Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 08 Nov 2018 03:03 PM by sha733 <<<<<< පෙට්ටිය තුල සැගවුන දේ සොයමු >>>>>> 561 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 5 of 29 << < 34567 > >> Author Messages maduranga001Most Senior MemberPosts:14123 20 Mar 2016 08:24 PM Kurahan gala 0 indika76Most Senior MemberPosts:10457 20 Mar 2016 10:42 PM මිරිස්ගල 0 samanthaMost Senior MemberPosts:13194 20 Mar 2016 10:54 PM තව දාන්න දෙයක් නම් ඉතිරිවෙලා නැහැ වගේ.. 0 kingDVeteran MemberPosts:3342 20 Mar 2016 11:03 PM එහෙනම් පෙට්ටිය කඩන්න ද 0 kingDVeteran MemberPosts:3342 20 Mar 2016 11:04 PM ඔන්න හුගක් ලේසි කරනවා එහෙනම්...මේක මුළුතැන් ගෙයි තියෙන බඩුවක් නෙමෙයි... 0 samanthaMost Senior MemberPosts:13194 20 Mar 2016 11:13 PM මොණ වගේ අවස්ථා වලදීද පාවිච්චි කරන්නේ..? 0 kingDVeteran MemberPosts:3342 21 Mar 2016 12:29 AM හැමතිස්සෙම ඕන වෙන්නේ නෑ මේක 0 sha733Super Senior MemberPosts:7332 21 Mar 2016 04:20 AM ගොඩාක් ලොකු දෙයක්ද පොඩි දෙයක්ද? 0 chamaramindMost Senior MemberPosts:13471 21 Mar 2016 06:16 AM අත් වලට දාන එකක් වෙන්න ඕන 0 maduranga001Most Senior MemberPosts:14123 21 Mar 2016 08:04 AM Posted By kingD on 20 Mar 2016 11:03 PM එහෙනම් පෙට්ටිය කඩන්න ද මේ රජා පෙට්ටිය කඩන්න දත කාගෙන ඉන්නෙ නේද? අපි හරි උත්තරේ දුන්නහම කඩපන්. එතකන් ඉවසගෙන හිටපං. අර රෙදි වල මෝස්‌තර මහන එකක් ද? එකේ නම නම් දන්නේ නැහැ මම. නැත්නම් මහන මැෂිමක් වත් ද? 0 samanthaMost Senior MemberPosts:13194 21 Mar 2016 11:28 PM ඉඳිකටුවක්වත්ද? 0 RosiSuper Senior MemberPosts:5335 22 Mar 2016 06:09 PM අර රේන්ද ගොතන කෝට්ටේද ? 0 indika76Most Senior MemberPosts:10457 22 Mar 2016 07:30 PM Posted By kingD on 21 Mar 2016 12:29 AM හැමතිස්සෙම ඕන වෙන්නේ නෑ මේක දන්න දේවල් හැම එකම කිවුවා.. කොන්ඩම් එකක්ද බං... (රජතුමාට නම් මේව ඕන නැතුව ඇති) 0 hasithadSuper Senior MemberPosts:5795 23 Mar 2016 08:08 AM කුරහන් ගල..... 0 kingDVeteran MemberPosts:3342 23 Mar 2016 08:25 PM Posted By sha733 on 21 Mar 2016 04:20 AM ගොඩාක් ලොකු දෙයක්ද පොඩි දෙයක්ද? මේක ටිකක් ලොකු බඩුවක් 0 kingDVeteran MemberPosts:3342 23 Mar 2016 08:26 PM Posted By chamaramind on 21 Mar 2016 06:16 AM අත් වලට දාන එකක් වෙන්න ඕන නෑ මේක පළදනාවක් නෙමෙයි..භාණ්ඩයක් 0 kingDVeteran MemberPosts:3342 23 Mar 2016 08:28 PM Posted By maduranga001 on 21 Mar 2016 08:04 AM Posted By kingD on 20 Mar 2016 11:03 PM එහෙනම් පෙට්ටිය කඩන්න ද මේ රජා පෙට්ටිය කඩන්න දත කාගෙන ඉන්නෙ නේද? අපි හරි උත්තරේ දුන්නහම කඩපන්. එතකන් ඉවසගෙන හිටපං. අර රෙදි වල මෝස්‌තර මහන එකක් ද? එකේ නම නම් දන්නේ නැහැ මම. නැත්නම් මහන මැෂිමක් වත් ද? මම දැනුයි දැක්කෙ ...ඔන්න උත්තරේ එලියට ඇවිල්ල තියෙනවා ...මහන මැෂිමක් තමා ... කඩනවා එහෙනම් පෙට්ටිය ... 0 sha733Super Senior MemberPosts:7332 24 Mar 2016 01:09 AM ඔය පෙට්ටිය ඇතුලේ මහන මැෂීන් වගේ ලොකු ඒව දාන්නත් පුලුවන්ද 0 kingDVeteran MemberPosts:3342 24 Mar 2016 01:28 AM Posted By sha733 on 24 Mar 2016 01:09 AM ඔය පෙට්ටිය ඇතුලේ මහන මැෂීන් වගේ ලොකු ඒව දාන්නත් පුලුවන්ද පුළුවන් මල්ලි...පෙට්ටිය කැඩුවහම තමයි හොඳට පේන්නෙ ඇතුලෙ තියෙන දේ ....... 0 sha733Super Senior MemberPosts:7332 24 Mar 2016 02:14 AM කොහොමද දාල තිබ්බේ කියල වෙන්න ඇති නේද? 0 You are not authorized to post a reply. Page 5 of 29 << < 34567 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games