
මමත් හිතන්නේ සෙරෙප්පු 2 ක්
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
03 Apr 2016 05:16 AM
නැත නැත ළමයිනේ
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
03 Apr 2016 07:14 AM
කුඩයක්.....
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
03 Apr 2016 08:27 AM
තොප්පියක්
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
04 Apr 2016 03:53 AM
අවු කණ්නාඩියක්වත්ද
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
04 Apr 2016 08:38 AM
අවසාන උත්තර 3 ගැන මොකද කියන්නේ ????
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
04 Apr 2016 01:30 PM
නැ ළමයිනේ .. නැ ... මේක ගොඩක්ම ඕන වෙන්නේ වයසට ගියාම ( ඔන්න අන්තිම උදවුව )
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
04 Apr 2016 01:37 PM
හැරමිට්ට බස්තම
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
05 Apr 2016 05:00 PM
නෑ නැ .. වැරදි
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
05 Apr 2016 07:44 PM
බොරු දත් කුට්ටමක්. බොරු දත්.
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
05 Apr 2016 08:25 PM
ඕක කියල දැම්ම නම් ලේසියි අපිට දැන් 
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
05 Apr 2016 09:17 PM
බුලත් හෙප්පුව
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
06 Apr 2016 02:23 AM
හාන්සි පුටුවක්ද
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
06 Apr 2016 06:35 PM
Posted By maduranga001 on 05 Apr 2016 07:44 PM
බොරු දත් කුට්ටමක්. බොරු දත්.

ම්ම්ම්ම් මේ තියෙන්නේ උත්තරේ......පාවිච්චි කරනවා ඇති නේද දැන්ම  

මදුරංග හරි පිළිතුර දුන්නා,පිළිතුර බොරු දත් කුට්ටම  

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
06 Apr 2016 09:43 PM
දැන් මධුරංඟ මල්ලීගේ වාරය.. හංගමුකෝ බලන්න.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
06 Apr 2016 09:49 PM
එහෙනම් මමත් හැංගුවා එකක්.

මේක උපකරණයක්.!

හැම ගෙදරකම තියෙනවද කියන්න දන්නේ නැහැ. නමුත් හැමෝම හොඳින් දන්නා උපකරණයක්.

ප්‍රශ්න අහන්න පුළුවන්. උත්තර දෙන්න පුළුවන්.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
06 Apr 2016 10:26 PM
මොණවගේ අවස්ථාවලදීද බාවිතා කරන්නේ ?
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
06 Apr 2016 10:30 PM
මල්ලි මේක වැඩිය භාවිතා කරන්නෙ ගෑණු පක්ෂය ද
0
You are not authorized to post a reply.
Page 9 of 29 << < 7891011 > >>