You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 08 Nov 2018 03:03 PM by  shanaka kelum
<<<<<< පෙට්ටිය තුල සැගවුන දේ සොයමු >>>>>>
 561 Replies
Sort:
You are not authorized to post a reply.
Page 10 of 29 << < 89101112 > >>
Author Messages

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
07 Apr 2016 12:56 AM
Posted By samantha on 06 Apr 2016 10:26 PM
මොණවගේ අවස්ථාවලදීද බාවිතා කරන්නේ ?
මේ භාණ්ඩේ නම කියපු ගමන් ඒකෙන් කරන යම් නිශ්චිත ක්‍රියාවක් මතක් වෙනවා. හැබැයි ඒ භාණ්ඩයාම වෙනත් කටයුත්තක් සඳහාත් භාවිතා කරනවා. ඒ කිව්වේ ඒ නිශ්චිත ක්‍රියාව සඳහා මේ භාණ්ඩය හැදුවත් වෙනත් වැඩ සඳහාත් ගන්නවා.

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
07 Apr 2016 12:57 AM
Posted By kingD on 06 Apr 2016 10:30 PM
මල්ලි මේක වැඩිය භාවිතා කරන්නෙ ගෑණු පක්ෂය ද
එහෙම කියන්න අමාරුයි. දෙපිරිසම වගේ භාවිතා කරනවා. සමහර විට ඔයාලගේ ගෙදරත් ඇති. අපේ ගෙදර නම් නැහැ. අපේ මහ ගෙදර නම් තියෙනවා.

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
07 Apr 2016 05:32 AM
මාර භාණ්ඩයක් ඒක
කොච්චර විතරද ප්‍රමාණය අයියේ
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
07 Apr 2016 01:05 PM
කුස්සියට ඕන කරන බඩුවක් ද ?
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
07 Apr 2016 01:09 PM
සමහර ගෙවල් වල මම දැකල තියෙනව කුස්සියේත් තියාගෙන ඉන්නව. පාවිච්චි කරන අය එයාල කැමති තැනක තියාගෙන පාවිච්චි කරනවා.
සමහරු සමහර ගෙවල් වල ඉස්තොප්පුවෙත් තියල තියෙනව මම දැකල තියෙනවා.
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
07 Apr 2016 01:10 PM
වංගෙඩිය ද
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
07 Apr 2016 01:12 PM
Posted By Rosi on 07 Apr 2016 01:10 PM
වංගෙඩිය ද
නැතෝ. වංගෙඩි නම් මම ඉස්තෝප්පු වල තියල තියෙනවා දැකල නැහැ හැබැයි.

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
07 Apr 2016 01:20 PM
ගිරයද
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
07 Apr 2016 01:22 PM
Posted By Rosi on 07 Apr 2016 01:20 PM
ගිරයද
ඔය කිව්වෙ. හරියට හරි. 

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
07 Apr 2016 01:25 PM
ඔහ් මන් හරිද
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
07 Apr 2016 08:52 PM
Posted By Rosi on 07 Apr 2016 01:25 PM
ඔහ් මන් හරිද
ඔව්. ඔව්. ඔයා හරි.

දැන් ඉතින් හන්ගන්නකෝ මොකක් හරි.

ගිරය ගන්නේ පුවක් කපන්න උනාට කට්ටඩියෝ දෙහි කපන්නත් ගන්නවනේ. ඒකයි මම කිව්වෙ යම් නිශ්චිත වැඩකට ගත්තට වෙන වෙන අය වෙන වෙන වැඩ සඳහාත් යොදා ගන්නව කියල.
අනෙක ඉතින් ඕක තියා ගන්න එක තැනක් කියල නැහැනෙ. බුලත් කන්න තියෙන ඕන තැනක තියල තියනව.

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
07 Apr 2016 09:11 PM
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
07 Apr 2016 11:27 PM
Posted By maduranga001 on 07 Apr 2016 08:52 PM
Posted By Rosi on 07 Apr 2016 01:25 PM
ඔහ් මන් හරිද
ඔව්. ඔව්. ඔයා හරි.

දැන් ඉතින් හන්ගන්නකෝ මොකක් හරි.

ගිරය ගන්නේ පුවක් කපන්න උනාට කට්ටඩියෝ දෙහි කපන්නත් ගන්නවනේ. ඒකයි මම කිව්වෙ යම් නිශ්චිත වැඩකට ගත්තට වෙන වෙන අය වෙන වෙන වැඩ සඳහාත් යොදා ගන්නව කියල.
අනෙක ඉතින් ඕක තියා ගන්න එක තැනක් කියල නැහැනෙ. බුලත් කන්න තියෙන ඕන තැනක තියල තියනව.


අයිය හරි අයිය අපිටයි හිතා ගන්න බැරි උනේ

ඒ උනාට ගිරවියක් වගේ ගිරයක් කියල අපේ රෝ අක්ක කිවුවනේ

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
08 Apr 2016 03:16 AM
රෝසි ඉතින් ඕක උදේ හවා පාවිච්චි කොරනවා නැතෑ.

පුවක් කපන්නයි අනෙත් වෙලාවට දෙහි කපන්නයි.
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
08 Apr 2016 05:51 PM
ඔව් දැන් මන් ඊළගට එක දෙන්නේ ඔයාට මදුරංග ,,,ඕනේ ඕනේ කියා කියා හිටියේ
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
08 Apr 2016 05:57 PM
ඔන්න එහෙනම් පෙට්ටිය වැහුවා අයෙමත් ( පෙට්ටිය අලුතින් හදන්න වුනා මේක දාන්න ) ........ කියමු බලන්න

මේකත් ගෙදර තියන දෙයක්
සමහර ගෙවල් වල ඇත ,සමහර ගෙවල් වල නැත (විශේෂයෙන් කුඩා පල පත් වල ඇත්තෙම නැත )
සමහර කාල වලට නම් මේ වගේ දෙයක් බොහොම අවශ්‍යයි
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
08 Apr 2016 09:03 PM
අවන් එකක් ද?
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
09 Apr 2016 02:04 AM
පුදනකොටම කාපි යකාද අක්කේ
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
09 Apr 2016 07:43 AM
මට හිතෙන්නෙත් අවන් එකක්ම තමයි.
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
10 Apr 2016 12:29 PM
අපෝ නැ ..කුස්සි බාන්ඩයක් නොවේ
0
You are not authorized to post a reply.
Page 10 of 29 << < 89101112 > >>