You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 08 Nov 2018 03:03 PM by  sha733
<<<<<< පෙට්ටිය තුල සැගවුන දේ සොයමු >>>>>>
 561 Replies
Sort:
You are not authorized to post a reply.
Page 26 of 29 << < 2425262728 > >>
Author Messages

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
20 Jan 2017 06:50 AM
burusuwa nam neweyi...
= eth monawa unath danu dawasata dekakata serayak dath madinawa kiyan eka nam oppu una,, hee
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
20 Jan 2017 06:55 AM
Athinni heta enawakoserama ewata hari yanna deawa mama
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
20 Jan 2017 07:03 AM
දුරකථනය
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
20 Jan 2017 07:06 AM
Ayio chamara durakathane dawasata deparada ona eka athemayine. Hiramaneda
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
20 Jan 2017 07:22 AM
durakathanaya nam neweyi,,, eth durakathanayata meya sambanda deyak...
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
20 Jan 2017 07:31 AM
Charger eka
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

Suresh
Basic Member
Basic Member
Posts:170






--
20 Jan 2017 08:30 AM

Posted By Poddi on 20 Jan 2017 02:52 AM
මෙි උපකරණය හැම නිවසකම තියෙනවා...

සමහරැන්ට හැම දවසෙම අවශ්‍ය වෙනවා..

සමහරැන්ට දවසකට දෙකකට සැරයක්....


බිරිඳ
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
20 Jan 2017 03:15 PM
happochchiye SURESH ayiyage uththare... hehe

Danu malli oya hari ithin.. Chjr eka thamayi
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
25 Jan 2017 04:51 AM
ආපෝ ඔය ධනු මල්ලිටනං මම හිතන විදියට හැම වෙලේම ඔන වෙන එකක් තමයි ඕක
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
25 Jan 2017 12:58 PM
ධනු අයියාගේ චාජරේ හංගලා නිසාද දන්නේ නෑ. පෙට්ටිය තුළ දෙයක් සගවන්න ඇවිත් නැත්තේ
දිනයක වැටහේවී...........
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
25 Jan 2017 07:16 PM
පොඩ්ඩි දනු මල්ල්ගේ චාජරය හංගලා නේද?
හපොයි ...
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
26 Jan 2017 11:34 PM
තාමත් මේ චාජරේ හංගලද තියෙන්නේ. වෙන මොකුත් දාන්න අදහසක් නැතෙයි
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
27 Jan 2017 03:35 AM
හැංගුවට හංගපු තැන මතක නැතිලු..
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
27 Jan 2017 05:38 AM
හංගපු තැන මතක නෑ වගේ
දිනයක වැටහේවී...........
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
17 Mar 2017 06:16 AM
ඔය මොනවා හරි හංගපල්ලාකො. කවුද දැන් ඊළඟට හංගන්න ඉන්න කෙනා?
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
19 Mar 2017 03:48 AM
ඉස්සෙල්ලා අපේ හැංගිච්ච කට්ටිය හොයලා ඉන්න වෙයි වගේ...
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
19 Mar 2017 08:49 AM
ඔව්. මමත් ඒක කියන්න හිටියේ.

ඔන්න මම දෙතුන් දෙනෙක්ව පෙට්ටියට දාල වැහුව. කියන්න බලන්න ඒ කවුද කියල.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
19 Mar 2017 09:39 AM
sha733,Danu,Suresh........................හරිද ලොක්කා හංගපු අය .
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
20 Mar 2017 09:43 AM
ඉතින් හන්ගපු අයගේ විස්තර කියන්නනේ නැද්ද හොයා ගන්න අපිට
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
21 Mar 2017 06:29 PM
මට හිතෙන්නේ ඉසුරු ම ලයා දාපු පිළිතුර නිවැරදි කියලා ගන්න පුළුවන්...
0
You are not authorized to post a reply.
Page 26 of 29 << < 2425262728 > >>