You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 08 Nov 2018 03:03 PM by  shanaka kelum
<<<<<< පෙට්ටිය තුල සැගවුන දේ සොයමු >>>>>>
 561 Replies
Sort:
You are not authorized to post a reply.
Page 11 of 29 << < 910111213 > >>
Author Messages

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
10 Apr 2016 12:30 PM
ටීවී එකක්. රේඩියෝවක් වගේ එකක්?

ඒවා නම් දැන් පැල්පත් වලත් තියෙන තරම්.
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
10 Apr 2016 04:53 PM
නැ නැ විදුලි උපකරණයක් නොවේ
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
10 Apr 2016 08:43 PM
උණුවතුර බෝතලයක් . ෆ්ලාස්ක් එකක්.
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
12 Apr 2016 10:05 AM
Kudayak da...i mean Umbrella
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
12 Apr 2016 01:30 PM
නැත ළමයිනේ
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
12 Apr 2016 06:35 PM
Shoes 2 k da
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
14 Apr 2016 09:49 AM
නැ මේක වැහි කාලෙට තියෙන්න ඕන දෙයක්.
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
14 Apr 2016 10:08 AM
rain cort ekakda akke
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
15 Apr 2016 04:54 PM
අනේ කෝ තාම නැ නේ උත්තරේ ...ඔන්න අන්තිම උදවුව >
මේක වැහි කාලෙට උපකාරී වන දෙයක් ගෙදර, පරිස්සමට සවි කරන්නේ .

හ්ම්ම්ම් දැන් කියමු බලන්න
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
15 Apr 2016 07:33 PM
කුඩයක්
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
18 Apr 2016 02:32 AM
වැහි පීල්ලක්ද

ඒත් මේක මධුරංග අයියට සම්බන්ධයක් නැහැනේ
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
18 Apr 2016 04:40 AM
අහ.....අකුණු සන්නායකයක් 
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
18 Apr 2016 01:10 PM

ශා මල්ලි හරි ,,වැහි පිල්ලක් .


අම්මෝ උත්තරේ කිවුවා
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
18 Apr 2016 08:02 PM
අම්මෝ වැහි පීල්ලක් පෙට්ටියක දාගෙන තිබිච්ච වදයක් 
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
18 Apr 2016 09:16 PM
වැහි පීල්ල පෙට්ටියට දැම්මේ කොහොමද?
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
19 Apr 2016 05:03 AM
පිලි කැල්ලක් දාගත්තේ පෙට්ටිය අලුතින් හදලා ..එකනේ කිවුවේ මන් අලුතින් හදන්න වුනා කියලා
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
19 Apr 2016 08:16 AM
දැන් ඔය පෙට්ටිය දිගට දිගේ ඇති නේද?
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
19 Apr 2016 11:28 AM
හ්ම් හ්ම් ඒ පෙට්ටියේ දිග පළල කතා වුනා ඇති .......,,මොනවා හරි දාලා වහන්නේ නැද්ද දැන් උත්තරේ දුන්නු කෙනා ?
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
19 Apr 2016 10:41 PM
කෝ දැන් කාටද හංගන්න තියෙන්නෙ ... දාන කෙනෙක් පෙට්ටිය කඩා ගන්නෙ නැතුව ඉක්මනට දාල කියහල්ල කෝ 
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
19 Apr 2016 11:14 PM
මමනේ හංගන්න ඔනේ
රෝසි අක්ක හදපු පෙට්ටිය ලොකු වැඩියි වගේ මේක හංගන්නත්. කමක් නැහැ ඔන්න දැම්ම

මම හංගල තියෙන එක ගැන කිවුවොත්
මේක වැඩිහිටි ගැහැනු පිරිමි හේදයකින් තොරව පාවිච්චි කරන දෙයක්
සමහර ලමයි ලගත් තියෙන්න පුලුවන්. සමහර වැඩිහිටියන් මේක පාවිච්චි කරන්න අකමැති වෙන්නත් පුලුවන්
කියමු බලන්න
0
You are not authorized to post a reply.
Page 11 of 29 << < 910111213 > >>