You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 08 Nov 2018 03:03 PM by  shanaka kelum
<<<<<< පෙට්ටිය තුල සැගවුන දේ සොයමු >>>>>>
 561 Replies
Sort:
You are not authorized to post a reply.
Page 24 of 29 << < 2223242526 > >>
Author Messages

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
14 Sep 2016 11:54 PM
madu aiye hanganna ithin mona hari dan
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
15 Sep 2016 04:23 AM
ඔව් ඔයා විතරනේ මේකෙ උත්තර දෙන්නේ. අනිත් අයට උත්තර දෙන්න පුලුවං වේන්න නං ඔයා තමා මොනව හරි හංගන්න ඕනෙ
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
15 Sep 2016 07:39 AM
මධුරංගයා ‍එකත් හොයාගෙනනේ..
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
15 Sep 2016 07:42 AM
මදුරු එක්ක බැ වගේ
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
03 Oct 2016 04:45 AM
maduru aiya horen balanawa hangana dewal ,, ehema ottu ne ane heeee
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
03 Oct 2016 05:29 AM
හංගන්න මධුරංග අයියේ අපිටත් චාන්ස් එකක් එන්න
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
03 Oct 2016 05:39 AM
ඔන්න එහෙනම් මම පොඩි දෙයක් හැංගුවා.

මේක පොඩි උපකරණයක්. ඉස්සරත් පාවිච්චි කළා. දැනුත් විවිධ දේ සඳහා හැමෝම පාවිච්චි කරනවා. සමහර විට වෙන උපකරණයක සඳහා අවශ්‍ය දෙයක් විදියටත් යොදා ගන්නවා. හැමෝම දැකලා තියෙන දැනටත් සතියකට වරක් හෝ පාවිච්චි කරන දෙයක්.
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
03 Oct 2016 06:06 AM
මොන වගේ දේවල් සදහාද යොදා ගන්නේ
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
03 Oct 2016 06:17 AM

රේසර් තලය වෙන්න ඔනේ.

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
03 Oct 2016 06:19 AM
සමහරු දවසකට වතාවක් පමණ තියෙනව මේක වෙනත් උපකරණයක් ද සමගින්.

විවිධ දේ සඳහා.

සමහරු රුපලාවන්‍ය කටයුතු සඳහා.
සමහරු පිරිසිදුව ඉන්න ඕන නිසා
සමහරු සැරසිලි කටයුතු සඳහා
සමහරු මේකෙන් තවත් කෙනෙක් නසන්න උනත් සියුම් ලෙස යොදා ගෙන තියෙන අවස්ථා එමටයි.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
03 Oct 2016 06:21 AM
Posted By සඳුනි on 03 Oct 2016 06:17 AM

රේසර් තලය වෙන්න ඔනේ.

ඔව්. බ්ලේඩ් තලය තමයි.

සඳුනි නංගි හරි.


0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
03 Oct 2016 06:24 AM
dan Sandu ge chance eka.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
03 Oct 2016 10:18 AM
සදුනි මධුරංග අයියට හපන් වගේ
මෙදා පොටේ අපි මේවට උත්තර දීල හමාරයි
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
03 Oct 2016 10:34 AM

ඔන් හැංගුවා ඒහෙනම්..

මේක පොඩි උපකරනයක්.

ඒකක සයිස්  ඒකෙන් තියෙනවා. 

ජීවිත කාලෙදි හැමොටම ඔනේ වෙනවා උපන් දා ඉදන් . 

නිවසක ගත්තත් නැති තැනක් නෑ .

කොටින්ම කිව්වෝත් නැති තැනක් නෑ. 

ඒක අවශ්‍ය නැති කෙනෙකුත් නෑ.

0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
03 Oct 2016 01:01 PM
ඒ මොකක්ද අලේ...
1

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
03 Oct 2016 01:30 PM
ඉපදිච්ච දවසේ ඉදන් ඕනෙ වෙන්නෙ අහවල් එකකටද

හැන්දක්ද
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
03 Oct 2016 01:37 PM
බේසමක්වත්ද...

1

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
03 Oct 2016 01:38 PM
ඇදුම් ද
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
03 Oct 2016 01:42 PM
Posted By sha733 on 03 Oct 2016 01:30 PM
ඉපදිච්ච දවසේ ඉදන් ඕනෙ වෙන්නෙ අහවල් එකකටද

හැන්දක්ද

ශා අයියේ  ඉව තියෙද හැන්ද තමා...

දැන් හංගන්න.

0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
03 Oct 2016 01:47 PM
ශා නියමයි අයියේ
0
You are not authorized to post a reply.
Page 24 of 29 << < 2223242526 > >>