You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 08 Nov 2018 03:03 PM by  shanaka kelum
<<<<<< පෙට්ටිය තුල සැගවුන දේ සොයමු >>>>>>
 561 Replies
Sort:
You are not authorized to post a reply.
Page 7 of 29 << < 56789 > >>
Author Messages

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
28 Mar 2016 08:24 AM
Purse ekak. ?
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
28 Mar 2016 08:06 PM
පිහියක්
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
28 Mar 2016 09:37 PM
යට ඇඳුමක්.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
29 Mar 2016 01:18 AM
සෙරෙප්පු හෝ සපත්තු ජෝඩුවක්..?
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
29 Mar 2016 05:22 AM
මේවානං නොවෙයි
ගෙදර,පාරේ තොටේ,කාර්යාලයේ තියෙන්න පුලුවන්
තමන්ගේ අතේ වුවත් මල්ලක උනත් දාගෙන යන්න පුලුවන් මේක

උපරිම ලේසි කරා. දැන්නං උත්තරේ එලියට පනිනවා කාගෙන් හරි ෂුවර්
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
29 Mar 2016 05:35 AM
ජංගම දුරකථනයක් ද 
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
29 Mar 2016 07:45 AM
මමත් හිතපු එක kingD අයියා දීලා තියෙනවා.බලමු හරි යයිද කියලා.
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
29 Mar 2016 05:52 PM
ඔව් ජංගම දුරකථනය හෝ ලැප්ටොප්/ටැබ් එකක්
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
29 Mar 2016 08:44 PM
Posted By Rosi on 29 Mar 2016 05:52 PM
ඔව් ජංගම දුරකථනය හෝ ලැප්ටොප්/ටැබ් එකක්
තව නැද්ද දේවල් එක දිගට කියන්න 

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
29 Mar 2016 10:14 PM
කෝ මේ ෂා.. මලයා..
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
30 Mar 2016 03:56 AM
මල්ලි පෙට්ටිය කඩන්න වෙලාව හරි නැද්ද තාම
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
30 Mar 2016 04:11 AM
නැ අයියේ පෙට්ටිය කඩන්න හිතලවත් නැහැ කවුරැත්

මේ දේ හරියට ප්‍රයෝජනයට ගන්න පිරිසකුත් ඉන්නවා ඒ අය ගොඩ. අනිත් අයට මොනව වෙයිද කියන්න බැහැ වල ගොඩ දෙකම ඔට්ටුයි

උත්තරෙත් කියන්නද? එපා නේද?
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
30 Mar 2016 05:15 AM
පත්තරයක්?
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
30 Mar 2016 05:15 AM
ලේන්සුවක් ?
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
30 Mar 2016 05:15 AM
උල් පිහියක්?
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
30 Mar 2016 05:15 AM
පනාවක් ?
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
30 Mar 2016 05:16 AM
කෝප්පයක්?
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
30 Mar 2016 05:16 AM
ගිරයක් ?
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
30 Mar 2016 05:16 AM
බෝතලයක්? සැර බෝතලයක්?
අම්මප වෙන මොනවත් මතක් වෙන්නේ නැහැ නෙ.
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
30 Mar 2016 08:06 AM
දැන් නම් මේක කඩලා තමයි බලන්න වෙන්නේ මොකක්ද කියලා.එකක්වත් හරි නෑනෙ....
0
You are not authorized to post a reply.
Page 7 of 29 << < 56789 > >>