You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 08 Nov 2018 03:03 PM by  shanaka kelum
<<<<<< පෙට්ටිය තුල සැගවුන දේ සොයමු >>>>>>
 561 Replies
Sort:
You are not authorized to post a reply.
Page 6 of 29 << < 45678 > >>
Author Messages

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
24 Mar 2016 08:22 AM
හරි උත්තරේ දීපු කෙනාට ඊලග අවස්තාව.
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
24 Mar 2016 04:11 PM
මැෂින් එකක්  එච්චර ලොකු එකක් කියලා කවුද හිතුවේ 
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
24 Mar 2016 06:11 PM
ඒකනෙ ලොකු පෙට්ටියක් කිව්වෙ
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
24 Mar 2016 09:04 PM
කෝ බන් මධුරංග ය .. බඩුව පෙට්ටියට දාල වහගන්න බැරුව ඉන්නවද දන්නෙ නෑ මෙච්චර වෙලා යන්නෙ 
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
24 Mar 2016 10:36 PM
මධුරංඟ නුවර එළියේ
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
24 Mar 2016 11:02 PM
මැෂින් එක හොයන්න ඇතුලට බැහැපු පාර ගොඩ වෙන්න බැරැවද දන්නේ නැහැ ඉන්නේ
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
25 Mar 2016 02:12 AM
Posted By sha733 on 24 Mar 2016 11:02 PM
මැෂින් එක හොයන්න ඇතුලට බැහැපු පාර ගොඩ වෙන්න බැරැවද දන්නේ නැහැ ඉන්නේ
ඇත්තටම ලොකු පෙට්ටි වලට බැහැල තාම හුරු නැද්ද දන්නෙ නෑ ..පව් කොල්ලා 

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
25 Mar 2016 08:12 AM
ඒ කියන්නේ පොඩි ඒවට බැහැල හොද පුරැදු කාරයෙක් වෙන්ටෑ
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
27 Mar 2016 02:27 AM

ඔන්න මම එකක් හැංගුවා

 



ස්ටන් එකේ ඉන්න අය මේ දේ අනිවාර්යයයෙන් භාවිතයට අරන් තියෙනවා කියල මම හිතනවා

නමුත් සමාජයේ පිරිසක් මේක පරිහරණය කරල නැහැ . නමුත් වැඩි පිරිසක් පරිහරණය කරල  තියෙනවා

එන්න එයින් එකක් මම මේකට දාල වහුවා හොයමු බලන්න

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
27 Mar 2016 07:42 AM
Mobile phone?

(Thank you SHA mallie for posting a new one. )
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
27 Mar 2016 07:50 AM
මම කියන්නේ යතුර....
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
27 Mar 2016 08:10 AM
නෑ නෑ
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
27 Mar 2016 09:46 AM
Computer ekak?
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
27 Mar 2016 05:58 PM
කැමරාවක්
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
27 Mar 2016 09:14 PM
ලැප්ටොප් එකක්..
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
27 Mar 2016 09:17 PM
dongle 1 k 
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
27 Mar 2016 10:55 PM
මේ උත්තර වැරදියි
ඒ තරම් ලොකුවට හිතන්න එපා සාමාන්‍ය දෙයක්.
සමහරකෙක්ට මේ දේ වෙන වෙන දේවල් වලට ඕනෙ වෙනකොට. සමහර කෙනෙක්ට තවත් අයුරකින් ප්‍රයෝජනවත් වෙනවා
මේ අපි හැමදාම භාවිතයට ගන්නවා වෙන්න පුලුවන් මේක
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
28 Mar 2016 12:55 AM
අත් ඔරලොසුව
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
28 Mar 2016 01:28 AM
Tooth Brush ekak?
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
28 Mar 2016 08:02 AM
කොස්සක්
0
You are not authorized to post a reply.
Page 6 of 29 << < 45678 > >>