You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 08 Nov 2018 03:03 PM by  shanaka kelum
<<<<<< පෙට්ටිය තුල සැගවුන දේ සොයමු >>>>>>
 561 Replies
Sort:
You are not authorized to post a reply.
Page 8 of 29 << < 678910 > >>
Author Messages

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
30 Mar 2016 05:06 PM
වෙන මොකද්ද අනේ ...
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
30 Mar 2016 09:54 PM
බෙහෙත් තෙල්?
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
30 Mar 2016 10:47 PM
පත්තරයක් නෙවෙයි හැබැයි ලගින් ගියා ඔන්න
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
31 Mar 2016 09:39 AM
පොතක් ද ,,දිනපොතක්
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
31 Mar 2016 09:17 PM
නව කථා පොතක්‌ නේද 
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
01 Apr 2016 02:55 AM
හා ඔන්න උත්තරේ තියෙනවා මම ඕක අස්සෙ දාල හැංගුවේ පොතක්

රෝසි අක්කන්ඩ් මුලින්ම උත්තරේ දීල තියෙනව

ඒ වගේ්ම ඔයාටම භාරයි ඔය පොත එලියට අරන් පෙට්ටියට මොනව හරි දාල වහන්නත්
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
01 Apr 2016 03:02 AM
උත්තරය කිව්වා නෙද ?
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
01 Apr 2016 03:48 AM
Posted By sha733 on 01 Apr 2016 02:55 AM
හා ඔන්න උත්තරේ තියෙනවා මම ඕක අස්සෙ දාල හැංගුවේ පොතක්

රෝසි අක්කන්ඩ් මුලින්ම උත්තරේ දීල තියෙනව

ඒ වගේ්ම ඔයාටම භාරයි ඔය පොත එලියට අරන් පෙට්ටියට මොනව හරි දාල වහන්නත්

එතකොට ඔය පොතේ මොනවද තියෙන්නේ...
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
01 Apr 2016 03:55 AM
හිස් පොතක් අයියේ
අවුලක් නැහැනේ
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
01 Apr 2016 04:49 AM
රෝසි නංගි එහෙනම් පෙට්ටියට මොනවහරි පරිස්සමට දාලා කියන්න අපිට 
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
01 Apr 2016 08:10 AM
රෝසි අක්කාගෙ වාරෙවත් හරියට උත්තරයක් දෙන්න ඕනා.අපිටත් හංගන්න චාන්ස් එකක් ගන්න.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
01 Apr 2016 08:23 AM
දගලල පෙරලිල පෙට්ටිය කඩනව එහෙම නෙවෙයි මේකෙ ඇතුලෙ ගොඩක් ඒව හංගන්න තියෙනවා
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
01 Apr 2016 05:08 PM

ඔන්න එහෙනම් මන් දාලා වැහුවා පෙට්ටිය ට  දෙයක් ,කියමු බලන්න කට්ටිය මොකද්ද කියලා, 

මේක නම් ගැහැණු පිරිමි කවුරුත් පාවිච්චි කරන දෙයක් 


 

 


0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
01 Apr 2016 06:14 PM
තුවායක්
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
01 Apr 2016 07:25 PM
මොන වෙලාවටද පාවිච්චි කරන්නේ..? මොනවගේ දේවල් වලටද?

අත් ඔරලෝසුවක් වගේ දෙයක් ද?
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
01 Apr 2016 09:58 PM
ජංගම දුරකථනය.
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
02 Apr 2016 04:33 AM
තවම පිළිතුර ලැබී නැත

මේක පවුද්ගලික දෙයක් ,
යම් යම් හේතුන් මත කුමන හෝ වෙලාවක අවශ්‍ය වෙන්න පුළුවන්
අලංකාරය සදහාත් අවශ්‍යතාවය සදහාත් බාවිතා කරනු ලැබේ


0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
02 Apr 2016 04:36 AM
ලේන්සුව ?
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
02 Apr 2016 04:41 AM
නැත
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
02 Apr 2016 04:45 AM
පර්ස් එක? කණ්නාඩි කුට්ටම ?
0
You are not authorized to post a reply.
Page 8 of 29 << < 678910 > >>